Watch Trailer

Teen Wolf [S03 : E10] | ඩරාක්ගේ කතාව… [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් මේ කතා මාලාවේ කොටසක් අරගෙන මම ආවා. ඔයාලට ඉක්මනට මේ සිසන් එක බලලා ඉවරයක් කරන්න උදව් කරන්න කියලා.මොකද මේ කතා මාලාවේ සිසන් 3 එක විතරක් කොටස් 24කින් සමන්විතයි කියලා ඔයාලා දන්නවා ඇති එක නිසා ඉක්මනට බලලා ඉවරයක් කරන්න ආස ඇති ඔයාලත්. හරි වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරුනොත් පසුගිය කතාවෙන් ඔයාලා දකින්…

Teen Wolf S03-1

ආයෙත් මේ කතා මාලාවේ කොටසක් අරගෙන මම ආවා. ඔයාලට ඉක්මනට මේ සිසන් එක බලලා ඉවරයක් කරන්න උදව් කරන්න කියලා.මොකද මේ කතා මාලාවේ සිසන් 3 එක විතරක් කොටස් 24කින් සමන්විතයි කියලා ඔයාලා දන්නවා ඇති එක නිසා ඉක්මනට බලලා ඉවරයක් කරන්න ආස ඇති ඔයාලත්.

හරි වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරුනොත් පසුගිය කතාවෙන් ඔයාලා දකින්න ඇති ඩරාක් කියන්නේ ජෙනිෆර් බ්ලෙක් කියලා. එ් ජෙනිෆර් ටිචර්(ඩෙරක්ගේ කැල්ල) ලිඩියා මරන්න උත්සහ කරන නිසා ඒ වගේම එයා කියනවා කවුද ලිඩියා කියලත් ඒ බැන්ෂි කෙනෙක් කියලා විලාප දෙන යුවතියක් කියලා. ඒ වගේම ස්ටයිල්ස් තාත්තට තේරුම් කරන්න හදනවා මේ සේරම ගැන මින්ස් වෘකයන් කැනිමා ගැන එහෙම එත් එයා පිලි ගන්නේ නැ ස්ටයිල්ස් කියන දෙවල්. එත් අන්තිමට එයාවත් පැහැර ගනිමට ලක් වෙනකොට ස්කොට්ව දකින නිසා එයත් තේරුම් ගන්නවා ස්ටයිල්ස් කියපුවා ඇත්ත කියලා.ඒ වගේම ඩෙරක්ගේ සහොදරිය කොරා හදිස්සියෙම අසනිප වෙනවා. අවසානයේ ආයෙත් වතාවක් ඩරාක් සම්පුර්ණයෙන්ම තමනගේ අවශ්‍යතාවට අනුව බිලිපුජාව සාර්ථක කරගන්නවා.

ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාව, දහවන කොටස :::
මේ කතාවේ ටිකක් වැඩිපුර ඇක්ෂන් ටිකක් තියෙනවා.මේ කතිවෙන් අපිට දැනගන්න පුළුවන් ඇයි ඩරාක් බිලිගැනිම් කරන්නේ සහ එකට ඩියුකෙලියන්ගේ සම්භන්ධතාවය එ් වගේම යාළු‍වො ටික එකතු වෙලා කොරගේ ජිවිතය බෙරගන්න උත්සහ කරන අතරේ ඩියුකෙලියන් ඇතුළු රංචුව ඩාරක්ව ඒ කියන්නේ ජෙනිෆර් ටිචර්ව මරන්න උත්සහ කරනවා.තවත් විශේෂ සිද්ධියක් විදියට ස්කොට්ගේ ලගම කෙනෙක්ව පැහරගැනිමට ලක් වෙනවා ඩරාක් විසින් අවසානයෙදි. ඉතින් මේ සේරම දැනගන්න මෙක බලලා පොඩි කොමෙන්ටවකුත් දාලා අදහස් උදහස් එවන්න එතෙක් අපේ බයිස්කොප් එකට ජය!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න

b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d

290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න

4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,045 downloadsDownload Teen.Wolf_.S03E10.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධිර-මාලන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සුධීර මාලන්

Subtitles

6,045 downloadsDownload Subtitles42 KB

19 comments

  1. sudeera

    හදිස්සියෙන් ලිපිය ලිවේ කැලි නම් ගොඩක් අඩුයි ගනන් ගන්න එපා කස්ටිය

  2. චන්දිම අමරසිංහ

    niyamai shoo.. ekmanatama ewara karamu... subapatum..

  3. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    නියමයි..
    ජයම වේවා...
    එල..

  4. Kulanjana Maduranga

    niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sanoj

    Thanks yalu........ Gud luk....

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුධිර සහෝ..
    ඔව් ඔව් ඉක්මනින් ගෙමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. sajeevi

    thanks

  9. යශෝධ

    බොහෝම ස්තූතියි සුධීර සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්......

  10. ප්‍රදීප් උදයංග

    මචන් සබ් වල 11 , 12 එපිසොයිඩ් නැනෙ මචන්... link එකක් නැද්ද මචන්

  11. ප්‍රදීප් උදයංග

    මචන් sub වල 11, 12 epi වල link නැනෙ මචන්. අයෙ දන්න පුලුවන් නම් ලොකු දෙයක්

    1. sudeera

      අපි දිලා තියෙන්නේ සහො සම්පුර්ණ සිසන් එකම බාගන්න පුළුවන් ලින්ක් එකක් එකේ අනිවා සෙරම කොටස් ටික තියෙනවා

  12. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය....................

  13. රොයිලි

    බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. රවිඳු නිපුන්

    ela ayyee.
    thanks sub ekata!!

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  17. ලහිරු

    ෆට්ට බොක්කාහ්

  18. pakaya74

    subtitl, awl bn. Times awl...