මුලින්ම බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්ක් වේවා කියලා සුභපතනවා. ඔන්න අලුත් අවුරුද්දට තැග්ගක් විදියට ඔයාලා ආසාවෙන් බලන ඇරෝ ටිවි සිරියස් එකේ 19වෙනි කොටස අද ඔයාලට ගෙනාවා. ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ කොටසේදි වුනේ ස්ලේඩ් අවුරුදු ගානක් ප්ලෑන් කරපු වැඩ ටික කරපු එක…
මුලින්ම බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්ක් වේවා කියලා සුභපතනවා. ඔන්න අලුත් අවුරුද්දට තැග්ගක් විදියට ඔයාලා ආසාවෙන් බලන ඇරෝ ටිවි සිරියස් එකේ 19වෙනි කොටස අද ඔයාලට ගෙනාවා.
ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ කොටසේදි වුනේ ස්ලේඩ් අවුරුදු ගානක් ප්ලෑන් කරපු වැඩ ටික කරපු එකනේ. ඒකෙන් ඔලිවර්ට එයාගේ කම්පැනියේ බලයත් තැති වුනානේ. ඒ විතරක් නෙවෙයි තියාව පැහැරගෙන ගිහින් බේරගත්තත් එක්කනෙ. තව තියා එයාගේ තාත්තා රොබට් නෙවෙයි මරිලින් කියලා රහසත් දැනගත්තා. තව රෝයි ස්ටාර්ලින් ටවුමෙන් යන්න ගියා වගේම ස්ලේඩ් හින්දා ලෝරල් ඇරෝ කියන්නේ ඔලිවර් කියලා දැනගත්තනේ.
මේ කොටසේදි වෙන්නේ ස්ලේඩ්ගේ ඉතිරි ප්ලැන් ටික කරන එකයි. ඒ තමයි එයාගේ අර මිරකුරු දිලා හදන්න යන හමුදාව ලැස්ති කරන එක. ඒකට එයා ලොකු වැඩ කොටසක් කරනවා. ඒ වගේම ලාන්ස් ඇරෝත් එක්ක වැඩ කරපු හින්දා හිරේ ගියානේ. එයාට ඊට පස්සේ මොකද වෙන්නේ කියලාත් මේ කොටසේ අපිට දැනගන්න පුලුවන් වෙනවා. තව ක්වීන් කම්පැනියට වෙන්නේ මොකක්ද කියලා අපිට බලාගන්නත් පුලුවන්.
ඉතින් ස්ලේඩ්ගේ හමුදාව හදන එක ඇරෝට නවත්තන්න පුලුවන් වෙයිද? එතකොට තියා අර රහස දැනගත්තට පස්සේ කොහොම ඉදිවිද? ලාන්ස්ට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.
ඊලග සතියේ ඉතිරි කොටසෙන් හම්බවෙමු… . . ^_^
622baae6da84763de542bd1ee8be68206cc2a989 c8dc3ad5b55b6a519475149a790c7d1072aab7c5 f932867d36bcef737c40c2803e7b49f16a87f8e5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,356 downloadsDownload ArrowS02E19.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
84 comments
kasun
කවිඳු ගිම්හාන් (පැතුම්)
මේ අවුරුදු කාලෙනෙ මචං. :D අවුරුද්දේ වැඩ හින්දා ඉතින් ටිකක් පරක්කු වුනා. ඊලග කොටසෙ ඉදන් ඉක්මනට දෙන්නම්කෝ... . . :D
Kasun
patta. kavadda E20 denne.
shani
thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
rko naveen orton
meka enakn bn bala hitiye thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න එහෙනම් දුන්නා... . . :D
Thilina
බොහොම ස්තූතියී...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Sampath
Ela Ela..........
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
darshana
ela ela mokada machan parakku une????
කවිඳු ගිම්හාන් (පැතුම්)
අවුරුදු කාලෙනෙ මචං. අවුරුදු උත්සවවල වැඩවලටයි, නෑදැ ගෙවල් වලටයි යන්න වුනා. ඒකයි මෙච්චර පරක්කු වුනේ. ඊලග එකේ ඉදන් ඉක්මනටම දෙන්නම්කෝ... . . :D
sameera
Ela Ela...............................
