Watch Trailer

Strike Back : Retribution (2017) [S06 : E05] Sinhala Subtitles | මීලග ජයග්‍රහණ හා ඇද වැටීම්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මැකැලැස්ටර් කරපු බොරුව අහු වුන නිසාම ඒ තරහටම ජෝසෙෆ් මැකැලැස්ටර්ව අරගෙන ගියා රෝලෑන්ඩ් කියලා එයාගේ යාලුවෙක්ගේ තැනකට. එතන තමයි අල්ට්‍රා එකේ අය පුහුණුවීම් කරන්නේ. රෝසාට ඕන වුණේ එයාලා අල්ලගත්ත කරීම් මා(ර්)කොව්ව එයාගේ එකම සහෝදරයා ජෝසෙෆ්ට හොරා ජේන්ට දීලා එයාලගේ ගාන අරගන්න. රෝසා මේ ගැන හංගන්න එකම හේතුව වුණ…

මැකැලැස්ටර් කරපු බොරුව අහු වුන නිසාම ඒ තරහටම ජෝසෙෆ් මැකැලැස්ටර්ව අරගෙන ගියා රෝලෑන්ඩ් කියලා එයාගේ යාලුවෙක්ගේ තැනකට. එතන තමයි අල්ට්‍රා එකේ අය පුහුණුවීම් කරන්නේ. රෝසාට ඕන වුණේ එයාලා අල්ලගත්ත කරීම් මා(ර්)කොව්ව එයාගේ එකම සහෝදරයා ජෝසෙෆ්ට හොරා ජේන්ට දීලා එයාලගේ ගාන අරගන්න. රෝසා මේ ගැන හංගන්න එකම හේතුව වුණේ මොකද ජෝසෙෆ් කැමති නැහැ ත්‍රස්තවාදීන් එක්ක ගණුදෙනු කරන්න.මේ ගැන හොදාකාරවම මැකැලැස්ටර් දැනගෙන හිටියා. මෙයා ඒ ගැන ජෝසෙෆ්ට කියන්නත් උත්සහ කලා. ඒත් වැඩක් වුණේ නැහැ මොකද ජෝසෙෆ් තමන්ගේ එකම අක්කට තියෙන ආදරේ නිසාම එයා ඒ කිසිම දෙයක් පිළිගන්න ලැස්ති වෙලාවත් නෙවෙයි හිටියේ. මේ ගැන මැකැලැස්ටර් ජෝසෙෆ්ට කියනවා අහගෙන ඉදලා රෝසාට තරහ ගිහින් එයා මැකැලැස්ටර් කියන්නේ බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් කියලා. මේ දේවලුත් කියලා රෝසා ජෝසෙෆ්ට බලකලා මැකැලැස්ටර් මරලා දාන්න කියලා. ඒත් මරන්න පුලුවන් කමක් ලැබුනේ නැහැ මැකැලැස්ටර්ගේ කණ්ඩායමේ තුන්දෙනා ඇවිල්ලා එයාව බේරගත්තා. මැකැලැස්ටර්ව මරන්න හදන අතරේ එයා හැදුවේ මා(ර්)කොව්ව හොරෙන්ම අරගෙන යන්න. ඒත් ඒක හරි ගියෙත් නැහැ. පස්සේ රෝසා පැනල යන අතරේ වායට්ටයි, රෙනෝල්ඩ්ටයි හමුවෙලා එයාව බේරගන්න පොරොන්දුව පිට මේ අයට වැඩ කරන්න පොරොන්දු වුණා. මේ අයට එලියට යාගන්න විදිහක් තිබුනේ නැහැ. මොකද ඒ වෙද්දී ජෝසෙෆ් වගේම අනික් කට්ටිය කැලේ පීරමින් හොයන ගමන් හිටියේ. මේ නිසාම මේ අය ජෙන්සන්ගෙන් වගේම කර්නල්ගෙන් උදව් ඉල්ලුවා. මේ අතරෙදි තමයි ඒ දෙන්නට දැනගන්න ලැබුනේ කරීම් මා(ර්)කොව් කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා. රෝසාවත් අල්ලගත්තට ජෝසෙෆ්ට ද්‍රෝහී වීම නිසා ජෝසෙෆ් තමන්ගේම සහෝදරියව මරලා දැම්මා. මා(ර්)කොව්ව අල්ලගත්තට අතරමගදී එයාව ජෙනරාල් ලාස්ලෝට බාර දෙන්න වුණා. ඒත් ඉතින් ගගට ඉණි බැන්දා වගේ වැඩක් වුණේ ලාස්ලෝ අර මනුස්සයව අරගෙන අතරේ ජේන් ලව්රි ආයෙම මගදී ලාස්ලෝගේ කට්ටියට පහර දීලා මා(ර්)කොව්ව අරගෙන යන්න ගියා එයාලගේ ඊලග සැලසුම් ක්‍රියාත්මක කරන්න.

