Watch Trailer

Teen Wolf [S02 : E03] | පෙම් හමුව… [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ තරුණ වෘකයාගේ දෙවන ආගමනයේ තුන්වෙනි කොටසයි. පසුගිය කොටසින්…., අයිසේක්ගේ තාත්තව අමුතු සත්ත්වයෙක් විසින් මරා දානවා. ස්කොට් හොයාගන්නවා අයිසේක් කියන්නේ මිනිස් වෘකයෙක් කියලා. ඊටපස්සේ අයිසේක්ව අත්තඩංගුවට අරගන්නවා. ඒ එයාගේ තාත්තව මැරුවා කියන චෝදනාව මත. ඒක එළිදරව් උනාම මිනිස් වෘකයෝව දඬයම් කරන අය…

Teen Wolf
මේ ගෙන එන්නේ තරුණ වෘකයාගේ දෙවන ආගමනයේ තුන්වෙනි කොටසයි.

පසුගිය කොටසින්….,

අයිසේක්ගේ තාත්තව අමුතු සත්ත්වයෙක් විසින් මරා දානවා. ස්කොට් හොයාගන්නවා අයිසේක් කියන්නේ මිනිස් වෘකයෙක් කියලා. ඊටපස්සේ අයිසේක්ව අත්තඩංගුවට අරගන්නවා. ඒ එයාගේ තාත්තව මැරුවා කියන චෝදනාව මත. ඒක එළිදරව් උනාම මිනිස් වෘකයෝව දඬයම් කරන අය අයිසේක්ව මරණ්න උත්සාහ කරනවා. ස්කොට්, ස්ටයිල්ස් සහ ඩෙරෙක් සැලසුම් කරනවා එයාව බේරගන්න, මොකද අයිසේක් අහිංසකයෙක්, වැරැද්දක් නැති කෙනෙක් නිසා. හිරෙන් පනින්න ඕන හන්දා ස්ටයිල්ස්ගේ උපදෙස් මත අයිසේක් මිනිස් වෘකයෙක් බවට හැරෙනවා. ඩෙරෙක්, ඇල්ෆා මිනිස් වෘකයෙක් බවට පත්වෙනවා. ඒ කියන්නේ බේකන් හිල් වල ඉන්න මිනිස් වෘකයන්ගේ නායකයා බවට ඩෙරෙක්ව පත්වෙනවා. ඉතින් ඇල්ෆා උන හන්දා අයිසේක් මිනිස් වෘකයා වෙලා එයාට නවත්තගන්න බැරිවුන හැසිරීම ඩෙරෙක් විහින් නතර කරනවා. ජැක්සන් නිදියගද්දී එයාවම රෙකෝඩ් කරගන්න කැමරාවක් ලෑස්ති කරනවා. ඒ එයාගේ වෙනස් වීම එයාටම බලාගන්න. ඒත් අනිත් දවසේ බලද්දී ඒකේ කිසිම දෙයක් නැති හන්දා ජැක්සන් අමනාපයෙන් ඉන්නේ.

අද එතැන් පටන්….!

තවත් උපසිරැසියකින් හමුවෙමු! ජයවේවා…!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,250 downloadsDownload Teen-Wolf-S02-E03.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

6,250 downloadsDownload Subtitles36 KB

21 comments

  1. Dhananjaya Nuwan

    සුපිරි TV Series එක...බොහෝම වටිනවා sub එක දුන්නට.ජය වේවා!!!!!!!!!

  2. maleesha

    fattatatataffaftatatatatatatattattatta

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. chamath

    thanxbro wla

  5. prasad

    thanks

  6. Dilanka

    Thanks macho (y)

  7. shani

    thanks

  8. “චූටී මල්ලි”

    එල කිනා
    සබට තුති
    ඔබට ජය...........

  9. thusitha

    ඹබට ගොඩක් ස්තුතියි

  10. MALINDA

    Patta sub tika bn..... thanx..... ade ara orginals karana poarata kiyahanko eka ithuru sub tika danna kiyala

  11. kosala

    niyamai kollo

  12. නුෂාන් සංගීත්

    thnx

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  14. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  16. රවිඳු නිපුන්

    thanks saho...

  17. kasun

    ස්තූතියි

  18. nishshanka ruwan

    ස්තුතියි :)

  19. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  20. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa.

  21. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️