කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් එකොලොස් වෙනි කොටස තමයි මේ. ගියසතියේ කිව්වා වගේම 11සහ 12 කොටස් දෙක එකවර නිකුත් උනා. නමුත් මට අද දෙන්න වෙන්නේ 11වෙනි කොටස විතරයි. හෙට 12වෙනි කොටස දෙන්නම්. ඉතිං ගිය සතියේ කතාව මතක් කරන්නම්කෝ, ටොම් සහ බෙන් සඳට පිසායර කරන්න හදනවා, ඒසෆනි බීමර් එකක ආධාරයෙන්, ඒත් අවසාන මොහොතේ ඒ…
ඔන්න එහෙනම් එකොලොස් වෙනි කොටස තමයි මේ. ගියසතියේ කිව්වා වගේම 11සහ 12 කොටස් දෙක එකවර නිකුත් උනා. නමුත් මට අද දෙන්න වෙන්නේ 11වෙනි කොටස විතරයි. හෙට 12වෙනි කොටස දෙන්නම්.
ඉතිං ගිය සතියේ කතාව මතක් කරන්නම්කෝ, ටොම් සහ බෙන් සඳට පිසායර කරන්න හදනවා, ඒසෆනි බීමර් එකක ආධාරයෙන්, ඒත් අවසාන මොහොතේ ඒක නවත්වන්න සිදුවෙනවා හදිසියේ කෙනෙක්ගේ පැමිනීම නිසා. ඒ කෙනා තමයි ලෙක්සි, ලෙක්සි මේ ඇවිත් ඉන්නේ එයාගේ එස්ෆනි පියාවත් ඝාතනය කරලා, මොකද එයාට එස්ෆනි වංශාධිලතියන් දෙදෙනාගේ කතාබහ ඇහුනට පස්සේ එයා තේරැම් ගත්තනේ එස්ෆනි එකට බලය මිසක් සමාය ඕන නැහැ කියාලා.
ඉතිං අද කතාව එතැන් සිට…
ප.ලි.:
මෙහි 270 MB සහ 960 MB කොපිවල නමේ සඳහන් වෙන්නේ “Falling Skies S04E12” ලෙසයි. එය අන්ර්ජාලයට නිකුත් වූ මුල් කොපියේම සිදුවී ඇති වරදක්.. එනිසා ඔබ එම කොපි බාගත කරගත්තේ නම් ඒවායේ නම් “Falling Skies S04E11” ලෙස වෙනස් කරගන්න.
12 වෙනි කොටසින් ඉක්මනින් හමුවෙමු…
130 MB කොපිය මෙතනින් බාගන්න 683c57bd0108029b6cced509c29001ed55005bc9 270 MB කොපිය මෙතනින් බාගන්න 0d6d8e47c90182fa00e902088fc3e4817414fc6e 960 MB කොපිය මෙතනින් බාගන්න 35914bfcb3fd561ab3b3f9e61bcbe671224de05a 1.55 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 3ae8532dbf14b10d7a07fd7f9beb38a8ff89b3f7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,942 downloadsDownload Falling.Skies_.S04E11.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
30 comments
Shehan
Sashika Pramith
THNX...............................................................................
චන්දිම අමරසිංහ
ela ela akka onna bawa thaz subapatum...
SAJEEVI
thanks
Sam
thnkss sis..niyamai,,,
hasa
එල එල.මේක දෙනකම් තමා download කරලා බලාගෙන හිටියේ.
බොහොම ස්තුතියි සුරේනි සොහොයුරිය.
:) :) :)pathum
thax akki yoooo,,,
ගයාන් රූකාන්ත(ජෝනා)
බලනවා බලනවා කීවට කලින් එපියත් තව එහෙමමයි බලන්න. :( :(
කමක් නැ මේකත් ගන්නවා දෙකම බලන්න ඕනේ ඉක්මනටම
සබට තුති සුරේනි අක්කේ ජය..!! :) :)ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඔක්කෝම ඉක්මනට දෙන්න.....
එකතු කරලා බලන්න කියලා ඉන්නේ...උපසිරැසියට ස්තුතියි හොඳේ.... :) :)
lahiru
Thanks
chamath
thanx
Kobin
epi 12 dala .... ekath denna...
ඉසු ඩිපි (Isu DP)
නියමයි සුරේනි සහෝදරි.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!indika
thanks
Ishan
Thanx akki.... godak pin
LAKSHAN
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. :D
ටුටු
ඉතින් අද නම් මට ටිකක් පරක්කු වුනා ,,,,බාගන්න
sub එකට තුති
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි :P ජය
Ruky
Tanx sis..............obata JAYA....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sanath indika
thx sis
Hasitha
Thanks
Damith
episode 12 ekath oneeeeeeeeeeeeeeeeeeee
නලින්
ස්තුතියි සුරේනි අක්කා!
ජය වේවා!
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස්
ජයම වේවා...janaka kalu
බොහොම ස්තුතියි....
ජය වේවා!...“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය…….රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chutte
සුරේනි අලුත් සීසන් එකත් ඇවිල්ලා
ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Falling Skies [S04 : E11] | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Falling-Skies-S03.jpg)

සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. :D