ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. අපි මොනවා හරි…

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු.

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

2 කොටස

ඉතිං ඔන්න දැන් ඔයාලා ලූනා හෝටලය, මිස් ජන්ග් වගේම කු චන්ග් සොන්ග් කවුද කියලත් දන්නවා. අවුරුදු 20ක් ගිය තැන තමන්ගේ තාත්තා කිව්වා වගේම මිස් ජන්ග් කු චන්ග් සොන්ග්ව හොයාගෙන යනවා. ඒත් චන්ග් සොන්ග් මේ යෝජනාවට කැමැත්තක් දක්වන්නෙ නැහැ. එහෙමයි කියලා තමන්ට ලැබුන මේ මනුස්සයව නැති කරගන්න මිස් ජන්ග් කැමතිත් නැහැ. ඉතිං මිස් ජන්ග් එක එක උපක්‍රම යොදනවා චන්ග් සොන්ග්ව තමන්ගේ යෝජනාවට කැමති කර ගන්න. ඒත් චන්ග් සොන්ග් පුලුවන් හැම විදිහෙන්ම ඒවා මගහරිනවා. ඒත් මිස් ජන්ග් කරන්නෙත් එක විදිහක සේවයක් කියලා චන්ග් සොන්ග්ට තේරුම් ගන්න පුලුවන් වෙයිද……

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

Due to copyright issues, we do not provide any torrent links.

8,310 downloadsDownload Hotel-Del-Luna-02.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

8,310 downloadsDownload Subtitles32 KB

6 comments

  1. Harshasamarajith

    සබ් එකට තෑන්ක්ස්........

  2. lakshaniayesha

    Can't find subtitels for episode 03 & 04. Please help me.

  3. Kasun Lakshan

    Thank you soooo much Akke!!!!

  4. Anonymous

    Thank you!...

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.