Watch Trailer

Teen Wolf [S01 : E03] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්.. ස්කොට් ස්ටයිල්ස්ට කියනවනේ ඇලිසන්ගේ තාත්තා තමයි මිනිස් වෘක දඬයක්කාරයන්ගේ කෙනෙක් වගේම, එයාව මරණ්න හැදුවෙත් කියලා. පස්සේ, ස්කොට් තදබල විදිහට ජැක්සන්ට තුවාල කරනවා ලාක්‍රොස් පුහුණුවීම අතරතුර ස්කොට්ගෙන් විකෘතිවීම නිසාවෙන්. ස්ටයිල්ස් ස්කොට්ව ලොකර් රූම් එකට අරගෙන යනවා. ඒ එයාට පහර දුන්න තැන…

Teen Wolf S01-1

පසුගිය කොටසින්..

ස්කොට් ස්ටයිල්ස්ට කියනවනේ ඇලිසන්ගේ තාත්තා තමයි මිනිස් වෘක දඬයක්කාරයන්ගේ කෙනෙක් වගේම, එයාව මරණ්න හැදුවෙත් කියලා. පස්සේ, ස්කොට් තදබල විදිහට ජැක්සන්ට තුවාල කරනවා ලාක්‍රොස් පුහුණුවීම අතරතුර ස්කොට්ගෙන් විකෘතිවීම නිසාවෙන්. ස්ටයිල්ස් ස්කොට්ව ලොකර් රූම් එකට අරගෙන යනවා. ඒ එයාට පහර දුන්න තැනට. ඒ ස්ටයිල්ස්ට පුලුවන් වෙනවා ස්කොට්ව සන්සුන් කරවන්න. එදා රෑ ඩෙරෙක් ස්කොට්ට කියනවා එයා හොඳ ආකාරයකට පත්වෙනකම් සෙනසුරාදා රෑ තියෙන තරඟයට සහභාගි වෙන්න එපා කියලා. හැබැයි පුහුණුකරු ෆින්ස්ටොක් කියන්නේනනම්, එයා මේ තරඟයට සෙල්ලම් කරේ නැත්නම් ආය සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ කියලයි. කොහොමහරි ස්කොට් ඩෙරෙක්ගේ ගෙදරට ගියපුවාම, එයාට මිණියේ ඉතුරු කොටස ගැන ඉවක් දැනෙනවා. ස්කොට් සහ ස්ටයිල්ස් එකතුවෙලා පොලිසියට ඩෙරෙක් ගැන දන්වලා එයාව අත්තඩංගුවට පත්කරවනවා. ස්කොට් කොහොමහරි තරඟයට සෙල්ලම් කරලා ජයග්‍රාහී පහර එල්ල කරනවාත් සමඟම ආපහු විකෘති වෙන්න පටං ගන්නවා. ස්කොට් ලොකර් රූම් එකට දුවගෙන යනවත් එක්කම ඇලිසනුත් ඒ ගමන්ම එයාගේ පස්සෙන් දුවගෙන යනවා. ස්කොට් කොහොමහරි එයාව පාලනය කරගෙන දෙන්නා හාදු හුවමාරුවක යෙදනවා 😀 කොහොමහරි ඩෙරෙක් නිදහස් වෙනවා හිරෙන්. මොකද ඒ මළමිණිය සතෙක් විසින් දෙකට ඉරලා තියෙනවා කියලා ඔප්පු වෙන නිසා වගේම ඒ මිණිය ලෝරා හේල්, ඒ කියන්නේ ඩෙරෙක්ගේ සහෝදරිය නිසාවෙන්. ජැක්සන් හොයාගන්නවා ස්කොට්ගේ අත්වලට දාන ග්ලවුස් එක පිට්ටනියේ තිබිලා. ඒකේ එයාගේ ඇගිලි වලින් නියපොතු තියෙන හරිය හිල් වෙලා තියෙනවා දැකලා පුදුම වෙනවා. මේක ඩෙරෙක් පිටිපස්සට වෙලා බලාන ඉන්නවා.

අද එතන ඉදන්…

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151

350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න

fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,574 downloadsDownload Teen.Wolf_.S01..E03.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

6,574 downloadsDownload Subtitles66 KB

28 comments

  1. maduranga

    alakiri machan thaxxxxxxxxxxxxxxxxxx.............................

    1. mandi

      කෝ බන් කිනා twisted.එකේ හොඳම හරිය දැන්.දිපන්කෝ කොල්ලෝ

    2. #ChalinduDeshan (කිනා)

      දෙනෝ දෙනෝ...

  2. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කිනා :D ජය

  3. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  4. shani

    thanks

  5. chamath

    elazz bro...Fatta tv eka. thanx bro. ithuru tikath nawaththannatuwa digatama one.

  6. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  7. Sisira Hegoda

    Thanks.

  8. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  9. nalaka

    ela ela saho..romba thanks

  10. sip

    elane.digatama demu.mewa thamai oneeee.
    thanx

  11. Darshana

    Thanks machan....
    Good luck...

  12. Sanjaya

    Thanks Kina Saho...

  13. නලින්

    ස්තුතියි කිනා

    ජය වේවා!

  14. Kulanjana Maduranga

    subata thanks KINA saho.digatama denn.jayaen jaya........

  15. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳුවෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  16. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  17. kasun

    ස්තූතියි

  18. nishshanka ruwan

    ස්තුතියි :)

  19. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  20. dimuthu

    thank you. jaya wewa...

  21. Samitha

    Thanks!! #Bro.

  22. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  23. Ushan

    subta thankx

  24. imadudeshan

    tnx bro

  25. මොළ කකුලුස්

    Thanks for sinhala subtitle...jaya wewa.

  26. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️