Watch Trailer

Teen Wolf [S03 : E09] | සැබෑ ඝාතකයා… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙනවා, පසුගිය කොටස් දෙකට, ඒ කියන්නේ, 7 වන සහ 8 වන කොටස් වලට උපසිරැසි ලබා දුන් සුධීර සහෝට. මම වැඩ ගොඩක් අස්සේ හිර වෙලා ඉන්න වෙලාවක තමයි එයා උදව්වට ආවේ. මේ කතා මාලාව හැකි ඉක්මනින් ඔයාලට ලබා දෙන්න. ඉස්සරහට මේ කතා මාලාවේ තවත් කොටස් කීපයකට ඔහු උපසිරැසිකරණයෙන් දායක වේවි. පසුගිය කොටස ගැ…

Teen Wolf S03-1

මුලින්ම ස්තූතිවන්ත වෙනවා, පසුගිය කොටස් දෙකට, ඒ කියන්නේ, 7 වන සහ 8 වන කොටස් වලට උපසිරැසි ලබා දුන් සුධීර සහෝට. මම වැඩ ගොඩක් අස්සේ හිර වෙලා ඉන්න වෙලාවක තමයි එයා උදව්වට ආවේ. මේ කතා මාලාව හැකි ඉක්මනින් ඔයාලට ලබා දෙන්න. ඉස්සරහට මේ කතා මාලාවේ තවත් කොටස් කීපයකට ඔහු උපසිරැසිකරණයෙන් දායක වේවි. පසුගිය කොටස ගැන මතක් කරලා ඉන්නම්.

පසුගිය කොටසේ සිදු වුනේ ජෙරාඩ් සහ පීටර් විසින් එකිනෙකාගේ අතීතය හා සම්බන්ධ සිදුවීම් කීපයක් පිළිබඳව කෙරෙන හෙළිදරව්වක්. ජෙරාඩ් විසින් ඩියුකේලියන් සම්බන්ධ තොරතුරුත්, පීටර් විසින් ඩෙරෙක්ට අදාළ යම් යම් සිදුවීම් කීපයකුත් එළිදරවු කරනවා. ඒ නිසාවෙන් මේ ඇල්ෆා රැළ මොන වගේ පිරිසක් ද එතකොට ඩියුකේලියන්ගේ පෙනීම නැති වුනේ කොහොමද? ආදී ගැටළු රාශියකට පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමයි පූර්ණ වශයෙන් වෘකයෙක් බවට පත් වීමේ හැකියාවක් තිබුණු කෙනෙක් වන ටාලියා හේල්වත් ඒ කොටසේ දී ඔයාලා දකින්න ඇති. ටීන් වුල්ෆ් කතා මාලාවන් කීපය පුරාවටම නොයෙක් තැන්වල ඇය ගැන සඳහන් වෙනවා. විශේෂයෙන් ඇයගේ මේ හැකියාව, අපිට මතක් වෙන තවත් තැනක් ටීන් වුල්ෆ් සිව්වන කතා මාලාවේදී හමුවේවි ඔයාලට ඉස්සරහට.

ටීන් වුල්ෆ් තුන් වන කතා මාලාව, නව වන කොටස :::

මෙතෙක් දවසක් අතුරුදන් වූ එහෙම නැත්නම් මිය ගිය පාසලට සම්බන්ධ පිරිස සිහි කිරීම උදෙසා සංගීතියක් පාසලේ පවත්වන්නයි සූදානම. ඒ සඳහා සිසුන් පුහුණු වන අතරේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවිඩයක් හේතුවෙන් පොලිස් නිළධාරිනියක් පාසලට පැමිණෙනවා, ඒ ඇයි දැයි පරීක්ෂා කර බලන්නට. ඇයට අවාසනාවන්ත ඉරණමක් තමයි උරුම වන්නේ. ඒ වගේම තමයි ඇලිසන්ට හැකි වෙනවා තමන්ගේ තාත්තාගේ රහස් සිතියම් පරීක්ෂා කරලා බලා ඊළඟට මැරෙන්න යන්නේ, මොන වගේ කෙනෙක්ද යන්න ගැන් යම් කිසි අවබෝධයක් ලබා ගන්නට. ඒ අතර ස්කොට් තමන්ට උපදෙස් දෙන පාසලේ උපදේශකවරියගෙන් ප්‍රශ්න කරනවා ඩියුකේලියන්ට උදව් කිරිම සම්බන්ධයෙන්. එහි දී බිලි පූජාවන් සම්බන්ධයෙන් වැඩි යමක් දැනගන්නට ලැබෙන්නේ නැහැ. කොහොම හරි අද කොටස අවසාන වෙන්නේ, ඇත්තම ඝාතකයා කවුද යන්න එළිදරවු කරමින්. ජයම වේවා..! එලස්ස්ස්….

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න

b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d

290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න

4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,937 downloadsDownload Teen.Wolf_.S03E09.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

5,937 downloadsDownload Subtitles25 KB

20 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි සුභපැතුම්. දිගටම කරෙගන යමු...

  2. Yenu

    Ane ithuru sub tikath dennako ikmanta season 4 balanna patan ganna.......................thanks sub 1ta......

  3. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝධ මලේ
    තාම මම මේකේ පළවනි සීරියස් එක විතරයි බාලා තියෙන්නේ..
    මේක බාන්නම ඕනි එකක්
    ජයම වේවා...

  4. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. lakshan fernando

    thanxx sahooo haki ikmanin sub eka dunnata...

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. sajeevi

    thanks

  8. sudeera

    එලස් සහො තැංකු වේවො සබට ඊලග එක මගෙන් ආයෙත්

  9. sudeera

    එලස් තැංකු වෙවා සබට ඊලග එක් මගෙන් ඔන්න

  10. නලින්

    ස්තුතියි යශෝධ සහෝ!

    ජය වේවා!

  11. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. sadeera

    mcn,meke epsoide 12 n iwarada,torrent wala ep.24 tyena file ekk tibuna bn

  15. Damith

    TnZ.............

  16. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

  17. රවිඳු නිපුන්

    ela ela...
    thankss ayye sub ekata..
    asawen balanawa meka..
    niyama tv serie4s ekak..

  18. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  19. Suresh T Lakmal

  20. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️