Watch Trailer

Tangled: The Series [S01 : E09] Sinhala Subtitles | xx රැප්ස් යටතේ xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් නමවෙනි කොටසක් අරගන ඔබ හමුවෙන්න ආවා. පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. පසුගිය කොටසේ වේරියන් සහ කැසැන්ඩ්‍රා දෙන්නගේ පුංචි පලහිලව්ව මතක ඇතිනේ. වේරියන් විද්‍යා ප්‍රදර්ශනයට සහභාගී වෙන්න ඇවිත් එකේ එයාගේ නව නිරිමාණය ඉදිරිපත් කරන්න කැසැන්ඩ්‍රාගේ උදව් ඉල්ලුවා. හැබැයි කෑස්ගේ හි…

හොදයි ඔන්න එහෙනම් නමවෙනි කොටසක් අරගන ඔබ හමුවෙන්න ආවා. පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. පසුගිය කොටසේ වේරියන් සහ කැසැන්ඩ්‍රා දෙන්නගේ පුංචි පලහිලව්ව මතක ඇතිනේ. වේරියන් විද්‍යා ප්‍රදර්ශනයට සහභාගී වෙන්න ඇවිත් එකේ එයාගේ නව නිරිමාණය ඉදිරිපත් කරන්න කැසැන්ඩ්‍රාගේ උදව් ඉල්ලුවා. හැබැයි කෑස්ගේ හිතේ තියෙන්නේ කොහොමද මුරකරුවෙකු වෙන්නේ කියන එකයි. ඔව්, ඔව් කැසැන්ඩ්‍රියම් හොයාගත්තේ ඒ ප්‍රදර්ශනයේදී තමයි. එතකොට අපේ රැප්ස්, ඔයාත් නව නිරිමාණයක් කලාවේ. එයා ඒක නොකලොත් ඉතිං ඒ රැප්ස් වෙන්න බැහැනේ. අන්තිමට කොරෝනාව බේරගන්න උදව් වුනෙත් රැප්ස්ගේ ඒ නව නිර්මාණය වන මෙගා වියට්නාමය තමයි.

හොදයි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. එදා වේරියන් සමග පොඩි පෙම් පලහිලව්වක් ඇති වුනාද කියලා තියෙනවා අපිට සැකයක් ඇතිවුනානේ. හැබැයි අද කතාව බලනකොට අපිට කෑස්ගේ පෙම්වතාව හමුවෙනවා. ඇත්තටම රැප්ස් තමයි මේ පලහිලව්ව හොයාගන්නේ. ඒ කියන්නේ කෑස්ට සැබෑ ආදරය හමුවෙලා ද…? කතාව බලන්නකෝ එහෙනම්, මීළග කොටසින් හමුවෙමු.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

893 downloadsDownload Tangled-The-Series-S01E09.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

893 downloadsDownload Subtitles20 KB

7 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    ...........බොහොම ස්තූතියි.......
    සුපිරියි

  4. Malinda

    Thank You. :)

  5. Prabhath

    බොහෝම ස්තූතියි...... ජය වේවා.......!!!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Dushan Tharuka

    Thanks