පසුගිය කොටසින්…, ස්ටයිල්ස් ජීප් එක හදන්න අරගෙන යද්දී, එයා අර අමුතු කොරපොතු තියෙන සතා විසින් බෙල්ලෙන් පහළ පණ නැති කරවනවා. ඒ කියන්නේ අංශභාගේ සිද්ධ කරවනවා. ඒ වගේම ස්ටයිල්ස්ගේ ජීප් එක හදන කෙනාව මේ සතා විසින් මරා දානවා. ජැක්සන් දැනගන්නවා එයා පුරහඳ දවසේ වීඩියෝ කරපු ටේප් එකේ පැය දෙකක පරතරයක වීඩියෝ කෑල්ලක්…
පසුගිය කොටසින්…,
ස්ටයිල්ස් ජීප් එක හදන්න අරගෙන යද්දී, එයා අර අමුතු කොරපොතු තියෙන සතා විසින් බෙල්ලෙන් පහළ පණ නැති කරවනවා. ඒ කියන්නේ අංශභාගේ සිද්ධ කරවනවා. ඒ වගේම ස්ටයිල්ස්ගේ ජීප් එක හදන කෙනාව මේ සතා විසින් මරා දානවා. ජැක්සන් දැනගන්නවා එයා පුරහඳ දවසේ වීඩියෝ කරපු ටේප් එකේ පැය දෙකක පරතරයක වීඩියෝ කෑල්ලක් ඒ ටේප් එකේ අඩුයි කියලා. කොරපොතු තියෙන සතා ඩෙරෙක්ටත් පහර දීලා එයාවත් පණ නැති කෙනෙක් කරවනවා. ඩෙරෙක් පූල් එකට වැටෙනවා. ස්ටයිල්ස් තමයි පූල් එකට පැනලා ඩෙරෙක්ව බේර ගන්නේ. එයාලා හොයාගන්නවා ඒ සතාට පීනන්න බෑ කියලා, ඒක හන්දා ස්කොට් එයාලව බේරගන්න එනකම්ම එයාලා පූල් එකේ ඇතුලට වෙලා, ඒ කියන්නේ වතුරට වෙලා ඉන්නවා. ඩෙරෙක්ට මතක් වෙනවා ඒ සතාට කියන්නේ “කැනිමා” කියලා නමක් යනුවෙන්. ජෙයාර්ඩ් ස්කොට්ගේ රහස මොකක්ද කියලා දැනගෙන එයාගෙන් පලිගන්න හදනවා.
අද එතැනන් පටන්….
ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න
19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න
c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,056 downloadsDownload TeenWolf.S02E05.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
16 comments
තිසර නියෝ (Thisara Buddhika)
shani
thanks
chethana
tnz,,ekmanatama anith sub tikath ewanna,,
“චූටී මල්ලි”
එල ඈ....
සබට තුති
ඔබට ජය.......යශෝධ
බොහෝම ස්තුතියි චලිඳු සහෝ උපසිරසට ජයම වේවා. එලස්ස්ස්ස්ස්....................
නලින්
ස්තුතියි කිනා!
ජය වේවා!thusitha
බොහෝම ස්තුතියි මචන් ඔබට ජයෙන් ජය!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
pavara Rashmika
thankx sub ekata
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු හෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රවිඳු නිපුන්
thanks saho sub ekata!!!
kasun
ස්තූතියි
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa yaluwa.
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S02 : E05] | ඔප්පු කිරීම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Teen-Wolf.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)