Watch Trailer

The Punisher [S01: E12] Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න ඉතින් කට්ටිය බලාගෙන හිටපු පනිෂර් කතා මාලාවේ දොලොස්වෙනි කොටහා අරගෙන එන්න තමා සුදානම. මේ වැඩේට මාවත් එක්කාසු කර ගත්තට විමා අයියට තමා ස්තුති කරන්න ඕනා. කාතාව ගැන අළුතින් කියන්න ඕනේ නෑ නේ, විමා පලවෙනි ලිපියෙන් කතාව ගැන හොදට කියලා තියෙනවා. අපි එහෙනම් අද කතාව දිහාට හැරෙමු. ලිපි…

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න ඉතින් කට්ටිය බලාගෙන හිටපු පනිෂර් කතා මාලාවේ දොලොස්වෙනි කොටහා අරගෙන එන්න තමා සුදානම. මේ වැඩේට මාවත් එක්කාසු කර ගත්තට විමා අයියට තමා ස්තුති කරන්න ඕනා. කාතාව ගැන අළුතින් කියන්න ඕනේ නෑ නේ, විමා පලවෙනි ලිපියෙන් කතාව ගැන හොදට කියලා තියෙනවා. අපි එහෙනම් අද කතාව දිහාට හැරෙමු. ලිපිය නම් ලියලා දුන්නේ අනුරුද්ධ(ලියෝ) සහෝ. එයාටත් ස්තුති වන්ත වෙනවා ⁣ලිපිය ලියලා දුන්නට.

රුදුරු මිනීමරු ප්‍රහාරයෙන් තම පවුල මරණයට පත් වීමෙන් පසු මිනිමරුවන්ගේ ජීවිතයෙන් වන්දිය පියවා ගත් ෆ්‍රෑන්ක් කාසල් නොහොත් පනිෂර්, නිවාඩු පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන කාලය ගත කිරීමට වගබලා ගත් මුත් මයික්‍රෝ නම් හාදයාගේ දුරකථන ඇමතුමෙන් වික්ෂිප්ත වන්නේ ලොවට තමන් මැරුණ කෙනෙකුන් නිසාය. කාලයාගේ අවෑමෙන් කැරන් ගේ සහයෙන් මයික්‍රෝ යනු ඩේවිඩ් ලිබර්මන් යැයි සොයා ගන්නා කාසල් ඔහුට ලං වන්නේ ඔහුගේ පවුල ඇමක් විදියට තබාගෙනයි. කෙසේ හෝ අවසානයේ ලිබර්මන් හා කාසල් ගජ මිතුරන් වී කැන්ඩහාර් වලදී සිද්ධ වූ ඝාතනයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන මඩානී හට සහය පල කිරීමට එකඟ වෙනවා. මේ අතර වාරයේ සැකකරුවන් පිරිසක් පසු පස හඹාගිය මඩානි හා ඇයගේ පිරිසට එල්ල වූ ප්‍රහාරයෙන් මඩානි ගේ සහායක ස්ටයින් හට මරු කැඳවන්නේ බිල් රෝව්ලින්ස් යන නම කරලියට ගෙන එමිනුයි. මේ අතර වාරයේ නගරයේ පිපිරවීම් සිද්ධ කරන පොර මානසිකත්වයෙන් පෙලෙන ලුවිස් නම් තරුණයෙක් සෙනෙට් සභිකයෙක් හා කැරන් පේජ් ඝාතනය කිරීමට තැත්කල මුත් කාසල්ගේ මැදිහත් වීමෙන් එය ව්‍යර්ථ වෙනවා. සෙනෙට් සභිකයා සිටියේ ඇන්විල් ආරක්ෂාව යටතේ බැවින් එහි ප්‍රධානි බිලි රූසෝ ද මෙයට මැදිහත් වන අතරම මඩානී ද එයට මැදිහත් වීමක් සිද්ධ වෙනවා. ලොවට ත්රස්තවායෙදී වූ කාසල් එතනින් පලා යාමට සුදානම් වුවත් මඩානිගේ ග්‍රහණයට නතු වන අතර බිලිගේ වෙඩි පහරකටද ලක් වෙනවා. ඒත් සමගම ස්ටයින්ගේ මරණයේ නියම මිනීමරුවා බිලි රූසෝ බවත්, ඔහු රෝව්ලින්ස්ගේ අතකොළුවක් බවත් මඩානි වටහා ගන්නවා.

අනාවරණය වීමත් සමගම කාසල් හා ලිබර්මන්ගේ මරණයේ දැඩි අවශ්‍යතාව දැනෙන නිසා බිලි විසින් ලිබර්මන්ගේ බිරිඳ හා පුතනුවන් පැහැර ගැනීමක් සිද්ධ කරමින්, ඔවුන් දෙදෙනාගේ ගැලවුම සඳහා ලිබර්මන් හා කාසල් ඔහුට යටත් විය යුතු යැයි දන්වා සිටිනවා. සැලසුම් සහගතව ලිබර්මන් හා ඇයගේ දියණිය මඩානිගේ භාරයට පත් කරන කාසල් ඔහුව සොයා එන සියලු ඇන්විල් සොල්දාදුවන් අනුකම්පා විරහිතව මරා දමා බිලී හට පණිවිඩයක් යවන්නේ ඊළඟට තමන් ඔහු සොයා එන බවයි. එසේනම් බිලි-කාසල්-ලිබර්මන්-මඩානි අතර සිද්ධ වෙන තුන්කොන් සටන කෙසේනම් සිද්ධ වේවිද? මේ අය අතරින් කවුරුන් මරණය වැළඳ ගනීවි ද? රෝව්ලින්ස් මේ දිහා බලාගෙන නිකම් ඉඳීවි ද?ලිබර්මන් නෝනා හා කොළුවා කෙසේනම් දිවී ගලවා ගනීවිද? මේ ප්‍රශ්න විසඳා ගැනීම ඔබටම භාර කරමින්, මම සමුගන්නවා. හැමෝටම ජය ශ්‍රී!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

18,194 downloadsDownload The-Punisher-S01E12.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

18,194 downloadsDownload Subtitles27 KB

69 comments

  1. Jb

    Shuh. Athi yanatham

  2. Waruna

    last episod eketh sub eka ikmanatama denda.thanks!!!

