ඔන්න මේ කතා මාලාවෙත් පලවෙනි සීසන් එකේ අවසානයටම ආවා. අදින් මේ කතාවත් ඉවරයි. මේකේ දෙවනි සීසන් එකක් නම් ABC රූපවාහිනියෙන් නිපදවන්නේ නැතිවෙයි කියලා තමා කියන්නේ. නමුත් වෙනත් සේවයක් සමහරවිට නැවත දෙවනි සීසන් එක ගෙනේවි කියල පොඩි සැකයකුත් ප්‍රේක්ශකයන් අතර තියනවා. නමුත් මමත් හිතන්නේ මේක නැවත එන්නේ නැතිවේවි ක…

ඔන්න මේ කතා මාලාවෙත් පලවෙනි සීසන් එකේ අවසානයටම ආවා. අදින් මේ කතාවත් ඉවරයි. මේකේ දෙවනි සීසන් එකක් නම් ABC රූපවාහිනියෙන් නිපදවන්නේ නැතිවෙයි කියලා තමා කියන්නේ. නමුත් වෙනත් සේවයක් සමහරවිට නැවත දෙවනි සීසන් එක ගෙනේවි කියල පොඩි සැකයකුත් ප්‍රේක්ශකයන් අතර තියනවා. නමුත් මමත් හිතන්නේ මේක නැවත එන්නේ නැතිවේවි කියලා.
බයිස්කෝප් අඩවියේ මග නතරවෙලා තිබුන මේ සීරීස් එකේ ඉතිරි කොටස් ටික ඉවරකරලා දෙන්න කියලා ලැබුන ඉල්ලීමක් නිසා ඔන්න මම මේකත් ඉවර කලා. එහෙම නම් කතාව ගැන කියන්න යන්නේ නෑ. තවත් කතාමාලාවකින් හෝ චිත්‍රපටයකින් අපි හමුවෙමු…!
150 MB කොපිය මෙතනින් බාගන්න e09b758bc16d35206d59d432541e97e1805ff80c 250 MB කොපිය මෙතනින් බාගන්න 0aa6ce9be8f887e88fa57a157395c4616d66cf99 845 MB කොපිය මෙතනින් බාගන්න b51a7bbf33e7ef8a1c25a155bba42cfbbf11e570 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
388 downloadsDownload TwistedS01E19.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
16 comments
තිසර නියෝ (Thisara Buddhika)
aryaa
thanks sub dunnata.
shani
thanks.
Oyala dennatama#ChalinduDeshan (කිනා)
එල මචං.
ස්තූථියි.
ජයවේවා!“චූටී මල්ලි”
එල මචෝ
ලොකුම දෙයක් කලේ උබ
අනේ ඔරිජිනල්ස්
එකත් ඉවරයක් කොරහන් බන්
සබට තුති
ඔබට ජය...........Anjana Ishan Krishaja
24 s01 පටන් ගත්තාට පස්සේ ඒක ඉවර කරනවා. දැනට ඒකේ වැඩ.
LAKSHAN
උපසිරැසියට තුති…… :)
kavish
thnx machan mekata sub denna aye patan gaththu eka
MALINDA
Patta sub tika bn..... thanx..... ade ara orginals karana poarata kiyahanko eka ithuru sub tika danna kiyala
sandun
thanks macho meka ewarayak kalata thawa akak patan gamu jayawewa.
Achintha Sameera
අංජන ඉෂාන් ක්‍රිෂාජ තැන්ක්ස් මචෝ සබ් එකට,
ලොකුම වැඩක් කරේ මචෝ අපි වෙනුවෙන්
සීසන් දෙක පටන් ගත්තාමත් සබ් දෙන්න මචෝ,තව හොද එකකට සබ් දෙන්නහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks for sub...
භාතිය කෝසල
ස්තුතියි සහෝ උපසිරසට ........
me
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)