කොහොමද කට්ටියටම? කලින් අදියරේ අවසානයෙදි පීටර් කුයින්ට වෙච්ච දේ හින්දා උපසිරැසි දෙන එක නතර කරන්න කියලා කිව්වට මේ අදියර ආවහම උපසිරැසි කෝ කියල අහපු අය උන්න හින්දම ඔන්න ඔහෙ මේ අදියරටත් උපසිරැසි දෙන්න හිතුවා. කලින් තරම්ම නම් ඉක්මනට නොවුණත් ඊළඟ කොටස එන්න කලින් දෙන්න බලන්නම්. මේ අදියර පටන් ගන්නෙ කලින් අදි…

කොහොමද කට්ටියටම? කලින් අදියරේ අවසානයෙදි පීටර් කුයින්ට වෙච්ච දේ හින්දා උපසිරැසි දෙන එක නතර කරන්න කියලා කිව්වට මේ අදියර ආවහම උපසිරැසි කෝ කියල අහපු අය උන්න හින්දම ඔන්න ඔහෙ මේ අදියරටත් උපසිරැසි දෙන්න හිතුවා. කලින් තරම්ම නම් ඉක්මනට නොවුණත් ඊළඟ කොටස එන්න කලින් දෙන්න බලන්නම්.
මේ අදියර පටන් ගන්නෙ කලින් අදියර ඉවර වෙලා මාස කිහිපයකින්. ජනාධිපතිනිය කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච අයව හිරේ දැම්මට පස්සෙ දෙවෙනි වතාවට සෝල් බෙරන්සන් ඇතුළුව තවත් 200 දෙනෙක් කුමන්ත්‍රණයට සම්බන්ධ ඇති කියල හිතලා හිරේ දාපු එක මතක ඇතිනේ. අද කොටසෙදි ඒ ගැන ජනතාව හා ජනාධිපති උපදේශකයන් හිතන විදිය බලාගන්න ලැබෙයි. කැරී වෙනම ගේමක් ගෙනියනවා සෝල්ලව එළියට ගන්න බලාගෙන.
වැඩියෙ කියන්නෙ නෑ. බාගෙන බලන්නකො. මෙදා පාර අදියරෙන් පස්සෙ එන අදියර, එනම් 8 වෙනි අදියර තමා හෝම්ලෑන්ඩ් කතා මාලාවේ අන්තිම අදියර කියල තමා කියන්නෙ. හරි බලමුකො ඒ ගැන පස්සෙ. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WebDL, DEFLATE, AFG පිටපත් සඳහා අදාළ වේ.
3,761 downloadsDownload HOMELAND.S07E01.Sinhala.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
54 comments
Viraj
sachintha
Sub ekata thanks ayye
Elama...harshahjk
බොහෝම ස්තූතියි රොයිලි නැවතත් සබ අරගෙන ආවාට. මම දැනගෙන හිටීයා ටිකක් පරක්කු උනත් මේක රොයිලිම තමයි දෙන්නේ කියලා. මේ කතාවේ අලගිය මුලගිය තැන් ඔක්කෝම දන්න කෙනා නිසා උඹ තරම් මේකතාවට ගැලපෙන කෙනෙක් නෑ. පීටර නැති හෝම්ලෑන්ඩ් කොහොම වෙයිද කියලා බලමු එහෙනම්. තියන වැඩ රාජකාරිත් එක්ක පුලුවන් විදිහට සබ දෙන්න. ඒ වගේම මචෝ මේකතාව වසර 7ක් පරන නිසා මේක බලන්නේ බයිස්කෝප් එකේ ඉන්න නාකි සෙට් එක තමයි. සමහර විට බාගන්න ප්‍රමාණය අඩු වේවි. බලන පොඩී පිරිස වෙනුවෙන් හරි මේකතාව සම්පූර්න කරන්න හරිය. ස්තූතියි ජයවේවා
AGCHarshana
බයිස්කෝප් එකේ නාකි උනාට අපි වයසින් නාකි නෑ හරිය :v
Prasad_Sameera4
Sub denankn balance idiye Thanks Saho...
