Teacup S01 Sinhala Subtitles ආයුබෝවන්, මෙන්න තේ කෝප්ප කතා මාලාවෙ දෙවෙනි කොටසෙහි උප සිරැසිය. මේ වෙන කොට කතාව පිළිබඳ දළ අදහසක් ඔයාල ලබා ගෙන ඇති. ඉතිං ආලෝ අතුරුදහන් වීමත් සමග තමයි මේක පටන් ගන්නෙ. කොහොම හරි ආලෝ නැවත එනවා. ඒත් පියවි සිහියෙන් නම් නෙමෙයි. ප්‍රදේශයේ මොකක් හරි අද්භූත සිදුවීමක් සිදු වේ ගන එන…

ආයුබෝවන්, මෙන්න තේ කෝප්ප කතා මාලාවෙ දෙවෙනි කොටසෙහි උප සිරැසිය. මේ වෙන කොට කතාව පිළිබඳ දළ අදහසක් ඔයාල ලබා ගෙන ඇති. ඉතිං ආලෝ අතුරුදහන් වීමත් සමග තමයි මේක පටන් ගන්නෙ. කොහොම හරි ආලෝ නැවත එනවා. ඒත් පියවි සිහියෙන් නම් නෙමෙයි. ප්‍රදේශයේ මොකක් හරි අද්භූත සිදුවීමක් සිදු වේ ගන එනව කියල ටිකෙන් ටික මේ පිරිසට වැටහෙන්න ගන්නවා. සත්තු උමතු වෙලා. ආලෝගෙත් සිහිය විකල් වෙනවා. ප්‍රේක්ෂකයාට නම් යමක් වැටහෙනවා. ඒත් මේ කණ්ඩායම ඒ ගැන වටහා ගන්නෙ ටිකෙන් ටික.
දෙවෙනි කොටසේ තවත් අද්භූත සිදු වීම් රැසක් සිදු වෙනවා. කට්ටිය උත්සාහ කරන්නේ ආලෝව රෝහලකට ගෙන යාමටයි. ඔවුන්ට ඇති තරම් කට්ටිය ඉන්නවා. ජේම්ස් පවුලට අමතරව රූබන්ලා, ඩොනල්ඩ්ලාගෙ පවුල්, වාහන, අශ්වයෝ බල්ලො. මෙයාල 911 හදිසි ඇමතුම් ඒකකයට අමතන්නයි යන්නෙ. ඉතින් මොකද වෙන්නෙ? කවුද මේ සිදු වීම් පස්සෙ ඉන්නෙ? ඉන්න කෙනා ඔබ දකින්න ඇති. ඔහුගෙ අරමුණ කුමක්ද?
එසේ නම් තුන් වෙනි කොටසේ උපසිරසිය එක්ක හමු වෙමු. එතෙක් ආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,541 downloadsDownload Teacup-S01-E02-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Teacup S01 Sinhala Subtitles Teacup S01 Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
4 comments
SACHINTHA
Gagan pabasara
1000 babies series eka denawada
Buddhika laKMal
ස්තූතියි සහෝ සබට
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks for sub