ඔන්න එහෙනම් මද විරාමයකට පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ පටළැවිල්ලේ 14 වැනි කොටසත් එක්කයි. එහෙමනම් පසුගිය කොටස්වල සිදුවීම් ටිකක් මතක් කරලාම ඉන්නම්කෝ. පසුගිය කොටසේදී රජතුමාගේ මුරකරුවන්ගේ පමණට වැඩි ආරක්ෂාවෙන් බේරෙන්න හිතාගන බාර් එකට ගියපු රපන්zසල් කුමරිය බාර් එකේ කලින් අයිතිකාරිය වෙලා හිටපු රූත්ගේ සින්දු…

ඔන්න එහෙනම් මද විරාමයකට පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ පටළැවිල්ලේ 14 වැනි කොටසත් එක්කයි. එහෙමනම් පසුගිය කොටස්වල සිදුවීම් ටිකක් මතක් කරලාම ඉන්නම්කෝ. පසුගිය කොටසේදී රජතුමාගේ මුරකරුවන්ගේ පමණට වැඩි ආරක්ෂාවෙන් බේරෙන්න හිතාගන බාර් එකට ගියපු රපන්zසල් කුමරිය බාර් එකේ කලින් අයිතිකාරිය වෙලා හිටපු රූත්ගේ සින්දු ශාපයට අහුවුනා මතක ඇති කියලා හිතනවා. අන්තිමට කොහොමහරි රූත්ගේ සින්දුව ඒ කියන්නේ රූත් හදලා සංගීතය යොදලා තිබුන සින්දුව හැමෝම ගායනා කරලා රූත්ව හිරවෙලා හිටපු තැනින් නිදහස් කරලා යැව්වා මතක ඇති කියලා හිතනවා
එහෙමනම් ඉතිං අද කතාව පැත්තට හැරෙමු. අද කතාව පාදක වෙලා තියෙන්නේ මැක්සිමස් වටා. නගරයට අලුතින් අශ්වයෙක් එනවා. මේ අශ්වයා නිසා මැක්සිමස්ගේ තියෙන අගය ටික ටික අඩුවෙනවා. මැක්සිමස්ට නගරයේ මිනිස්සු ආදරය කරපු විදිය අමුතුවෙන් කියන්න වුවමනාවක් නැහැනේ. ඉතිං මේ අලුත් අශ්වයාගේ පැමිණීම නිසා මැක්ස් ගොඩක් දුකින් ඉන්නේ. එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ. මේ අලුත් අශ්වයා කවුද, ඇත්තටම එයාට මොනවද ඕන වෙලා තියෙන්නේ සහ මේ අලුත් අශ්වයා නිසා මැක්ස්ගේ රැකියාවට මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ එහෙනම්.
මීළග කොටසින් හමුවෙමු. ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
1,977 downloadsDownload Tangled-The-Series-S01E14.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
11 comments
Helili Hemamali
Sanindu Lakkitha
බොහොම ස්තුතියි අක්කේ උපසිරැසට..ආයෙත් උපසිරැසි වලින් හමුවෙන්න ලැබීම ලොකු සතුටක්..බුදුසරණයි..ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
oh...sry saho nemei SIS neda...
Ishan Madusha
බොහොම ස්තූතියි
Soori
බොහෝම ස්තුතියි සුරේනි සොයුරියේ උපසිරැසියට....
ඉතිරි ටිකත් දෙමු ඔහොමම....!Malinda
hamme. Thanks a lot. :)
Udara Damith B/K
ස්තුතියි
ඉතිරි ටිකත් ඕනිEasy Mades
Sub download wenne nehe
Dushan Tharuka
Thank You !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



හම්මේ සුරේනි අක්කා ආයිත් ඇවිත්..
උපසිරැසියට ස්තූතියි.