පසුගිය කොටසින්…, ඇලිසන්ව මිනිස් වෘක දඬයක්කාරයෙක් කරන්න ක්‍රිස්ට ඕන වෙලා එයා පුහුණු වීම් ආරම්භ කරනවා. පාසලේදී, එරිකා බිත්තියක් තරණය කරන්න ගිහින් අන්තිමේදී නැවතුනේ රෝහලෙන්. එතනදී, ඩෙරෙක් ඇගේ ලෙඩ සේරම හොඳ කරනවා කියලා පොරොන්දු වෙලා එරිකාට හැපීමක් ලබාදෙනවා. වෛද්‍ය ඩියෝටන්ට මැරුණ දඬයක්කාරයෙක්ව හම්බවෙනවා…
පසුගිය කොටසින්…,
ඇලිසන්ව මිනිස් වෘක දඬයක්කාරයෙක් කරන්න ක්‍රිස්ට ඕන වෙලා එයා පුහුණු වීම් ආරම්භ කරනවා. පාසලේදී, එරිකා බිත්තියක් තරණය කරන්න ගිහින් අන්තිමේදී නැවතුනේ රෝහලෙන්. එතනදී, ඩෙරෙක් ඇගේ ලෙඩ සේරම හොඳ කරනවා කියලා පොරොන්දු වෙලා එරිකාට හැපීමක් ලබාදෙනවා. වෛද්‍ය ඩියෝටන්ට මැරුණ දඬයක්කාරයෙක්ව හම්බවෙනවා එයාගේ කාර්යාලයේදී, ඒ වගේම ක්‍රිස්ට ඕන වෙනවා මොකක්ද සිද්ධ වුනේ කියලා දැනගන්න වෛද්‍යවරයාගේ මාර්ගයෙන්. ස්කොට් හොයාගන්නවා බොයිඩ් කියන්නෙත් දැන් මිනිස් වෘකයෙක් කියලා වගේම ස්කොට්ට සිද්ධ වෙනවා ඩෙරෙක්, එරිකා සහ අයිසේක් එක්ක සටන් වදින්න. ජැක්සන් එකපාරටම පුදුම වෙනවා එයාට තියෙන ශක්තිය ගැන. අද එතැන් පටන්… ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න
19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න
c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,123 downloadsDownload Teen-Wolf-S02-E04.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
21 comments
තිසර නියෝ (Thisara Buddhika)
shani
thanks
නලින්
ස්තුතියි කිනා!
ජය වේවා!
danushka
thanks machooo...
“චූටී මල්ලි”
එල එල
වැඩේ
ඉක්මනටම යනවා නේ
සබට තුති
ඔබට ජය...............chamath
ela niyamayi
Ayantha
sub aka mokak hari awulak wage films player weddi sub enna late wenawa ai mokkada awula anith ayata ehemada poddak balanawada ??
#ChalinduDeshan (කිනා)
එක උපසිරැසියක් ගැලපෙන්නේ නැත්නම් අනිත් උපසිරැසිය උත්සාහ කරලා බලන්න.
Ayantha
video aken awulak danne na man hitanne anith ayata ehema wela da poddak balanna
LAKSHAN
උපසිරැසියට තුති…… :)
lahiru dilshan
Thanks Bro...!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රවිඳු නිපුන්
thanks sahoo...me wenakal okkoma baluwa..
bt sub eka tikak late wage..kasun
ස්තූතියි
nishshanka ruwan
ස්තුතියි :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
tharu20
Thank you.......
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa.
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S02 : E04] | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Teen-Wolf-S2.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)