Watch Trailer

Teen Wolf [S03 : E05] | අසාධාරණ ගැටුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේ ආරම්භ වන්නේම තවත් එක ඝාතනයක් එක්ක. ඒකත් එක බිලි පූජාවක්, ස්ටයිල්ස්ට හැකි වෙනවා මේ බිලි පූජාවන් වල රටාවක් හඳුනාගන්න. ඒ වගේම ඩීටන් එක්ක එකතු වෙලා සොයාගන්නවා, මේ බිලි පූජාවන් කරන්නේ ඩරාක් නමින් හැඳින්වෙන අඳුරට කැප වූ පූජකයෙක් වෙන්න පුළුවන් බව. ඒ වගේම ගියවර කොටසේ දී ස්කොට්, අයිසෑක් ඇතුලු මි…

Teen Wolf S03-1

ගියවර කොටසේ ආරම්භ වන්නේම තවත් එක ඝාතනයක් එක්ක. ඒකත් එක බිලි පූජාවක්, ස්ටයිල්ස්ට හැකි වෙනවා මේ බිලි පූජාවන් වල රටාවක් හඳුනාගන්න. ඒ වගේම ඩීටන් එක්ක එකතු වෙලා සොයාගන්නවා, මේ බිලි පූජාවන් කරන්නේ ඩරාක් නමින් හැඳින්වෙන අඳුරට කැප වූ පූජකයෙක් වෙන්න පුළුවන් බව. ඒ වගේම ගියවර කොටසේ දී ස්කොට්, අයිසෑක් ඇතුලු මිතුරු පිරිසත් එක්ක පැටලෙන්න හදනවා, නිවුන් ඇල්ෆාවරුන් දෙදෙනා. අන්තිමේ දී හැබැයි යාළුවෝ කට්ටියට හැකියාව ලැබෙනවා, නිවුන්නු දෙන්නවත් අවුලක පටලවන්නට. ඒ වගේම තමයි පාසලෙන් තවත් ගුරුවරයෙක් අතුරුදන් වෙනවා. ඒ ගැන මුලින්ම දැනගන්න ලැබෙන්නේ, ලිඩියාට. මොකද ඉතින් එයා බෑන්ෂී කෙනෙක්නේ. ඒ ගුරුවරයාටත් අවසානයේ දී අත් වුණේ මරණයයි.

ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාව, පස් වන කොටස :::

අද කතාව ආරම්භ වන්නේ එකම බස් එකේ කෝච් සමඟ තරඟයකට සහභාගී වෙන්නට යන මිතුරු පිරිසත් එක්ක. ඒ බස් එකේම ඉන්නවා නිවුන් ඇල්ෆාවරුන් දෙදෙනාගෙන් එක් අයෙකුත්. බොයිඩ්, අයිසෑක්, ස්ටයිල්ස්, එක්ක ගමන් කරන ස්කොට්ට හොඳටම තුවාල වෙලා. ඒ තුවාලය එන්න එන්නම දරුණු වෙනවා. හැබැයි වෙනදා වගේ සුව වෙන්නේ නම් නැහැ. මේ තුවාලය ගැන කෝච්ට කියන්නත් බැහැ, බස් එක නවත්තන්නත් බැහැ, හැබැයි මේ බස් එක පිටිපස්සෙන් කාර් එකක් එනවා. ඒකේ ඉන්නේ, ලිඩියා සමඟ ඇලිසන්. මේ දෙන්නා මොකද මේ බස් එක පිටිපස්සෙන් එන්නේ? ස්කොට්ට තුවාල වුනේ කොහොමද? ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න එහෙනම්. ජයම වේවා…! එලස්ස්ස්…

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න

b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d

290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න

4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,352 downloadsDownload Teen.Wolf_.S03E05.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

6,352 downloadsDownload Subtitles66 KB

21 comments

  1. athula

    meka enakal godak kal balan hitiya

    1. athula

      eth kamak naha thanks

  2. athula

    teen wolf nam parakku karanna epa saho pissu wage

  3. sajeevi

    thanks

  4. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ.. :-P
    එනකම් ඉදියේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  5. Eshan

    Thanks thanks ela! Patta!

  6. Dhananjaya Nuwan

    මේ sub වැඩ කරන්නේ මොන format එකකට ද?
    මන් ගත්ත එහෙකටවත් වැඩ නෑ.

  7. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. Sandun Wijewardhana

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  10. Sandun Wijewardhana

    එනකම් ඉදියේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු........ :D

  11. නලින්

    ස්තුතියි යශෝධ

    ජය වේවා!

  12. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  13. Dileepa

    [S03 : E06] ඉක්මනින් දාන්ඩ.....

  14. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Himesh madushan

    TEEN WOLF S03.....E06 ඉතිරි ටිකත් ඉක්මනටම දාන්නකෝ...............plz...:)

    1. udara

      ow bn e tikath dennako plzzzzz

  16. H.M.Nimesh Akalanka

    Thanks Bro

  17. Thiwanka

    thankz saho

  18. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  19. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️