එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දොළොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: මාලිමාවට අනුව ගමන් කරන රිචඩ් ඇතුළු පිරිසට අතර මඟ…
එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දොළොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
පහුගිය කොටසින්:
මාලිමාවට අනුව ගමන් කරන රිචඩ් ඇතුළු පිරිසට අතර මඟදි එල්ලා මරා දැමුණු සිරුරු දෙකක් හමු වෙනවා. මේ මරණ වලට නියෝග දීලා තියෙන්නෙ අයිඩින්ඩ්‍රිල් වල මුද්‍රාවකින්. ඒ මුද්‍රාව පාවිච්චි කරීමට බලය තියෙන්නෙ මව් පාපොච්චාරණය කරන්නියට පමණයි. සයිලස් කියන අයිඩින්ඩ්‍රිල් වලමායාකාරයා රැගෙන එන ඔරොලොන්ගෙ යන්ත්‍රයෙන් සෙඩ් සහ කෙයිලන් තීරණය කරනවා අයිඩින්ඩ්‍රිල් වලට යන්න. ඒත් කෙයිලන් රිචඩ්ව හැර යන්නෙ කැමැත්තකින් නෙවෙයි. මේ හෙතුවෙන් යන්ත්‍රය පාවිච්චියෙදි කෙයිලන්කොටස් දෙකකට බෙදෙනවා. රිචඩ්ට ආදරය කරන කෙයිලන් ඒ කියන්නෙ හදවත හිමි කෙයිලන් රිචඩ් ලඟ නවතිනවා. සෙඩ් එක්ක යන්න රාජකාරිය ගැන හිතන බුද්ධිය පමණක් තියෙන කෙයිලන්. ඔරොලොන්ගෙ යත්ත්‍රයත් මෙ සිද්ධියෙදි දෙකඩ වෙනවා. කොහොමහරි අයිඩින්ඩ්‍රිල් යන කෙයිලන් එහි පාලනය පැහැරගෙන තිබෙන ෆයිරෙන් කුමාරයව පාපොච්චාරණය කරනවා බලයට පත්වෙනවා. ඒත් කිසිම හැඟිමක් අනුකම්පාවක් කරුණාවක් නැත පලිකාවක් බවට පත්වෙන්නෙ මොකද හදවත හිමි කෙයිලන් ඉන්නෙ රිචඩ් ලඟ. අවසානයෙ සෙඩ්වත් රාජද්‍රොහිත්වය මත මරා දමන්න යද්දි අයිඩින්ඩ්‍රිල් පැමිණෙන රිචඩ් සහ කාරා දෙකඩ වූ කෙයිලන්ව සෙඩ්ගෙ උදව්වෙන් නැවත එක් අයෙක් බවට පත් කරගන්නවා.
අද කොටසින්:
මතක ඇතිනෙ සෙබැස්තියන් කියන සිතියම් වෙළෙන්දා. අර සීකර් අල්ලන්න මායාමය ලුහුබැඳිමේ සිතියමක් හැදුව කෙනා. සෙබැතියන්නෙ වෙළඳසැලට එනවා තැඩිකස්. තැඩිකස් කියන්නෙ සෙඩ්ගෙ සහෝදරයනෙ. ඒ එන්නෙ ඉතින් පුරුදු විදිහට පවුලෙ එකතුවෙන් යමක් විකුණන්න බලාගෙන. එකතුව පරීක්ෂාවෙදි තැඩිකස් සහ සෙඩ්ගෙ පියා ශ්‍රේෂ්ඨ කැරැක්ටිකස්ගෙ රහස් මායාමය දියරයක් මේ දෙන්නා අනාවරණය කරගන්නවා. මේ අතරෙ රිචඩ් ඇතුළු පිරිසගෙන් කාන්තාවක් උදව් ඉල්ලනවා තමන්ගෙ ගමෙන් පැහැරගෙන ගිය තමන් සැමියා සහ පිරිස හොයාගන්න උදවු කරන්න කියලා. ඉතින් රිචඩ් ඇතුළු අපේ වීරයො මේ කාන්තාවට උදව් කරන්න සුඳානම් වෙනවා. ඉතින් වැඩි විස්තර නොකියම ඔයාලට කතාව රසවිඳින්න ඉතුරු කරන්නම්කො.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,183 downloadsDownload Legend.of_.theSeeker.S02-E12.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
25 comments
Sisira Hegoda
Eranga
Thanks Good Luk.
shani
thanks
හර්ෂ ලහිරු
ස්තුතියි කැලුමා :D ජය
chandima
thaz niyamai onna bana suba patum
ayesh
sub ekata thanks
nalaka
good job machan..sub ekata romba thanks
sadu
marune macho ohoma yan sabata bohoma pin
ෂෙහාන්
එල එල උපසිරැසියට තුති,, :D
nuwan
thanks kalumo,thawa 10i.........
sarath
thanks kalum
Kaushal Manu
Thanks saho...anith tikath ikmanata demu.obata jaya...
නලින්
ස්තුතියි කැළුම් අයියා
ජය වේවා!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
darshana
Tanks.....
Good luckmadhushan
tankx kalumo.ithuru tikath ikmanima demuuuu
me
Thanks
danushka
thanks machan,,,,
රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............Rama
Thanks Friend
dilshan
thanks next ep 1 ikmanta danna !!!
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Lahiru Lakshan
thanks......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Legend of the Seeker [S02 : E12] | හාමත… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Legend-of-the-Seeker.jpg)


Thanks.