පළවෙනි කොටස බලපු අයට මතක ඇතිනේ, ස්කොට් මැක් කෝල් කියන්නේ අවුරුදු 16ක පොඩි කොලු ගැටයෙක්. එයාගේ හොඳම යාලුවා කැලේට යනවා මළමිණියක නැතිවුන ඉතුරු කොටසක් හොයන්න. ඒත් ස්ටයිල්ගේ තාත්තා, ඒ කියන්නේ පොලිසියේ ලොක්කා එයාලව අල්ලගන්නවා. ස්කොට් ගෙදර එනකොට, මිනිස් වෘකයෙක් විසින් එයාව හපනවා. ඊලඟ දවසේ, ස්කොට්ට තමන්ට අ…
පළවෙනි කොටස බලපු අයට මතක ඇතිනේ,
ස්කොට් මැක් කෝල් කියන්නේ අවුරුදු 16ක පොඩි කොලු ගැටයෙක්. එයාගේ හොඳම යාලුවා කැලේට යනවා මළමිණියක නැතිවුන ඉතුරු කොටසක් හොයන්න. ඒත් ස්ටයිල්ගේ තාත්තා, ඒ කියන්නේ පොලිසියේ ලොක්කා එයාලව අල්ලගන්නවා. ස්කොට් ගෙදර එනකොට, මිනිස් වෘකයෙක් විසින් එයාව හපනවා. ඊලඟ දවසේ, ස්කොට්ට තමන්ට අලුත් හැකියාවන් කිහිපයක් ලැබිලා තියෙනවා කියලා. ඒකෙන් එයාට එකපාරටම අදහසක් එනවා ජැක්සන්ගේ කණ්ඩායමට බැදෙන්න. ස්කොට් මේ අලුත් හැකියාවන් නිසා කෙල්ලෙක් එක්ක සම්භන්ධතාවයක් පවත්වනවා පාටියකදී. එයාගේ නම ඇලිසන්. ඒත් ස්ටයිල්ස් එයාට අනතුරු ඇගෙව්වා පුර හඳ තියෙන දවසක් නිසා එයාට යන්න එපා කියලා. ඒ අනතුරු ඇගවීම ගානකටවත් ගන්නෙ නැතිව ස්ටයිල්ස් යනවා පාටියට. ඒත් ස්කොට්ට එකපාරටම වේදනාවක් දැනෙන්න ගන්නවා. පස්සේ ඔහොම කතාව දිවෙද්දී ඩෙරෙක් හේල්ව ස්කොට් දකිනවා. එයා නිසයි ඇලිසන් මේ ස්කොට්ගෙන් බේරෙන්නේ. ඩෙරෙක් තමයි ස්කොට්ව හපපු මිනිස් වෘකයා කියලයි ස්කොට් හිතාන ඉන්නේ. එදා රෑ කොහොම හරි මිනිස් වෘකයෝ දඬයම් කරන තුන්දෙනෙක් ස්කොට්ට පහර දෙනවා. ඊලඟ දවසේ උදේ ඉස්කෝලෙදී ස්කොට් ඇලිසන්ගෙන් සමාව ගන්නවා පාටියේදී එයාව දාල ගියාට. ඒ අතරතුර ඇලිසන්ගේ තාත්තා එනවා එයාව එක්කරගෙන යන්න. එතකොටයි දැනගන්නේ ඇලිසන්ගේ තාත්තා තමයි මේ මිනිස් වෘකයන් දඬයම් කරන අයගේ ප්‍රධානියා කියලා.
අද එතන ඉදන්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න
fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,117 downloadsDownload Teen.Wolf_.S01-E02.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
30 comments
shani
prasad
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි කිනා :D ජය
නලින්
ස්තුතියි කිනෝ!
ජය වේවා!
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Sisira Hegoda
Thanks.
nalaka
elama kiri saho..digatama dennoo...thanks sub dunnata
යශෝධ
නියමයි සහෝ... ජයම වේවා...! එලස්ස්ස්ස්
Darshna
Superb thanks....
good luck...dazun akila
patta pata pata thanx
Mithun
එල මචං එල ;) මම කැමතිම ටීවි සීරියස් එක. තුන් හතර පාරක්ම බැලුමට තාම එපා උනේ නෑ.
Sanjaya
Patta Kathawak Saho..... Thanks
sohan
elakiri
දේශ්
එලම කිරි.දිගටම දියණ මචන්...
kosala
pattai kollo
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Ashan
Jaya wewa.. Serama gannawa..
kasun
ස්තූතියි
nishshanka ruwan
ස්තුතියි :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Manula Pankaja
Thanks!!!
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
Ushan
Subta thankx.
tharu20
thank u...
avidu
thanks
මොළ කකුලුස්
Thanks for sinhala subtitle....jaya wewa.
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S01 : E02] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Teen-Wolf-S01-1.jpg)

thanks