හරි එහෙනම්, මේ දෙන්න යන්නේ Teen Wolf පළවෙනි කතා මාලාවේ අවසන් කතාව. මේ කතාවටනම් විස්තර සහිත ලිපියක් ලියන්නේ නෑ. ඔයාලම බලන්න ස්කොට්ට මොකද වෙන්නේ, දෙවනි කතාමාලවට මේ කතාමාලවෙන් අඩිතාලම වැටෙන්නේ කොහොමද, කේට් ඩෙරෙක්ව අල්ලගත්ත නිසා ඩෙරක්ට මොකද වෙන්නේ, ඇලිසන් ස්කොට් ගැන ඇත්ත දැනගත්ත නිසා එයාලා දෙන්නට මොකද…
හරි එහෙනම්, මේ දෙන්න යන්නේ Teen Wolf පළවෙනි කතා මාලාවේ අවසන් කතාව. මේ කතාවටනම් විස්තර සහිත ලිපියක් ලියන්නේ නෑ. ඔයාලම බලන්න ස්කොට්ට මොකද වෙන්නේ, දෙවනි කතාමාලවට මේ කතාමාලවෙන් අඩිතාලම වැටෙන්නේ කොහොමද, කේට් ඩෙරෙක්ව අල්ලගත්ත නිසා ඩෙරක්ට මොකද වෙන්නේ, ඇලිසන් ස්කොට් ගැන ඇත්ත දැනගත්ත නිසා එයාලා දෙන්නට මොකද වෙන්නේ කියන හැම දෙයක්ම අද කොටසින් බලාගන්න.
එහෙනම් දෙවනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජයවේවාෙ! (96)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න
fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,799 downloadsDownload TeenWolf.S01E12.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
38 comments
shani
shani
twisted last epi 5 tath sub dennako
lahiru
thanks mcn ubela nisa api asewan film balanawa........?
#ChalinduDeshan (කිනා)
ඊලඟට ඒ ටික තමයි දෙන්න යන්නේ!
shani
wow...
oya nam harima hodai...
danushka
thanks machan,,,,jaya wewa!!!
Isu DP
Thankzz Kina Sahoo Subata....
Digatama Demu....
Twisted Complete Karmu ne.???
Jaya wewa !!!!! :-) :-)Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Sisira Hegoda
Thanks.
chamath
thanax broo. 2nd s ikmanata demu bro jaya wewa
thisara kanchana
patta machan thenxxa 2nd seson ekakth ikmanata damu neda?
:D jayawewaරවිඳු නිපුන්
ඔන්න මමත් බාලා බැලුවා....නියමයි අයියේ....සීසන් 2 ඉක්මනට දෙමු නේද?? ජය වේවා!!!
dJ uSHAn
eleeee elaaa aiyee.....eelaga season ekath ptas gala patn gmu..!!!
හර්ෂ ලහිරු
එලකිරි බොහොම ස්තුතියි කිනා :P ජය
Yasas
jaya wewa,,, okkoma dunnooo,,, next ekath ikmanata dendo,,
“චූටී මල්ලි”
එල මචන් ඉක්මනට 2නි සීසන් එකත් දෙන්න
ලෑබේවා කියලා පතනවා
සබට තුති
ඔබට ජය..........kosala
ela macho
Mevan
Thanks Machan...
Jaya Wewa....රොයිලි
බොහොම ස්තූතියි චලිඳුවෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Harshana
season 2 ekath denawada
Kulanjana Maduranga
niayamai saho…thanxs..sub walata..digatama demu.jaya wewa...
YASi
Anith season walath sinhala sub ikmanata dannako
nadun
Teen wolf season 2 eke sub tika ikmanata daanawada ban
Dwayne
niyama serious eka mchn.. patta
Chaminda
Niymai Godak istuti Sub ekata Jayama wewa....
kasun
ස්තූතියි
janith
teen wolf season 3 eke ituru tikath denda
Ishan
Thanx Machan godak....
nishshanka ruwan
ස්තුතියි :)
ANJANA
Thanks...
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Manula Pankaja
Thanks!!!
Kavisha
Thnx සහෝ...ඔක්කොම සබ් ටික බෑවා...
***Good Luck***Raveesha Sandamin
Sub ekata godk thanx
Sayuru Tharanga Lakmal
ගොඩාක් ස්තූතී සහෝ සබ් වලට මම ඔක්කොම සුබ් ටික එකපර ගත්තා ඒක නිසා මම හිතුවා මගේ comment එක අන්තිමට දාන්න ඒකට මත් එක්ක තරහ ගන්න එපා සහෝ............... අත්තටම කියන්න ඕනි ඔයාලා නිසා තමයි අපි මේ විදිහට මෙවගේ බයිස්කෝප් වල නියම රසය විදින්නෙ ඒකට ගොඩාක් ස්තූතී සහෝ....ඒවගේම දිගටම මේ අගේ අඩ කරගෙන යමු ජය වේවා
Sayuru Tharanga Lakmal
sryyyy වෙන්න ඕනී මේ වගේ වැඩ කරගෙන යමු kiyala niwaradi wenna oni jaya weewa sahoo
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa
dsp
thanks bro sub ekata
Advertisement
![Teen Wolf [S01 : E12] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Teen-Wolf-S01-1.jpg)

thanks