අවුරුදු 5ක් තිස්සේ අපේ රසික රසිකාවියන් වෙනුවෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් ලබා නොගෙන, අපේ බයිස්කෝප් අඩවිය ආපු මේ ලොකු ගමන ඇත්තටම සමරන්න ඕනේ තරම් දෙයක්… මම මුළු හදවතින්ම සුබ පතනවා බයිස්කෝප් අඩවියට. ජයවේවා…!!!! බයිස්කෝප් එල් කේ….!!!!! අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඔයාලා දකින්න ඇතිනේ පහුගිය කොටස. අපි ආයෙ…
අවුරුදු 5ක් තිස්සේ අපේ රසික රසිකාවියන් වෙනුවෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් ලබා නොගෙන, අපේ බයිස්කෝප් අඩවිය ආපු මේ ලොකු ගමන ඇත්තටම සමරන්න ඕනේ තරම් දෙයක්… මම මුළු හදවතින්ම සුබ පතනවා බයිස්කෝප් අඩවියට. ජයවේවා…!!!! බයිස්කෝප් එල් කේ….!!!!!
අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඔයාලා දකින්න ඇතිනේ පහුගිය කොටස. අපි ආයෙත් ටිකක් මතක් කරගමු. ජෝ ගියා කෝබන් කියන ඇදහිලි කණ්ඩායම වෙතට. ඇත්තටම එයා ගියේ ලොකු අරමුණක් හිතේ තියාගෙන. ඒ වගේම ලිලී මැක්ස් පැහැරගෙන ගියා. ඒත් කට්ටිය මහන්සි වෙලා එයාව බේරගන්න පුළුවන් උනා. ඒත් ලිලී මයික් ගෙ තාත්තව මැරුවා…
අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
මයික් ගේ තාත්තගේ අවමංගල්‍ය උත්සවය තියෙන වෙලාවේ FBI අධ්‍යක්ෂක ෆ්‍රැන්ක්ලින් එනවා රයන් හම්බ වෙන්න. ඇවිත් එයාගෙන් උදවුවක් ඉල්ලනවා… මොකක්ද ඒ උදවුව? ඒ වගේම එයා දෙයක් දෙනවා රයන් ට… ඒ දේ ඇතුලේ තියෙනවා ජෝ හොයන්න සම්බන්ධ දෙයක්. මොකක්ද ඒ? ඒ දෙයින් රයන් කෙනෙක් ගැන දැනගන්නවා. ඒ කෙනා තමයි ජෝ ට තුවාල උන වෙලාවේ උදවු කරලා තියෙන්නේ. රයන් යනවා එයාව හොයාගෙන. ඒත් රයන් හිතපු නැති විදියට එයාව අල්ලගන්නවා. ඒ කෙනා රයන් ව මරන්න යන්නේ.. ඇයි ඒ? ඒ වගේම ජෝ විසින් මිකා ව තමන්ගේ ඇදහිල්ලට එක්කහු කරගන්නවා. ඒක කොහොමද වෙන්නේ? ජෝ ව මේ තත්වෙට පත් කෙරුවේ කවුද කියලා අද කතාවෙන් ඔයාලට දැනගන්න පුළුවන්…
එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ. ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් ජයවේවා…!!!
130 MB කොපිය මෙතනින් බාගන්න 6ef28c5c49d65bef3c2256f4e620f6f4dd169663 280 MB කොපිය මෙතනින් බාගන්න 2434a906c760e1b04bc4dc2122457204db2b6d74 1.2 GB කොපිය මෙතනින් බාගන්න 28693ec524983902bed07e2f61cd493c3e059c86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
726 downloadsDownload The.Following.S0-2E0-8.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
14 comments
Eranga
dinidu madushanka
ela ela saho jaya wewa
LAKSHAN
බොහොම ස්තුතියි ...............................
shani
thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Tharindu Perera
Ela ela..machannn ....okkoma bagena thiyagena velavak apu gamanma blnvaaa...
Saman Prasad ( Black Panther )
thanq wewa sahota....
Supun Udayanga
තෑන්ක්ස් සහෝ..
dev
bohoma stuti saho........
Tharindu C
Thank You Bro...mey kathawa nm patta
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍nirosha
balamu ada mokada wenne kuyala
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Following [ S02 – E08] | ගුරුතුමා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/03/The-Following-2.jpg)
බොහොම ස්තුතියි...!!! ^_^