Watch Trailer

Teen Wolf [S01 : E08] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… හයවෙනි කොටසේදී ස්කොට් සහ ස්ටයිල්ස් ඉස්කෝලේ ඇතුලේ හිරවෙනවානේ. ඉතින්, ස්කොට් සහ ස්ටයිල්ස්ට ඕන වෙනවා විදිහක් මේ ඇල්ෆා මිනිස් වෘකයාගෙන් බේරිලා පැනලා යන්න. නමුත් මේ කට්ටිය වෙනුවට ඇල්ෆා කරන්නේ ඉස්කෝලේ ආරක්ෂකයව මරළා දාන එකයි.ඇලිසන් ජැක්සන් එක්ක ඉස්කෝලෙට යනවා. ජැක්සන්ගේ පස්සෙන් ලිඩියාත් ඉස්…

Teen Wolf S01-1

පසුගිය කොටසින්…

හයවෙනි කොටසේදී ස්කොට් සහ ස්ටයිල්ස් ඉස්කෝලේ ඇතුලේ හිරවෙනවානේ. ඉතින්, ස්කොට් සහ ස්ටයිල්ස්ට ඕන වෙනවා විදිහක් මේ ඇල්ෆා මිනිස් වෘකයාගෙන් බේරිලා පැනලා යන්න. නමුත් මේ කට්ටිය වෙනුවට ඇල්ෆා කරන්නේ ඉස්කෝලේ ආරක්ෂකයව මරළා දාන එකයි.ඇලිසන් ජැක්සන් එක්ක ඉස්කෝලෙට යනවා. ජැක්සන්ගේ පස්සෙන් ලිඩියාත් ඉස්කෝලේ ඇතුලට යනවා. ඇලිසන් ඉස්කෝලේ ඇතුලට යන්නේ ස්කොට්ව ඉස්කෝලෙදි හම්බවෙන්න කියලා මැසේජ් එකක් යවන නිසයි. ජැක්සන්, ලිඩියා සහ ඇලිසන්ට දැනගන්න ඕන උනා මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. මොනවා කියන්නද කියලා දන්නේ නැති නිසා, ස්කොට් බොරු කියනවා ඩෙරෙක් තමයි එයාලගේ පස්සෙන් පන්නන්නේ කියලා. ස්ටයිල්ස් එයාගේ තාත්තට කතා කරනවා. ඉතින් කට්ටිය විද්‍යාගාරයට යනවා. එතනදී හදිසි පිටවීමකට තියෙන දොරක් හොයාගන්නවා. හැබැයි ඒක ලොක් කරලා. ස්කොට් ආරක්ෂකයාව හොයන්න යනවා යතුර අරගන්න ඒ දොර අරින්න. පස්සේ ස්කොට් හොයාගන්නවා ආරක්ෂකයාව මරළා කියලා. එතනදී ඇල්ෆා මිනිස් වෘකයත් එක්ක මුහුණට මුහුණ සටන් කරන්න වෙනවා. ඇල්ෆාගෙන් පහර කද්දි ස්කොට් වේදනාවෙන් කෑගහද්දි ජැක්සන්ටත් වේදනාව දැනෙන්න ගන්නවා. ස්කොට් මිනිස් වෘකයා විදිහටම පංතිකාමරයට එද්දි ඇලිසන්ගේ කටහඬ ඇහිලා නතර වෙනවා. ආපහු ස්කොට් විදිහටම වෙනස් වෙනවා. ස්ටයිල්ස්ගේ තාත්තා පොලිසියත් එක්ක එනවා. එලියේ කිසි අනතුරක් නැති නිසා හැමෝම එලියට යනවා. ස්කොට් ස්ටයිල්ස්ට කියනවා ඇල්ෆා කවදාවත් එයාලව මරණ්න හැදුවේ නෑ, ඇල්ෆාට ඇත්තටම ඕන ස්කොට්ට කියලා අනිත් අයව මරවන්නයි කියලා. ඒ ඇල්ෆාගේ කණ්ඩායමට එකතු කරගන්න. ඒ වගේම ඇලිසන් සහ ස්කොට් අතර තිබ්බ සම්භන්ධේ ඇලිසන් නවත්තනවා.

අද එතන ඉදන්….

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151

350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න

fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,784 downloadsDownload Teen.Wolf_.S01-E08.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

5,784 downloadsDownload Subtitles75 KB

25 comments

  1. danushka

    thanks machan,,,,jaya wewa!!!

  2. Saketha Pulasthi

    Sub එකට ස්තූතියි

  3. හර්ෂ ලහිරු

    ස්තුතියි කිනා :D ජය

  4. Sisira Hegoda

    Thanks

  5. shani

    thanks

  6. Kulanjana Maduranga

    subata thanks KINA saho.ilaga 1th ikmanata onaaaaa…… jayen jaya…………

  7. Sampath

    wade Maru Saho..........

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  9. නලින්

    ස්තුතියි කිනා ! ජය වේවා!

  10. chamath

    thanax bro. mareeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee maruuuuuuuuuuuuuuu

  11. sip

    sub enakan hitiye,thanx saho

  12. Ravindu Nipun

    අයියේ නම් සුපිරි ටීවි සීරිස් එකක්.පුලුවන් තරම් ඉක්මනට අනිත් එපිසෝඩ්ස් ටිකත් කරමු.සීසන් දෙක තුනක්ම තියනවනේ.
    ගුඩ් ලක්!!!!

  13. යශෝධ

    ස්තූතියි කිනා සහෝ සබට ජයම වේවා...!

  14. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳුවෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  15. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  16. kosala

    niyamaiiiiiiiiiii

  17. akila

    Ela Ela, meka supiri. Episode 8ma beluwa machan. Thanks. 9 denama danne nadda bn? ikamanata danawa nam thawath ela.

  18. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  19. Thiwanka

    ela................

  20. kasun

    ස්තූතියි

  21. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  22. Manula Pankaja

    Thanks!!!

  23. kaushan

    Tnx bro

  24. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa

  25. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️