පසුගිය කොටසින්, ස්ටයිල්ස් ස්කොට්ව කැලේට එක්කරගෙන ගිහින් හොඳට බොන්න දෙනවා. ඒ ස්කොට් ඇලිසන් එක්ක තිබ්බ සම්බන්දේ නැතිවුන හන්දා. හැබැයි අරක්කු බෝතලේ අරගන්න මිනිස්සු දෙන්නෙක් එනවා ස්කොට් වෙනුවෙන් විතරක් තියෙන. පුරහඳ තියෙන නිසා ස්කොට්ට තරහ යනවා. ඊට ටික වෙලාවකට පස්සේ ඇල්ෆා මිනිස් වෘකයා විසින් මිනිහෙක්ව මර…
පසුගිය කොටසින්,
ස්ටයිල්ස් ස්කොට්ව කැලේට එක්කරගෙන ගිහින් හොඳට බොන්න දෙනවා. ඒ ස්කොට් ඇලිසන් එක්ක තිබ්බ සම්බන්දේ නැතිවුන හන්දා. හැබැයි අරක්කු බෝතලේ අරගන්න මිනිස්සු දෙන්නෙක් එනවා ස්කොට් වෙනුවෙන් විතරක් තියෙන. පුරහඳ තියෙන නිසා ස්කොට්ට තරහ යනවා. ඊට ටික වෙලාවකට පස්සේ ඇල්ෆා මිනිස් වෘකයා විසින් මිනිහෙක්ව මරණවා. ඉස්කෝලෙදි, ස්කොට් තමන්වම එපා වෙලා වගේ හැසිරෙන්න පටං ගන්නවා. ඒ පුරහද යෙදෙන නිසා. ස්ටයිල්ස් සැලසුම් කරනවා ස්කොට්ව කාමරේ ඇතුලේ දාලා ලොක් කරන්න පුරහඳ තියෙන වෙලාවට. ඒ මිනිස්වෘක ආවේගය නිසා කාවහරි මරයි කියලා. ලාක්‍රෝස් පුහුණුකිරීම් අතරතුර ස්ටයිල්ස් ස්කොට්ට කියනවා ලිඩියාගෙන් එයාට කැමතිද කියලා අහන්න කියලා. කොහොමහරි ස්කොට් කරේ ලිඩියාත් එක්ක සිපගැනීමක් වුන එකයි 😀 ඉතින් කාමරේ දොර වහන එක වෙනුවට ස්ටයිල්ස් මේක දැනගත්තු නිසා තව මාංචුත් දානවා. කොහොමහරි මාංචු කඩාගෙන ස්කොට් කැලේට යනවා. ඒ ජැක්සන්ටයි ඇලිසන්ටයි පහර දෙන්න. හැබැයි එකපාරටම ඩෙරෙක් මතුවෙලා ස්කොට්ව නවත්තනවා. අර්ජන්ට්ස් පවුල දැනගන්නවා මේ කණ්ඩායමේ එක තරුණ මිනිස් වෘකයෙක් ඉන්නවයි කියලා. ස්කොට් ඩෙරෙක්ගේ නැවතීම නිසා නැවත මිනිස් වේශයට ඇවිත් බයවෙනවා එයාට මොකක්ද සිද්ධ වුනේ කියලා. හැබැයි ජැක්සන් කාර් එකේ තිබිලා නියපොත්තක් හොයාගන්නවා.
අද එතන ඉදන්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න
fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,597 downloadsDownload Teen.WolfS01E09.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
19 comments
Saketha Pulasthi
Surangzee
thanx thanx
shani
thanks
LucKY CoOL
Next Episode tikeeee sub tikak ikmanata dendha!!!.. me sub ekata Thanx.. :)
chamath
මාරු Thanx සහෝ. ජයවේවා
Kulanjana Maduranga
subata thanks KINA saho.KEEP IT UP.jaya wewa……………
sip
elazzzzzzzzzzzzzzzzzzzzzzzzz
හසිතා
thanks.... ikmanata twisted kotasuth denna..
danushka
thanks machan,,,,
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි කිනා :P :P ජය
kosala
ela macho poddak parakkuine
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)“චූටී මල්ලි”
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun
ස්තූතියි
nishshanka ruwan
ස්තුතියි :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S01 : E09] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Teen-Wolf-S01-1.jpg)

Thaaaaaaaaaaaaaaaanks