Watch Trailer

Teen Wolf [S02 : E01] | දෙවන ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ Teen Wolf සීසන් 2 ගෙනාව. මේක ගෙන්න පරක්කු උනාට සමව ඉල්ලනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනි Teen Wolf සිසන් 1 කල චලිදු සහෝට. මේක මගේ පලවන උපසිරැසි නිර්මාණය. පොඩි පොඩි අඩු පාඩු එහෙම ඇති. කොහොම උනත් මම ඉක්මනටම ඔයාලට ඉතුරු කොටස් වලටත් සබ් දෙනවා. අපි පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ… ඔයාල…

Teen Wolf S01-1

ඔන්න එහෙනම් යාලුවනේ Teen Wolf සීසන් 2 ගෙනාව. මේක ගෙන්න පරක්කු උනාට සමව ඉල්ලනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනි Teen Wolf සිසන් 1 කල චලිදු සහෝට. මේක මගේ පලවන උපසිරැසි නිර්මාණය. පොඩි පොඩි අඩු පාඩු එහෙම ඇති. කොහොම උනත් මම ඉක්මනටම ඔයාලට ඉතුරු කොටස් වලටත් සබ් දෙනවා. අපි පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ…

ඔයාලට මතක ඇති අන්තිමට ඩෙරෙක් ඇල්ෆා උනා කියලා. ඩෙරෙක් ජැක්සන්ව හපනවනේ, ඉතින් බලන්නකෝ ජැක්සන්ට මොකක්ද වෙන්නෙ කියලා. මේ සීසන් එකේ තවත් චරිතයක් ඉන්නවා. ඒ කව්ද දන්නවද? ඒ තමයි ජෙරාඩ් කියලා කෙනෙක්. එයා තමයි ක්‍රිස්ටෝපර් (ඇලිසන්ගේ තාත්තා). ඒ කියන්නෙ ඇලිසන්ගේ සියා. ජෙරාඩ් එන්නේ එයාගේ දුවව මරපු එකට පලිය ගන්න.

තව කිව්වොත් කතාවේ රසය අඩු වෙනවා… ඉතින් කතාව බාගෙන බලන්නකෝ… ජයවේවා!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,081 downloadsDownload Teen.Wolf_.S02E01.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/දිනුවන්-අමරකෝන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුවන් අමරකෝන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1st season                      All Episodes                        Next Episode >>

Subtitles by

දිනුවන් අමරකෝන්

Subtitles

8,081 downloadsDownload Subtitles36 KB

46 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    මග බලාගෙන හිටියේ 2 බලන්න
    :P
    උපසිරැසියට තුති……. :)

    1. yash

      TEEN WOLF සීසන් කියක් තියනවද...?
      සීසන් 3 එකේ... කොටස් 16 යි ද
      එතනින් ඉවර නෑනෙ.. තව කොච්චර තියන්වද....?

  2. හර්ෂ ලහිරු

    නියමයි සහො බොහොම ස්තුතියි :D ජය

  3. යශෝධ

    බොහෝම ස්තූතිය සහෝ උපසිරසට ජයම වේවා
    එලස්ස්ස්...

  4. (czRGsl)

    pattaaaaaaa...... thanxxxxxxxxxxxxxxx

  5. shani

    thanks
    digatama sub denna

    1. දිනුවන් අමරකෝන්

      දැනටම දෙවෙනි කොටසේ භාගයක් කරලා ඉවරයි.
      මම ඉක්මනටම ඉතුරු කොටස් වලටත් sub දෙනවා.

    2. shani

      s3 denawada
      man ehema ahuwe s4 me mase anthimata patan ganna hinda

    3. දිනුවන් අමරකෝන්

      අනිවා දෙනවා

    4. malisha

      thankz

  6. #ChalinduDeshan (කිනා)

    නියමයි නියමයි..
    ඔන්න ඒෙහනම් දිගටම ඔ්න හරියැ!
    ජය!!!

    1. දිනුවන් අමරකෝන්

      එකෙන්ම
      :)

  7. chamil

    thanka a lot ......maxxxaaaaaa

    1. දිනුවන් අමරකෝන්

      :)

  8. වරුණ රංගජිත් (වරූ)

    නියමයි කොල්ලා..
    ඔයාට පුළුවන්නම් මේක ඉවර වෙලා රොස්වෙල් ටීවී සීරියස් එකට සබ් දෙන්නකො...
    ජය වේවා...!!!

    1. දිනුවන් අමරකෝන්

      මම බලන්නම්
      :)

    2. වරුණ රංගජිත් (වරූ)

      එල එල ඒකත් ටිකක් සලකලා බලන්නකෝ

  9. danushka

    thanks machan,,,jaya wewa!!!

  10. රවිඳු නිපුන්

    නියමයි සහෝ..
    මේක එනකල්මයි බලන් හිටියේ...
    පළවෙනි එකට සුභ පැතුම්!!
    සබ් එකට බොහොම ස්තූතියි!!!!

  11. Mevan

    Thanks Machan......

  12. chamath

    ela fatta thanx bro. nawaththan nathuwa ithuru tika dena. thax bro

  13. dilan

    thanks

  14. “චූටී මල්ලි”

    එල සහෝ
    කිනා වගෙ දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

    1. “චූටී මල්ලි”

      අනිවා දිගටම web dl කොපියටත් සබ්ස් දෙන්න සහෝ

  15. රොයිලි

    බොහොම ස්තූතියි දිනුවන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  16. ushan

    එල අයියේ....මේ මාසේ අග සීසන් 4ත් පටන් ගන්නවා...ඒකේ සබ් අනිවා ඕනේ...ජය!!!

  17. Darshana

    මරු ආ......

  18. Lahiru444

    meka anekam mai hitiyea ituru tikath ikmanin dannea ok... bs mcn...?

  19. malsha

    aiyoo ane tak gala itiri tikat plz dannako
    june 23 alut seson 1 patan gannava.evat out una gaman daannakoooooo

  20. nadun

    ela , thawath parakku nowi anith episode tikath ikmanata danaanam hodai :D

  21. Rasidu

    මරු මරු මරේ මරූ.ඉතුරු ඒවා ටිකත් ඉක්මනට දාන්න...............................

  22. chamath

    bro ...... උපසිරැසි පරක්කු මොකද......? ඉක්මනටම දෙමු නේද.....&gt;?

  23. Rasidu

    අනිත් ඒවා ටිකෙත් උපසිරස ඉක්මනට දාන්නකෝ

  24. supun sandeepa

    මේ season 2 එකේ ඊතුරැ Sub ටිකත් දාන්නකෝ ඒ flm ටික තියෙනවා sub ne

  25. isuru

    adooooooo anit eposide tikat ikmanata dipanko.

  26. Dilanka

    ithuru tikath dapanko bn

  27. malisha

    thankx machan

  28. chamila

    eka paratama s4 damme aniithn tika danne nadda???

  29. Shashika

    ela.. suppa series eka... sub walata thanx mchn

  30. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  31. kasun

    ස්තූතියි

  32. nishshanka ruwan

    ස්තුතියි :)

  33. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  34. sanjeewavaas

    Elama bro.. thanx..

  35. මොළ කකුලුස්

    Thanks for subtitles...

  36. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️