පසුගිය කොටසින්.. ජැක්සන් හොයාගන්නවා ස්කොට්ගේ රහස වගේම ජැක්සන්ටත් මිනිස් වෘකයෙක් වෙන්න ඕන වෙනවා. ජැක්සන් ඇලිසන්ට හුඟක්ම ලංවෙනවා, ඒ ලිඩියාව අතාරින්න ඕන නිසා. ඩෙරෙක් පොලිසියෙන් බේරෙන්න දුවනවා. ඒ ස්කොට් ඉස්කෝලේදි සිද්ධ වුන මිණීමැරුමට ඩෙරෙක්ව බොරුවට අහුකරපු නිසා. ස්ටයිල්ස්ගේ තාත්තා ගිහින් ස්කොට්ගේ කෙමෙස…
පසුගිය කොටසින්..
ජැක්සන් හොයාගන්නවා ස්කොට්ගේ රහස වගේම ජැක්සන්ටත් මිනිස් වෘකයෙක් වෙන්න ඕන වෙනවා. ජැක්සන් ඇලිසන්ට හුඟක්ම ලංවෙනවා, ඒ ලිඩියාව අතාරින්න ඕන නිසා. ඩෙරෙක් පොලිසියෙන් බේරෙන්න දුවනවා. ඒ ස්කොට් ඉස්කෝලේදි සිද්ධ වුන මිණීමැරුමට ඩෙරෙක්ව බොරුවට අහුකරපු නිසා. ස්ටයිල්ස්ගේ තාත්තා ගිහින් ස්කොට්ගේ කෙමෙස්ට්‍ර උගන්වන ගුරුවරයාව හම්බවෙනවා. ඒ කේට්ව (ඩෙරෙක්ගේ සහෝදරිය) අවුරුදු ගානකට කලින් හම්බවුන හැටිත්, එයාලගේ ගෙදර එයා බීල ඉද්දී ගිනි තියන්න සැලසුම් කරපු හැටිත්. ඊට දවස් කීපයකට පස්සේ මුලු පවුලම ගින්නට අහුවුන හැටිත්. ඒවගේම එයාට කේට්ව මතක නෑ. එයා කරන්නේ අර්ජන්ට් පවුලට අයිත් දේක රූපයක් ඇදලා ඩෙරෙක්ව ප්‍රධාන සැකකාරයා විදිහට ගන්න උදව් වෙනවා.
ස්කොට් කියනවා ඇලිසන්ගේ මාලේ ඒ සළකුණ තියෙනවා කියලා. ඩෙරෙක් කියනවා ස්කොට්ට ඒක හොරකම් කරන්න කියලා. ස්කොට් හොරෙන්ම ඇලිසන්ගේ කාමරේට රිංගලා මාලේ හොරකම් කරනවා. ඒ අතරම මිනිස් වෘකයන් ගැන ලියවුන පොතක් අහම්බෙන් දකිනවා. ස්කොට් යන්න කලින්, එයාව ඇලිසන්ගේ තාත්තට අහුවෙනවා. ඇලිසන්ගේ තාත්තා ස්කොට්ගෙන් අහනවා එයා ඩෙරෙක් හේල්ව දන්නේ කොහොමද කියලා. ස්කොට් හැමදෙයක්ම විස්තර කරනවා එයාලා ඉස්කෝලේ ඇතුලට වෙලා ඉද්දි ඇලිසන්ව ආරක්ෂා කරගන්න කරපු දේවල්. මේ දේවල් ඇලිසනුත් අහගෙනයි ඉන්නේ. ස්ටයිලුයි ඩෙරෙකුයි එකතු වෙලා එදා රෑ අත්භූත මැසේජ් එක එවපු කෙනාව හොයාගන්නවා.ස්ටයිල්ස් ඩෙරෙක් එක්ක ඉස්පිරිතාලෙට යනවා. පුදුම කිරීමක් එක්කම එයාලා දැනගන්නවා ඇල්ෆා කියන මිනිස් වෘකයා ඩෙරෙක්ගේ මාමා කියලා. එයා තමයි මේ හැම ඝාතණයකටම වගකියන්න ඕන.
අද එතන ඉදන්… (94)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න
fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,784 downloadsDownload TeenWolfS01E10.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
23 comments
thilina
chamath
thanx saho.. enakam balagena hitiye. jaya wewa
Kulanjana Maduranga
subata thanks KINA saho.digatama denn.jaya wewa....
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
ushan gunasekara
mchn ikmanata ithuru episodes tikath dpankoo bnn...elaa ahh!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි කිනා :P :P ජයවේවා
supun
Noah film akata sub dendako
shani
thanks
“චූටී මල්ලි”
එල මචන්
සබට තුති
ඔබට ජය............Sampath
Thanks Kina...........
Lucky CoOL
Sub Ekata Thnkuuuu #Kina... :)
meedeniya
mchn anith sub tikath diyanko ikmanata............. pls
danushka
thanks machan,,,
dik
mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako,
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. දැන් ඔයාගේ උපසිරැසි දකින්නෙ කළාතුරෙකින් නොවැ. මොකෑ මේ දවස් වල සෑහෙන්න බිසි වෙලාද එහෙම? ජය෴෴ :P :P
#ChalinduDeshan (කිනා)
ඔව් අප්පා.. එපා වෙලා ඉන්නේ. උදේ ඉදං රෑ වෙනකං වැඩ වැඩ වැඩ. වැඩ කොරලා ඉවර නොමැත දෙයියනේ :D හම්මේ....
kasun
ස්තූතියි
nishshanka ruwan
ස්තුතියි :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Manula Pankaja
Thanks!!!
Ravin
thanks
මොළ කකුලුස්
Thanks for sinhala sub...jaya wewa
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S01 : E10] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Teen-Wolf-S01-1.jpg)

ජයවේවා….
උපසිරැසියට තුති