රෝසාගෙන් දැනගන්න ලැබුනානේ එයාලට ජේන් ලව්රිගෙන් ලැබෙන සල්ලි මාරුවට මැදිහත් වෙන්නේ රහසිගත බැංකුකරුවෙක් කියලා. එයා කිව්වේ නම් ඒ කෙනා ගැන හොයලා බැලුවත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා කියලයි. අද කතාව පටන් ගද්දි සෙක්ෂන් 20 එකේ අය කොහේදෝ මන්දා තැනකට කඩාපාත් වෙලා ඒ අර කිව්ව මනුස්සයව හොයාගන්නවා. එයාගේ නම ස්කිනි. පස්සේ මිනිහා ලවා එයාගේ ලැප්ටොප් එකේ තියෙන තොරතුරු ටික අරගෙන ජෙන්සන් ලවා ජේන්ගේ ගිණුම් වහලා දාලා නැත්තටම හිදලා දැම්මා. මේ අතරේ ජේන් මා(ර්)කොව්ව එක්ක වැඩ පටන් අරගෙන. මිට වඩා නම් ලියන්න යන්නේ නැහැ. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. හැමදාම හොද ලිපියක් ලියලා දාන්න හිටියත් මගේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා ලියාගන්න බැරි වෙනවා. එහෙම වුනාම පස්සේ හිතෙනවා මේවා ලිපි ලිව්වට කවුරුත් කියවන්නේ නැතුව තමන්ගේ වැඩේ විතරක් කරගෙන යන අයනේ ඉන්නේ කියලා.

ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් හමුවෙමු. ජයෙන් ජය!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,619 downloadsDownload Strike-Back-S06E05.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

9,619 downloadsDownload Subtitles27 KB

45 comments

  1. Aruna

    subtitle ekata godak sthuthi, jaya wewa !

  2. anjana.r. fernando

    thanx brother

  3. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  4. කවිශ්ක

    thenks bro sub ekata
    punisher කතා මාලාවෙ ඉතුරු subtitles ඉක්මන්ට දේවිද කව්රුහරි

  5. Oshan M.

    Thank you!

  6. thisal

    Thank you!
    .

  7. කසුන්

    කලින් ඒවගෙ සබ් ගන්න ලින්ක් එකත් දාන්න

    1. vidura91123

      link 1 kiyapanko bn

  8. Dilan

    Sub ekata thanks

  9. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  10. Charith Madhusanka

    Thanks bro

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Rajitha

    Thanks bro......jayawewa.......!

  13. Ravindu Rukshan

    Thx

  14. Manoj prasanga

    Thanx machan jaya wewa

  15. hasith

    tnx lot machan

  16. AWNCK

    Thanks Bro..Niyama wedak

  17. nisha

    thanks...

  18. Shalika Ashan

    Thanks

  19. Lahiru W

    Thanks

  20. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  21. සුපුන් බුද්ධික

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.
    දිගටම කරගෙන යමු.

  22. amila

    supiri wedakata athgahala tiyenne well done bro !!!!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Rasitha Illangasinghe

    Meke episode 6 tama ndda?

  25. Chinthaka Supun

    Episode 06 ???

  26. Kavee88

    ගොඩක් ස්තූතියි චාමර මල්ලී ..

  27. Thusitha disanayaka

    sub ekata thanks ..

  28. Salinda Wijayabandara

    Thanks sahodaraya..... sub 5k gaththaa... anthima ekata comment eka danna hithagenamai gaththe... supiri wade... jaya wewa mcho.... ayemath kiyanne supirima wedak...

  29. Sagara

    මචන් අනිත් එපිසොඩ් එකටත් සබ් දමපන්කො...

  30. Shiran Lahiru Athapattu

    tnx bn

  31. Lakshitha

    31 වෙනිදාට ඊළඟ එපිය release කරනවා කියලා sky 1 එකෙන් Tweet එකක් දාලා තිබ්බා...........
    31 වෙනකං ඉන්නෙ කොහොමද ඉතින්

  32. dilsupun

    Sub ekta thnx macho..... digtma kragena yamu

  33. tharangabk

    ELama

  34. Chathuranga Lahiru

    Tnx Bro. Ai next episode eaka parakku? I know time eka thibunotha danna. Once a again thank you very much.

  35. Thusitha disanayaka

    sub Ekata Tnks Saho.Eth 6 Koooo

    1. Anonymous

  36. Namalsamantha

    Anit tike sub dennako

    1. Shalika Ashan

      jan 31 6 wene epiya awe

  37. Udara Damith Dissanayaka

    .............බොහෝම ස්තූතියි ස.................

  38. Naveen Rangana

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි.............................

  39. Sajithlakshan

    ගොඩක් ස්තූතියි

  40. Dewadithya

    Thanks for sub!

  41. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  42. lakshan

    thanks bro sub ekata... 2weni paarathth balana gamn..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.