හොඳයි එහෙනම්, Teen Wolf පළවෙනි කතාමාලව ගෙනාපු මම ඔන්න එහෙනම් දෙවනි එකත් කරන්න ගන්නවා. දෙවනි කතා මාලාව කරන්න බාරගත්තු සහෝගේ පෞද්ගලික වැඩකටයුතු හේතුවෙන් මෙතැන් පටං මේ සීසන් එක ඉවර වෙනකම් මට තමයි වගකී බාරවෙන්නේ 😀 එක එක තැන්වල කියවෙලා තිබුනා හැබැයි ඉතිං ඔන්න බාරගෙන කරගන්න බැරිව දගලනවා කියලා. කමක් නෑ. ඵ…
හොඳයි එහෙනම්, Teen Wolf පළවෙනි කතාමාලව ගෙනාපු මම ඔන්න එහෙනම් දෙවනි එකත් කරන්න ගන්නවා. දෙවනි කතා මාලාව කරන්න බාරගත්තු සහෝගේ පෞද්ගලික වැඩකටයුතු හේතුවෙන් මෙතැන් පටං මේ සීසන් එක ඉවර වෙනකම් මට තමයි වගකී බාරවෙන්නේ 😀 එක එක තැන්වල කියවෙලා තිබුනා හැබැයි ඉතිං ඔන්න බාරගෙන කරගන්න බැරිව දගලනවා කියලා. කමක් නෑ. ඵල ඇති රුකටලුනේ ගල් ගහන්නේ.
ඔයාලට මේ වෙද්දී Teen Wolf කතාවේ 4 වෙනි කතාමාලාවේ කොටස් දෙකක් මේ වෙද්දී ලැබිලා තියෙනවා. ඉතිං මේ හමා සමගාමීව, සමගාමීව කියන්නේ සතියට එකක් ගානේ නෙමෙයි ඉක්මනටම මේ සීසන් එකත් දීලා ඉවර කරන්න පොරොන්දු වෙනවා.
පසුගිය කොටසින්,
ලිඩියා නාන්න ගිහින් බොරුවට රැවටුනාට පස්සේ එයා රෝහලෙන් පැනලා යනවා, ඒ වගේම එයා දවස් දෙකකට පස්සේ ඇඳුම් නැතිව ඉන්නවා කැලේක ඉදන් හොයාගන්නවා. අයිසේක්, ඒ කියන්නේ තාත්තගෙන් හොඳටම ගුටිකන ලමයි, තාත්තා සුසානභූමියේ වැඩකර කර ඉද්දි එයාට පහර දීමක් සිඳුවෙනවා. එයාට කිව්වේ අයිසේක්ගේ තාත්තට. ඩෙරෙක් තමයි ඒ වෙලාවේ ඇවිත් එයාව බේරගන්නේ. ජැක්සන්ගෙන් කලුපාටට ලේ යන්න පටං ගන්න නිසා ඩෙරෙක් කියනවා ජැක්සන්ගේ ශරීරය හපාකෑමට ප්‍රතිවිරුද්ධව සටන් කරනවා කියලා. ජෙයාර්ඩ් අහිංසක මිනිස් වෘකයෝ මරළා විනාශ කරනවා එයාගේ දුව කේට්ගේ මරණය වෙනුවෙන්.
අද එතන් පටන්…!
ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න
19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න
c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,615 downloadsDownload Teen.Wolf_.S02E02.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චලිදු දේශාන්
Subtitles
24 comments
shani
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස්
ජය වේවා...නුෂාන් සංගීත්
elz මේක දෙනකන් බලන් හිටියේ....ගොඩක් ස්තුති මචෝ....පුළුවන් තරං ඉක්මනට sub එක දෙන්න බලන්න....
ගයාන් රූකාන්ත (ජෝනා)
ඵල ඇති රුකටනේ බන් ගල් ගහන්නේ කිවලු :) :)
මම නම් සබ් නැතිවම මේ සීසන් එක බලලා ඉවර කරා.
ආයෙත් බලන්න ඕනේ සිංහල සබ් එක්ක සබට තුති සහෝ :) :) ජය.chamath
thanx bro
prasad
ethuru kotas tikatath ekmanatama sub denne lebewa..thanks macho.godak kal balan hitiya mekata sub denakam
යශෝධ
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.... කරගෙන යමු දිගටම එහෙනම්.. ජයම වේවා... එලස්ස්ස්.....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)danushka
thanks machan,,,,,
ලාhiru444
barima tanea sub 1ke natiwema baluwa tawea parek balanneaonea nisea sub 1kea gattea ituru tika ikmanata
danne...... thank'sthusitha
බොහෝම ස්තූතියි සහෝ ඉක්මනට අපිට දේන්නකො උපසිරසට
“චූටී මල්ලි”
ඔව් ඔය දඟලන උන්ට
ඇඩෙන්නත් එක්කම ඉක්මනට දියන් කොල්ලෝ
සබට තුති
ඔබට ජය..........kosala
ela macho
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි කිනා :P ජය
lahiru dilshan
Thanks Bro...!!1
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
kasun
ස්තූතියි
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa...
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Uditha
Sub eka download venne nane
විමා - Admin
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S02 : E02] | දෙවන ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Teen-Wolf.jpg)

තෑන්ක්ස්.
දිගටම සබ් දෙන්න