ගොඩක් දෙනෙක් මේ ගැන අහලා ඇතිනේ. අමුතුවෙන් කියන්න ඕන නෑ කියලත් හිතනවා. මේ වෙද්දී මේ කතාවේ හතරවෙනි සීසන් විකාශය වෙමින් පවතින්නේ. ඉතින් අද ඉඳන් මේ කතා මාලවත් ඔබ අතට පත් කරන්නයි මේ සූදානම. Teen wolf එහෙමත් නැත්නම් තරුණ වෘකයා කතා මාලාව විකාශය වෙන්න පටං ගන්නේ 2011 වර්ෂයේදී. MTV කියන ඇමරිකානු නාළිකාවේ තමය…
ගොඩක් දෙනෙක් මේ ගැන අහලා ඇතිනේ. අමුතුවෙන් කියන්න ඕන නෑ කියලත් හිතනවා. මේ වෙද්දී මේ කතාවේ හතරවෙනි සීසන් විකාශය වෙමින් පවතින්නේ. ඉතින් අද ඉඳන් මේ කතා මාලවත් ඔබ අතට පත් කරන්නයි මේ සූදානම. Teen wolf එහෙමත් නැත්නම් තරුණ වෘකයා කතා මාලාව විකාශය වෙන්න පටං ගන්නේ 2011 වර්ෂයේදී. MTV කියන ඇමරිකානු නාළිකාවේ තමයි විකාශය උනේ. නමුත් මේකෙදී 1985දී චිත්‍රපටියක් ඇවිත් තියෙනවා Teen Wolf කියන නමින්ම. කියවෙන හැටියටනම් ඒ චිත්‍රපටියේ පොඩි ආභාෂයකුත් මේකට තියෙනවා.
ඉතින් මේ නාට්‍යය මාලාව සම්මාන බොහොමයකටම හිමිකම් කියලා තියෙනවා වගේම, සම්මාන බොහොමයකට නාමයෝජනා වෙලාද තියෙනවා. ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
මේ කතාව ගෙතේතේ ස්කොට් මැක්කෝල් කියන කෙනත් එක්ක. මෙයා උසස් අධ්‍යාපනය හදාරන කෙනෙක්. ඉන්නේ බේකන් හිල්ස් වල. ඒත් ස්කොට්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ එයාව මිනිස් වෘකයෙක් හැපුවට පස්සෙයි. ඒ ස්කොටුත් මිනිස් වෘකයෙක් වෙන්න ගත්තා. ඉතින් ස්කොට් ඉගෙන ගන්න ඕන මේ බලය පාලනය කරන හැටි වගේම, එයාට මිනිස්සුන්ව මරණ්න තියෙන ඉඩකඩ වැඩි නිසා මේ දේවලුත් පාලනය කරගන්න ඕන. ඒත් දවසින් දවස එයාගේ ශක්තිය වැඩිවෙනවා. මේ තරුණ ජීවිතය ඉබේම විශාල වෙනසකට මුහුණ දෙනවා. කොං වෙලා වගේ හිටපු මේ ස්කොට් එකපාරටම කාටත් හිතාගන්න බැරිවිදිහට වෙනස්ම අයුරකින් මුලු ඉස්කෝලමෙ දැනගන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒත් ස්කොට් උත්සාහ කරන්නෙම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. හැමෝගෙන්ම මේ මිනිස් වෘකයාගේ රහස හංගගෙන ඉන්න. එයාගේ හොඳම යාලුවා ස්ටයිල්ස්ගෙන් පවා. ඒත් මෙයාගේ මේ සිතුවිල්ල වෙනස් කරන්නේ තවත් මිනිස් වෘකයෙක් වන, ඩෙරෙක් හේල් විසින්.
මේ ගැන ටිකක් හරි දන්න අයටනම් මේ කතාව ගැන අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕන නෑ. ඉතින් නරඹන්න එහෙනම්. අනිත් කොටස් කිහිපයත් සමඟ ඉක්මනින්ම හම්බවෙමු. හැමෝටම ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න
fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,159 downloadsDownload Teen.Wolf_.S01E01.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
68 comments
ලසා
Srimal
ela ela........... puluwannam anthima tikata dila innako............. :D
හර්ෂ ලහිරු
අඩේ නියමයි කිනා :D :D කොර
අනිත් කොටහත් දෙමු එහෙනම් :P ජයවේවාTharindu Perera
Fatta machannn......danma banava onnaa...thanks machan sub ekatahhh...digatama diyann..
ns
thanx....
chamath
fatta thanx bro.... denakanmayi unne
ෂෙහාන්
මම බලාගෙනම හිටපු එකක්,,, එල එල උපසිරැසියට තුති,, :D
dilan
ela machan
Sisira Hegoda
Thanks.
