Teacup S01 Sinhala Subtitles ආයුබෝවන්, අද ගෙන එන්නෙ මේ කතා මාලාවෙ හය වෙනි කොටස. ඒ අනුව හත සහ අට කොටස් ඔබ වෙත නිකුත් වෙන්නෙ ඔක්තෝම්බර් 31 වෙනිදා. මේ වෙන කොට ඔබ දන්නවා හොඳ අමුත්තෝ සහ නරක අමුත්තෝ ගැන. ඔවුන් අතර ගැටුම ගැන පස් වෙනි කොටසේදි දැක්කා. මේ කතාවෙ ආරම්භයේ සිට මේ වෙනකල් කතාවෙ හිස් තැන් පිරවුනා.…

ආයුබෝවන්, අද ගෙන එන්නෙ මේ කතා මාලාවෙ හය වෙනි කොටස. ඒ අනුව හත සහ අට කොටස් ඔබ වෙත නිකුත් වෙන්නෙ ඔක්තෝම්බර් 31 වෙනිදා.
මේ වෙන කොට ඔබ දන්නවා හොඳ අමුත්තෝ සහ නරක අමුත්තෝ ගැන. ඔවුන් අතර ගැටුම ගැන පස් වෙනි කොටසේදි දැක්කා. මේ කතාවෙ ආරම්භයේ සිට මේ වෙනකල් කතාවෙ හිස් තැන් පිරවුනා. ඇත්තෙන්ම මැගීලගෙ නිවසෙ සිදු වූයේ මොකක්ද? ආලෝගෙ අත් දැකීම මොකක්ද? ඒක උනේ කොහොමද? නිල් ඉර මොකක්ද? එතකොට වෙස් මුහුණ දා ගත්ත පුද්ගලය මැක්නබ් වගේම ඔහුගෙ මිතුරන් ඔල්සන් සහ ට්‍රැවිස්. මේ සේරම පස් වෙනි කොටසෙන් විසඳුනා. දැන් තියෙන්නෙ ඉස්සරහට යන්න. කොහොමද කට්ටිය ආපහු මේකෙන් ගැලවෙන්නෙ? ඝාතකයො ඔවුන් ලුහුබඳීද? ඔවුන්ගෙ ගැලවුම් කරු කවුද?
ඒ කුමක් උනත් මේ වෙන කොට මේ අයගෙ රුවන් වැකිය “කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා” කියන එක. ඔව් ඝාතකයා ඉන්නේ කවුරු හරි තුල වෙන්න ඕනෙ. ඉතින් මේ කොටස බලමු.

ලබන සතියෙ මීළඟ කොටස් දෙක සමග හමු වෙමු
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,641 downloadsDownload Teacup-S01E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Teacup S01 Sinhala Subtitles Teacup S01 Sinhala Subtitles
Subtitles
6 comments
Buddhika laKMal
nisa
sub akata thnkz
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට................
................................................................Lahiru Lakmal Kirillawala
ගොඩක් ස්තුතියි
SACHINTHA
thanks for sub
chinthaka chathuranga
thanks machan
Advertisement



ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට