Watch Trailer

24 [S02: E21] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මම වැඩිදෙයක් මෙකෙදි කියන්නේ නෑ පසුගිය පැය 20 තුල සිදුවු සිදුවිම් වල ප්‍රථිපල මේ කතාංගයේ සිට ඉදිරයට දකින්නට පුළුවන් වේවි. කතාව වෙනස් පැත්තකට දැන් යොමුවෙන්න පටන් ගන්නවා. වෙනදා වගේම අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ season එකට මම දෙන අවසාන සබ් එක තමයි මේ. මිලග පැයේදි…

24-2

මම වැඩිදෙයක් මෙකෙදි කියන්නේ නෑ පසුගිය පැය 20 තුල සිදුවු සිදුවිම් වල ප්‍රථිපල මේ කතාංගයේ සිට ඉදිරයට දකින්නට පුළුවන් වේවි. කතාව වෙනස් පැත්තකට දැන් යොමුවෙන්න පටන් ගන්නවා. වෙනදා වගේම අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.

මේ season එකට මම දෙන අවසාන සබ් එක තමයි මේ. මිලග පැයේදි නැවත හමුවෙමු. ඔයගේ යෝජනා චෝදනා පහලින් දාන්නකෝ.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,569 downloadsDownload 24.S02E21.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/kalindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

1,569 downloadsDownload Subtitles64 KB

21 comments

  1. සම්පත් පිරිස්

    මුලින්ම ඔන්න මං බාගත්තා ,ස්තුතියි.

  2. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කළිදු සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  3. Sisira Hegoda

    Thanks.

  4. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  5. R.D

    දෙනකල් බලාගෙන හිටියේ සහෝ.බොහෝම ස්තුතියි ............. :-)

  6. damith

    ela hode

  7. tikiri

    patta saho ...enakam maga bvalaaana unne

  8. Ruwan

    Thx a lot...

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. prasa

    කළිදු ඔයාට ස්තූතියි
    ජය වේවා

  11. නලින්

    ස්තුතියි කලිදු සහෝ!

    ජය වේවා!

  12. චන්දිම අමරසිංහ

    ඔන්න බැවා ඔබට සුභපැතුම් සහෝ....

  13. SAJEEVI

    thanks

  14. nishshanka ruwan

    ස්තුතියි :)

  15. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා...

  16. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  17. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  18. අකලංක

    දෙයක් කියන්න ඕන.. මේ සීසන් බලද්දි එක එක අයගේ සබ් අපිට බලන්න හම්බ වෙනවා.. ඒ අතරින් මම දැකපු හොඳම සබ් තිබ්බේ ඔයාගේ.. එකම වරදක්වත් නැති තරමට, ඉතාමත්ම පැහැදිලිව, කරලා තිබ්බා.. අක්ෂර වින්‍යාසයත් උපරිම විදියට තිබ්බා.. දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.. ජය වේවා!

  19. රොයිලි

    බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  21. Pushpajeewa

    comlete seson wala sub okkoma collction ekak wdiyata ekama file ekakin downli=oad karaganna hadala denna plwannam loku usawwak. thankz for subs.