Ayesh
niyama tv series 1. mama 1st season ekama beluwa. pattai. ALMOST HUMAN TV SERIES eke ithuru sub denne nedda? thank you
saliya
niyamai digatama sub eka demu sahoooo...
prasad
Thanks Machan I have downloaded all 3 season . this is the best TV series I have ever wached . thanks machan
prabrashwara
this is the best tv series i ever watched too..........i suppose the best characters are DEREK AND STILES......
Dhanushka
Thankssssssssssssssssssssssss
ice cream
okkoma episode wala subs banne kohomada methana sub title bana tanin click karala gaththahama enne e01 ake subs witharane plss help :(
#ChalinduDeshan (කිනා)
ඔව්. ලිපියේ පොඩි වැරදීමක්. මුල් කොටස් පහ දැනට යවලයි තියෙන්නේ. එක කොටස ගානේ දෙන්නේ. පොඩ්ඩ්ක් ලිපිය අවුල් වෙලා! :D
herry
උපසිරැසියට තුති,, :D
mandi
thanx kina. meke seaon 1 bluwa.season 2th ikamanata dipn.
ice cream
ane full sesion ake subtitle bana hati kiyala dennakoo
sanath
ala wadak saho...
mama kamathie wolf - man film walata ......
meka ballalama comment akak dannanko....
sub tika ikmanata denna.....
athakota kammali naaaa..........නලින්
ස්තුතියි කිනා!
දිගු නිහැඩියාවකින් පසු නැවත කරලියට එහෙනම්
හුඟ දෙනෙක් මෙක ඉල්ලලා තිබ්බා.
මෙන්න ඒ අයට නම් අද රජ මඟුල් වගේ ඇති
ජය වේවා!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Nilanka
meka num niyamai. english sub walin balanna kiyala hithan unne. dan awulak na. sinhala sub thiyenawane. thanks bro........
shani
thanks
mekath balamu ehenamEranga
බොහොම ස්තුතියි...!!! ^_^
යශෝධ
නියමයි කිනා සහෝ... එළ වැඩක් ජයෙන් ජය..!
අසෙල්
Ela wadak
Sanath Indika
thx
Spidy
digatama karan yanna, supiri
darshana
Thanks machan
Good luck...dazun akila
patta bohoma pin mekata sub danakam hitiye anthima tikath ohomama demu
thanxAshan Tharuka
apita season 3ma ikmanata denna hodee
සපු
බොහොම ස්තුතියි සහෝ... ඉතුරුවත් ඉක්මනට දෙන්න.. :)
Nalaka
sorry
prabrashwara
machan.....mama mekata sinhala sub denna kiyala baiskope eken illanna hitiye.....kohoma namuth man english subtitles dagena sathi 2kta uda meka balanna gaththa......dan balanne season 03 episode 08 eka.....gindara kathawak..........man balapu hodama tv series eka kiyalath hithenawa........
“චූටී මල්ලි”
මචන් මේකෙ 720p WEB-DL කොපියට ගැලපෙන සබත් තීයෙද ?
මට බලන්න විදිහක් නැ බන් මගෙ නෙට් කනෙක්ශන් අවුල්වෙලා
මේ පේජ් එලට ආවෙත් මාරම ගේමක් දිලා
සබ ගන්න විදිහක් නැ
අනේ නැත්තන් ඊලග කොටහෙ ඉදන් ඒකටත් ගැලපෙන්න සබ් දියන් මචන්
මට මේ නෙට් කනෙක්ශන් එකත් එක්ක යකා නැගලා මන් මානසිකව
වැටිලා ඉන්න වෙලාවෙ මේ කතාව ගැන කමෙන්ට් එකක් දාන්න යන්නෙ නැ
පස්සෙ දන්නම් :( :(
අනේ අරක ගැන පොඩක් බලපන් කිනා මහත්තයෝSaman Prasad ( Black Panther )
patta pata pata.... elane Kino......
Akalanka
patta machan ela.. ilaga sub akath ikmanata diyan ban
dushman
elaaaaa
onna eahenam eakath balamu
ammo mehema tv series balanna bariyooonalaka
thanks kina digatama ikmanatama sub denna labewaaa.jaya wewa
danushka
thanks saho,,,
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. අලුත් වැඩක් පටන් අරන් වගේ එහෙනම්. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
ගොඩක් අය ගොඩක් කල් ඉදන් දෙයි දෙයි
කියලා බලන් උන්නු එකක් මේක
අනිවා දිගටම දෙන්න සහෝ 720p web dl කොපියටත් එක්කම
එලස්
සබට තුති
ඔබට ජය............GS
season 1 wala episode 5 idan download karanna bane
දිනුවන් අමරකෝන්
elz
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍pavara
thanx for sub
chathura
patta wdk kollane
kasun
Elaz.........
nishshanka ruwan
ස්තුතියි :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
vihanga kumara
machan mage asama tv series eka tamay teen wolf , season 5 enne kavadada kiyala kiyannako plz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S01 : E01] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Teen-Wolf-S01-1.jpg)

කතාව බාගෙන උපසිරැසි නැතුව උන්නේ.. එළ මචන්..