Watch Trailer

Tangled: The Series [S01 : E12] Sinhala Subtitles | xx කොරෝනාවේ ලොකු අයියලා xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් අරගන ආවා 12 වෙනි කොටසත්. පසුගිය කොටස බලලා විනෝද වෙන්න ඇති කියලා හිතනවා. පසුගිය කොටසේදී අපිට බලාගන්න පුළුවන් වුනානේ පැස්කල් සහ රපන්zසල් හමුවුන විදිය. ඒ වගේම තමයි දැන් කොරෝනාවට නැවත ආවට පස්සේ රපන්zසල්ට අලුතින් යාළුවෝ ගොඩක් හමුවෙලා තියෙනවා. ඉතිං, පැස්කල් මේ ගැන දුකින් ඉන්නේ. මොකද එයා…

හොදයි ඔන්න එහෙනම් අරගන ආවා 12 වෙනි කොටසත්. පසුගිය කොටස බලලා විනෝද වෙන්න ඇති කියලා හිතනවා. පසුගිය කොටසේදී අපිට බලාගන්න පුළුවන් වුනානේ පැස්කල් සහ රපන්zසල් හමුවුන විදිය. ඒ වගේම තමයි දැන් කොරෝනාවට නැවත ආවට පස්සේ රපන්zසල්ට අලුතින් යාළුවෝ ගොඩක් හමුවෙලා තියෙනවා. ඉතිං, පැස්කල් මේ ගැන දුකින් ඉන්නේ. මොකද එයා හිතනවා දන් රපන්zසල්ට එයාව ඕන නැහැ කියලා. ඉතිං එයා මාළිගාවෙන් පැනලා ආපහු අර හිටපු කුලුනට යනවා. මේ වෙලාවෙදී අර මුලින්ම එයාව අල්ලගන්න ආපු එයාගේ අම්මව මරපු සර්පයාත් මෙයා පස්සෙන් එනවා. ඉතිං අන්තිමට කොහොමහරි රපන්zසල් ඇවිත් තාච්චියෙන් ගහලා පැස්කල්ව බේරගන්නවා.

ඉතිං ඒහමනම් අද කතාව පැත්තට හැරෙමු නේද? අද කතාවෙදි අපිට අලුත් හොරු දෙන්නෙක් හමුවෙනවා. ඒ දෙන්නා ඇත්තටම ෆ්ලින් රයිඩර් වගේම දක්ෂ හොරු දෙන්නෙක්. ඉතිං මේ දෙන්නව යහ මගට ගන්න වැඩේ බාරවෙන්නේ ඉයුජීන් සහ ලාන්ස් දෙන්නට. ඒක කරන එක මොනතරම් අමාරුද කියලා එහෙමනම් බලන්නකෝ.

එහෙමනම් මීළඟ කොටසින් හමුවෙමු.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

1,691 downloadsDownload Tangled-The-Series-S01E12.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

1,691 downloadsDownload Subtitles21 KB

12 comments

  1. Malinda

    Thank You. :)

  2. Kelum

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  4. ශිරන්

    සහෝදරි sub වලට ගොඩක් ඉස්තුතිය් .ලස්සන කතා මාලාවක් .ලස්සනට sub කරලා තියෙනවා ..

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  6. gayan

    akke thawa anination akkak denna aaaaaaaaa

  7. Udara Damith B/K

    මේ පාරනම් හොදටම පරක්කු උනා
    මට ...
    ස්තුතියි

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. amanda

    mama nam oyalage sub late wenawata mokuth kiuwe na. mokada mata tv series balanna wenne parakkuwela eka hinda mata aulak na, sub nodi inna epa.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Prabhath

    Thank You...!!!

  12. Dushan Tharuka

    thank you