Watch Trailer

Teen Wolf [S03 : E04] | බිලි පූජාවන්… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී ඩෙරෙක්, ස්කොට් සහ අයිසැක්, සේප්පුවෙන් නිදහස්ව වනගත වන බොයිඩ් සහ කෝරාව සොය යනවා මතක ඇති. ඒ වගේම ලිඩියා තවත් මළ සිරුරක් සොයාගන්නවා, මහජන තටාකය අසල තිබිලා. එක දිගටම සිදුවුනු ඝාතනයන්ගේ මළ සිරුරු වෛද්‍යය පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව, තීරණය වන්නේ. එම ඝාතනයන් සියල්ලම සිදුකර ඇත්තේ එකම ආකාරය…

Teen Wolf
ගියවර කොටසේදී ඩෙරෙක්, ස්කොට් සහ අයිසැක්, සේප්පුවෙන් නිදහස්ව වනගත වන බොයිඩ් සහ කෝරාව සොය යනවා මතක ඇති. ඒ වගේම ලිඩියා තවත් මළ සිරුරක් සොයාගන්නවා, මහජන තටාකය අසල තිබිලා. එක දිගටම සිදුවුනු ඝාතනයන්ගේ මළ සිරුරු වෛද්‍යය පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව, තීරණය වන්නේ. එම ඝාතනයන් සියල්ලම සිදුකර ඇත්තේ එකම ආකාරයකට බවයි. ඒ වගේම ස්ටයිල්ස් අනාවරණය කරගන්නවා. මිය ගිය පුද්ගලයින් තුන් දෙනාම, නොඉඳුල් පුද්ගලයින් බව. ඒ අනුව ස්ටයිල්ස් නිගමනය කරනවා, ඔවුන්ගේ මරණයන් මනුෂ්‍යය බිලි පූජාවන් බව. ඒ වගේම ඩෙරෙක් ඇතුලු පිරිසට හැකි වෙනවා, බොයිඩ් සහ කෝරාව බේරාගන්නටත්. මෙවර කොටස ආරම්භ වන්නේ එතැන් සිටයි…

ටීන් වුල්ෆ් තුන්වන කතාමාලාව, හතර වන කොටස :

ස්කොට් සහ ඩීටන් ළඟට අසනීප වුනු බලු පැටියෙක් රැගෙන එන තවත් චරිතයකින් තමයි මෙවර කොටස ආරම්භ වන්නේ. නිවුන් ඇල්ෆාවරුන් දෙදෙනා උත්සහ කරනවා අයිසැක්, ස්කොට් ඇතුලු පිරිස සමඟ පැටලෙන්නට. ඒ අතර ඩියුකේලියන්, උත්සහ කරනවා ඩෙරෙක් ලවා ස්කොට්ව මරා දමන්නට. ස්ටයිල්ස් උත්සහ කරනවා, තමන්ගේ මතය තව දුරටත් තහවුරු කරගනිමින් මනුෂ්‍යය බිලි පූජාවන් වල රටාවක් හඳුනාගන්නට. පුරුදු ලෙසම අදහස් ඉදිරිපත් කරන්න කියන ගමන් සමුගන්නවා. ස්තූතියි… ජයම වේවා..!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න

b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d

290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න

4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,362 downloadsDownload TeenWolf.S03E04.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

6,362 downloadsDownload Subtitles64 KB

23 comments

  1. thilan

    ela, thanx sub ekata, niyama t.v seres eka. meka ikmanata denna

  2. thilina

    බොහොම ස්තුතියි සහෝ… ඉතුරුවත් ඉක්මනට දෙන්න.. :)

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Isu DP

    Niyamai Yashoda Sahoo......
    Oyanam Patta. Kiyla Wadak Na... :-P :-P
    Ilaga Eka 1k Ikmanima Gemu...
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  5. sajeevi

    thanks

  6. Hasitha

    ස්තුතියි ඉක්මනට දුන්නට....
    ඊළඟ කොටසත් ඉක්මනට දෙන්න..
    :) :) :)

  7. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  8. “චූටී මල්ලි”

    එලස් මචෝ
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……….

  9. Tharindu

    සබට ස්තුතියි ජය

  10. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. නලින්

    ස්තුතියි යශෝධ සහෝ!

    ජය වේවා.

  12. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  13. chamath

    thanx bro

  14. Dimuthu

    Mchan yashodha..
    Ane sub apta ikmanin dennako... . . .
    Mn hamadwasema bla innwa...

    1. Anonymous

      hi i am from future

  15. Thiwanka

    ගි
    න්
    ද
    ර.................................

  16. Ashan

    Tnks macho..

  17. sankalpa

    Next episode please.....

  18. රවිඳු නිපුන්

    ela ayyee..
    Thanks!!!

  19. maduranga

    niyamai bro
    thanx &amp; good luck

  20. Deshan_ranjana

    Niyamaii broo
    Good luck

  21. සචින්ත කල්හාර බෙනට්

    THANKS

  22. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️