ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් අරගනතමයි මේ ඇවිත් තියෙන්නේ. පසුගිය කොටසේදී නිහඩ ප්‍රහාරකයා අල්ලගන ඒ දෙන්නව යහමගට ගන්න ඉයුජීන් සහ ලාන්ස් ගත්ත උත්සහය මතක ඇති කියලා හිතනවා. ඒ වගේම කැස්නඩ්‍රා රැප්ස්ගේ උගුලකට ඇහුවෙලා කකුළ කඩා ගත්තා මතක ඇතිනේ. කැසැන්ඩ්‍රා මේ අහුවුනේ රැප්ස් නිහඩ ප්‍රහාරකයා අල්ලගන්න අටවපු උගුලක…

ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් අරගනතමයි මේ ඇවිත් තියෙන්නේ. පසුගිය කොටසේදී නිහඩ ප්‍රහාරකයා අල්ලගන ඒ දෙන්නව යහමගට ගන්න ඉයුජීන් සහ ලාන්ස් ගත්ත උත්සහය මතක ඇති කියලා හිතනවා. ඒ වගේම කැස්නඩ්‍රා රැප්ස්ගේ උගුලකට ඇහුවෙලා කකුළ කඩා ගත්තා මතක ඇතිනේ. කැසැන්ඩ්‍රා මේ අහුවුනේ රැප්ස් නිහඩ ප්‍රහාරකයා අල්ලගන්න අටවපු උගුලකටනේ. ඉතිං කොහොමහරි අන්තිමට මේ හොරු දෙන්නා යහමගට ගන්න ඉයුජීන් සහ ලාන්ස සමනෙවා වගේම ලාන්ස්ට අලුත් රැකියාවකුත් ලැබෙනවා.
එහෙනම් අද කතාව බලමු නේ… අද කතාවෙදි රපන්zසල් වැස්සේ කුණාටුවකින් බේරෙන්න අර මැරයන්ගේ බාර් එකට යනවා, ඒකෙදි ඇය බොාම භයානක සිදුවීඹකට මුුණ දෙනවා. භූතයෙක්, මේ භූතයාගේ සාපයෙන් මිදෙන්න එක ක්‍රමයයි තියෙන්නේ. ඉතිං කතාව බලන්නකෝ. රැප්ස්ට මේකෙන් බේරිලා යන්න පුළුවන් වේවිද කියලා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
1,444 downloadsDownload Tangled-The-Series-S01E13.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
16 comments
Udara Damith B/K
Malinda
Thanks sub ekata.
Soori
උපසිරැසියට ස්තුතියි සුරේනි නංගි...!!!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Induvara
Ehnm mekada antima tv series sub eka
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි
Udara Damith B/K
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darshana
Meka download karaganta link ekak dentako
Malinda
1337X WALA BALANNA
Prabhath
Thank you...!!!
Sandun Chamara
බොහෝම ස්තුතියි සබ් එක දුන්නට.
අපි දෙයක් කරද්දි අපිට උදව් කරන අයට වඩා අපිට කකුලෙන්
ඇදල වට්ටන්න අයනම් හුගක් ඉන්නවා.
එහෙම අයගැන හිතන එකක් මහ මෝඩ වැඩක්.
මොනව හරි පශ්නයක් ආවම පශ්නයෙන් පැනලා යන් නැතුව එකට උත්තරයක් හොයාගන්න.
සතිපතා TV series වලට සබ් දෙන එක හුගක් අමාරු වැඩක්.
එක ටිකක් පරක්කු උනාම බනින අයට උත්තර දෙන්න ඔනේ සබ්
දෙන එක නවත්තල නේමෙයි කියලයි මගේ අදහස.
කැමතිනම් ඔයාලට පුලුවන් මෙහෙම කරන්න.
හදිස්සි කාරයන්ට ඉවසන් ඉන්න කියලා TV series එක ඉවර වෙනකන්
ඉදලා ඔක්කොම සබ් ටික එකපාර දෙන්න.
එහෙම කරන්න පුලුවන්නම් ඔයාලට ඔයාලාව නිතරම දිරිමත් කරන අයට කරන උදවුවක් වේවි.
කොහොම උනත් මෙතෙක් කල් දුන්න TV series වලට බොහොම ස්තුතියි.Ranul
supiri
Easy Mades
need up to 16
Dushan Tharuka
Thanks...Jaya wewa!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එල ela