Suranjan
Thanks bro ela......jayawewa......!
Suranjan
Thanks bro niyamai......jayawewa......!
Sajeevi
Thanks a lot.
Dasun Chathuranga
බොහොම ස්තුතියි රොයිල සහෝ.........
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි ..
එලThilan Durage
Thank you...
Buddi
Thanks..........
AGCHarshana
කිරි අප්පේ දීල
Rasitha Illangasinghe
Thanks for sub!!!
chandima123
thanks
kkdanula
thanks
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ .. ජය වේවා !!
shinejay
thank you saho
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ....
Nirosh C
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
Dimuthu Nisansala
Ela ela thank you.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
piyumal sanjeewa
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
jeewantha
බොහොම ස්තුතියි. ඉඩෝරේ නිමා කරලා වැසි වැටුණා වගේ රොයිලිගේ සබ් එකක් දැක්කාම.
suranuwan
thanks ban sub ekata.........
Lahiru W
thanks baiscope team and brother
Uditha Dissanayake
Thanks Macho Sub ekata..
mihirangara
thanks bro...
Hemal
Royly ayya wadak baragaththa kiyanne itin baya wenna deyak na <3
Thank youවිමා
සබට තුති වේවා දිගටම දෙන්න හොඳේ
කමෙන්ට් එකට පමාවට සමාව :DNeranja Senarathne
අදයි දැක්කේ... බොහෝම ස්තූතියි. ආසාවෙන් බලපු කථාවක්. දිගටම සබ් දෙන්න. ඔබට ජය වේවා
samira456
ammooooo maruuuu.thank
JackJill
Hithuwe na me season ekata sub eka dei kiyala , epi 01 download karala thiyagena hitiya balanwada nadda kiyala , dan ithin aniwar ballilak thama thiyene . digatama karagena yana.
Thanks
nimesh1112
thanks bro
Sanath Perera
thanks machan sub ekata...
elaga epiyath aran ayeth enna...
jayen jaya...Pradeep Iresh
එල එල තැංකු සබ් එකට
sameera madusanka
Ela. Thanks
manutd
best tv series ever. thanks for the sub
mihirangara
kooo 2e
Shalika
ela ela
Lakshan
Thanx bro sub ekata
ආසිරි ප්‍රියන්ත
hambo royly aiye, 2 dammata passe danagatte 1 th daalaa kiyala.
koheda itin horaatama daala ne. 1 baagena balan hitiya sub eka denkm balinnam 2 tath sub eka deelaa.
ehenam balanna patan gamu. jaya wewaaKavinga
ela ela thank you
Devaka Sadaruwan
රොයිලි අය්යා කොහොමත් කරයි කියලා බලාපොරොත්තුවක් තිබ්බ නිසා ඩවුන්ලෝඩ් කරලාත් ඉඅවසගෙන හිටියා. වැඩ ටිකක් නිසා දෙක දානකන් බලන්න බැරි උනා. එක දෙක දෙකම එකට එහෙමනම් බලන්නම්
ජය හා තුති
anthimaya
Thanks
Chamarank
Thanks bro...
chamilaroshan
thank you
chap84
සොයා ගත නොහැක
janakadinu
රොයිලි සහෝදරයගේ උපසිරැසි එක්ක සෑහෙන්න TV series බලලා තියෙනවා..ගොඩක් මහන්සිවෙලා විශිෂ්ඨ තත්ත්වයේ උපසිරැසි ලබා දෙනවට ගොඩාක් ස්තුතියි..මට හිතෙන විදිහට දැනට තියෙන හොදම ටීවී කතාමාලා වල උපසිරැසි ලබාදීලා තියෙන්නෙත් රොයිලි සහෝදරයාම තමයි..ඔබගේ සියලුම කටයුතු අති සාර්තක වී දියුනුවෙන් දියුණුවට පත්වේවා..
Samara Sri Vijaya
Good Job Thank you Royly Brother
Tharindu07
Thank you for subs....!!! Good job...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


sub ekata thanks aiye..jaya wewa!!