ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. අපි මොනවා හරි…

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු.

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

1 කොටස

දුප්පත් තාත්තා කෙනෙක් ඉන්නවා. අද තමයි එයාගෙ පුතාගෙ උපන්දිනේ. ඉතිං එයාට තෑග්ගක් අරගෙන දෙන්න බැරිවුන එක ගැන මේ තාත්තා ගොඩක් දුකින් ඉන්නේ. ඒත් පුතා නම් කියන්නේ මුදලින් වටිනා තෑගි නැති වුනාට තාත්තා කඩලා ගෙනත් දෙන ලස්සන මලක් වුනත් තමන්ට ඇති කියලයි. ඉතිං ඔන්න මේ තාත්තා අහම්බයකින් අමුතු තැනකට යනවා. එතනදි එයාට හමුවෙනවා ලස්සන මල් පිපුන ගහක්. එයා ඒකෙන් මල් ටිකක් කඩා ගන්නවා තමන්ගෙ පුතාට ගෙනියන්න. හැබැයි ඒ මල් අරගෙන යන්න හම්බෙන්නේ නැහැ. ඒ ගහේ අහිතිකාරිය එතනට එනවා. තාත්තා මේ කරපු හොරකම ගැන ඇය හොඳටම තරහා ගන්නවා. ඒ වගේමඇය තවත් දෙයක් කියනවා. ඒකෙන් මේ තාත්තා හොඳටම බය වෙලා තමුන්ට ජීවිත දානය අයදිනවා. ඉතිං මේ කරපු හොරකමටයි ජීවිත දානයටයි ඇය මිලක් නියම කරනවා. ඒක තමයි අවුරුදු 20ක් අවසානයේ තමන්ගේ පුතාව ඇයට දෙන්න ඕනෙ කියන එක…..

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

10,568 downloadsDownload Hotel-Del-Luna-01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

10,568 downloadsDownload Subtitles29 KB

6 comments

  1. maikee

    තැන්ක්ස් කතාවට මං ඔක්කොම කොටස් වල සබ් ටික ගන්න ආවේ. බොහොම ස්තුතියිිි සබ් කලාට මේ කතාවට.

  2. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  3. Hansika Nethmi

    ඔයාල දෙන sub ඩ්‍රාමාඩේ.නෙට් එකේ තියෙන හැම ඩ්‍රාමා එකකටම ගැලපෙනවද

  4. Anonymous

    ane kdrama walata ogollo HDTV ekatama sub denne ai plz werip hari webdl ewata sub dennako HDTV ewa wala quality eka godak adui ne adu size ekakin download karaganna ona aya webdl wala low quality ekakin download karagannawane

  5. Anonymous

    english tv series wala nam psa ekatama sub denawane kdrama wala nam hama ekema psa naha thamai eeth webdl thiyenawane ane plz ewata sub dennakoo

  6. Ravindra

    Thanks sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.