හරි එහෙමනම් මේ කොටසේ බර අදින්න පැවරුනේ මට, පහුගිය කොටසේ වෙච්ච දේවල් ටික මතක් කරගෙනම මේ කොටසට යොමුවෙමු. කැරොල්වයි ඩේවිඩ්වයි මැරුවේ තමන් බව කැරොල් පිලිගන්නවා, රික් ඇයටත් සමග වහනයක් අරන් බෙහ්ත් හොයන්න කියල පිටත්වුනා, ඊට පස්සේ වෙච්ච දේවල් මතක ඇතිනේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඩැරල් තමාගේ සගයෝ තුන් හතර දෙනා…

හරි එහෙමනම් මේ කොටසේ බර අදින්න පැවරුනේ මට, පහුගිය කොටසේ වෙච්ච දේවල් ටික මතක් කරගෙනම මේ කොටසට යොමුවෙමු. කැරොල්වයි ඩේවිඩ්වයි මැරුවේ තමන් බව කැරොල් පිලිගන්නවා, රික් ඇයටත් සමග වහනයක් අරන් බෙහ්ත් හොයන්න කියල පිටත්වුනා, ඊට පස්සේ වෙච්ච දේවල් මතක ඇතිනේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඩැරල් තමාගේ සගයෝ තුන් හතර දෙනා එක්ක පශු වෛද්‍ය විදුහලට අතුල්වෙනවා. එතනදිත් හරිම ජංජාලයක් තමයි සිද්දවෙන්නේ. කොහොමින් හරි අන්තිමෙදේ වැඩේ මොන පැත්තට හැරේවිද කියල අද බලාගන්න පුළුවන් වෙයි…
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,924 downloadsDownload The.Walking.Dead_.S04E05.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
23 comments
sameera
චන්දිම අමරසිංහ
නියමයි ඔන්න බැවා සුභපැතුම්..
වරුණ රංගජිත් (වරූ)
නියමයි සමීර සහෝ..
තාම බෑවේ නම් නෑ..
දැනට සබ ගන්නවා..
පස්සේ අනිවා මේක බානවා..sonic boy
thx macho dan downld karanna danme
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
#YasmikaSH
බොහොම සහෝ උපසිරැසියට. ජය෴෴
ඉසු ඩිපි (Isu DP)
නියමයි සමිර අයියේ..
සිසන් 5 එන්න කලින් සිසන් 4 ඉවර කරමු.
කරන්න බැරි නෑ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සමිරයෝ සබ් එකට
අහපු ගමන් වැඩේට හා කිවටත්.. ;)තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
කැලුම් ගුණසේකර
ඔන්න මාත් ගත්තා හොදේ? ස්තුතියි උපසිරැසියට.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය....................රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
අසන්ත අකිල
තැන්කු අයිය ..........
chinthaka
Thank
SHASITH SANDARUWAN
නියමයි සහෝ... දිගටම දෙමු ආ...
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Indumil
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanx bro.........
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Advertisement

thankx mcn.