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
beenz
Tankz.hebei anith ep mehema parakku wen nethuwa kalin dannoooo.
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන් ඉක්මනටම දෙන්නම්කෝ. මේකත් අවුුරුදු හින්දා පරක්කු වුනේ... . . :D
zeva
මේවා දෙනකම් තමයි අපිත් ඉන්නේ බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියේ... ඔබට බොහොම පින් .... අසරණ අපගේ සබ් පිපාසය සන්සිදුවනවට... තවත් මී වගේ දේවල් කරන්න ලැබේවා.....
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන් සහෝ පුලුවන් ඉක්මනට මම ඔයාලට සබ් දෙන්නම්කෝ... . . :D
Dimuthu
meka enakn bn bala hitiye thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
oyatath subama suba aluth awruddak wewa..sub dunnata godak sthuthyi..sahota..jaya wewa..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dananjaya prabath
නියමයි...නියමයි....දෙනකම් බලාගෙන හිටියේ.....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Tharindu Perera
elazzzz machannn fatta ahhhhh..................
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Darshana
oyatath subama suba aluth awruddak...
mama hituwe apiwa amathaka karala kiyala... thanks sub ekata...කවිඳු ගිම්හාන් (පැතුම්)
එහෙම අමතක වෙනවද සහෝ ඔයාලව... . . :D
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සහෝ..
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
මේ කර්‍යය දිගටම කරගෙන යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි පැතුමා :P :P ජය
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
අසෙල්
thanax patuma epiya apu dawasema puluwanam dena balana
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න ඊලග එක නම් එහෙම දුන්නා... . . :D
saranga
patta patata
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Jeewaka
Thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
lahiru
ඔයා පර්ක්කුයි මචන්
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
නලින්
ස්තුතියි කවිදු සහෝ
ජය වේවා!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
bee
tnx tnx ah
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Lakshitha
Puluwan nam Brahaspathinda ude weddiwath Sub dahan....
කවිඳු ගිම්හාන් (පැතුම්)
අවුරුදු හින්දා මේක මෙච්චර පරක්කු වුනේ සහෝ... . . :D
shan
tnx mcn elz..........
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dev
bohoma stuti saho.....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
දසන් බුද්ධික
ස්තුතියි කවිදු සහෝ............ ජයවේවා........... දිගටම දාමු........
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
“චූටී මල්ලි”
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය..........කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Pramuk
thanx machan ela
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
danushka
thanks machn,,,degatama karagena yamu,,,,
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
sudeera
දැන් නම් මෙකත් පිස්සු හැදෙන ගානට එනවනේ එල සහො දිගටම දෙන්න තුති
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔව් සහෝ. දැන් කතාවේ හොදම හරිය යන්නේ... . . :D
niro
ane ban umbata pin....anith ewath ikmanata deepan kollo. thnx
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන් සහෝ. ටෙලිකාස්ට් වුන ගමන් පුලුවන් තරම් ඉක්මනට දාන්නම්... . . :D
Sanjaya
Thanks bro..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Riders
thankssssssssssssss................................................
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Sujith
Thanks Bro...................
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
NHD
Thnx machn! next part ekath ikmanin denna........!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඉතිරි කොටස් ටෙලිකාස්ට් වුන ගමන් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් සහෝ... . . :D
BuDDhI
Thanx bn .. (y)
ai parakku une :)කවිඳු ගිම්හාන් (පැතුම්)
අවුරුදු හින්දා සහෝ... . . :D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාගන්න වෙලාවක් ලැබුනේ. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඒ කියන්නේ සහෝට අවුරුදු ගොඩක් සරුයි වගේ... . . :D
සපුන්
ගොඩක් ස්තූතියි.
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
kavinda gamage
බොහොම ස්තූතියී…
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Amalka
සබට තුති කවිඳු සහෝ
lakshan
thanx saho sub ekata...
Sayuru Tharanga Lakmal
thanks sahooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Arrow [S02 : E19] | ස්ලේඩ්ගේ හමුදාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/arrow-2.jpg)

elkazzzzzzzzz bn parakku una bt me para