  3. chas

    thnk u

  4. tharindu gunarathna

    thanks thanks thanks

  5. nishan

    sau ekata thanks..............digatama karanna lebevaaaa

  6. කවිශ්ක

    thenks saho ithuru 1 th ikmanta denna balanna... godak pin kattiyatama

  7. Kaushan

    Tnx bro 13 puluvan ikmanta danna

  8. Bhanuka Himansha

    ස්තුතියි සබ් එකට

  9. Gayan

    ftta bro..tnx

  10. Thiwanka Dissa

    thanks bro... jaya wewa...

  11. Buddi

    Thanks..........

  12. Lakshan

    Thanks Bro.

  13. gayan

    thanks macho supiri aaa

  14. Bobby

    Thank you very much

  15. chameera

    sthuthi saho............
    jaya

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Subhash pushpakumara

    Ela

  18. Heshan

    AMMo ati yantam.tq bro.last ekath harry up.

  19. Nipun Dilshan

    thnq lot brother...! anit epi ekt sub ekt ikmntma demu

  20. sumudu priyankara

    බොහෝම ස්තූති සහෝ sub එකට....

  21. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  22. Sanuj Dasanayake

    දෙන්නෑ දෙන්නෑ කියද්දී ඇයි දන්නේ නැ මේ දෙන්නේ. ඕක තමා මම මේ කිව්වේ බය වෙන්න දෙයක් නැ මේවා නවත්තන්නේ නැ කියල. කවුරු මොනවා කිව්වත් මේවා නැතුව සයිට් එක කරන්න බැ මුන්ට. දැන් එන්න එපා මටත් දික්කරගෙන උඹලා. ඇඩ්මින්ලට කියන්නේ මේකේ කමෙන්ට් කරලා ෂෝ දාන්න ඕන නැ. මගේ හරි නම මේ තියෙන්නේ . මගේ ඊමේල් එකත් හරි. කියන දෙයක් එකට කියපල්ලා කියල. මම කුණුහරුප කිව්වේ නැ. ඒවගේම හිතනවා මේක නොදනිම මැකිලා යන කමෙන්ට් එකක් නොවේවි කියාලත්..

    1. Kalana

      Ubal wge unta benala wedak ne, anukampa karannai ona

    2. Supun chameera

      sanju dasanayake

      උබ මානසික ආබාධ කාරයෙක්ද?අනුන්ගෙ ඇද හොයන්නෙ නැතුව උබේ වැඩක් බලා ගනින්.මේක කරන කට්ටිය මෙහෙම හරි ඒක කරනවනේ. උබට මොනවද පුලුවන් ???.උබ වගේ උන් නිසා තමයි අපිටත් සබ් නැති වෙන්නෙ

  23. mahesh

    perfect thanks bro

  24. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  25. Thilina

    thanx machan...sehena kal balan inna una hebei :D

  26. Kalana

    Thanks machoooooo, digataama demu, moka mona kiwwath sub ona...........

  27. anushka

    thanks !!!
    ayye RUNAWAYS ektath sub karannako.

  28. Tharaka Lahiru

    ස්තුතියි මචන්

  29. Akash Wimalasena

    Thankz brother

  30. tv series පිස්සෝ......

    Thnkzzzz සහෝ.............

  31. Lahiru

    Thank u wewa...

  32. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි සහෝ අපි හැමෝම වෙනුවෙන් මේ කරන කැපකිරීමට

  33. Avishka Induwara

    හෝ හෝ තව එකයී තැන්ක්ස් ලොක්කා අහ් ඊලඟ එපියත් ඔය ගැම්මටම දෙමු අහ්!

  34. amila

    tnx dude

  35. Bhanuka Addaraarachchi

    Thanks brother

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. dila

    ela ela

  38. දුලා

    තෑන්ක්ස් මචං
    අන්තිම එපියත් ඉක්මනටම දාපං.
    ❤️❤️

  39. Amalka Himeshan

    Thanks Bro sub ekata iye thama balanna patan gaththe

  40. Tharindu

    ගොඩක් ස්තූති උපසිරසියට. තවත් උපසිරසි හදන්න දෛර්‍ය ලැබේවා! තව එක එපියයි තියෙන්නෙ කොහොමහරි ඒකටත් දෙන්න.

  41. Tharindu Lakmal Perera

    Thada bro dakke ada meka awith kiyala

  42. supun Kumara

    Last ek denne nedd?

  43. praneeth madu

    උපසිරසියට ස්තුතියි සහෝ

  44. Hasitha Madhushan

    Thaks bro....

  45. Hasitha Madhushan

    Thaks machan... anthima eka denakan api bala innawa.....

  46. Tharanaga

    Ela

  47. LSM HUSKAA

    උපසිරසියට ස්තුතියි සහෝ,antima akath ikmnta dendooo........

  48. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  49. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  50. Kalpa Pabasara

    ස්තුතියි සබ් එකට.පුලුවන්නම් අන්තිම එකටත් දෙන්නකෝ සබ් එක.එච්චරයි ඉල්ලන්නේ

Load more comments