ඊලග කොටසත් පුළුවන් ඉක්මනට අරන් ආව ඔන්න ඔයාලාට. මුලින්ම මම ස්තුති කරන්නේ යශෝධ සහෝට මට මේ කොටස් කිහිපය උපසිරසි කරන්න අවසර දුන්නට එ වගේම වාසල සහො ඇතුලු ඇඩ්මින් සහොදර වරු සේරටමත්. තව එක කොටසකින් මේ කතා මලාවේ මම කිව විදියට එක ප්‍රධාන කතාවක් ඉවර වෙනවා ඊට පස්සේ 12 සිට 24 දක්වා තියෙන්නේ වෙනස්ම කතාවක් අලුත්…
ඊලග කොටසත් පුළුවන් ඉක්මනට අරන් ආව ඔන්න ඔයාලාට. මුලින්ම මම ස්තුති කරන්නේ යශෝධ සහෝට මට මේ කොටස් කිහිපය උපසිරසි කරන්න අවසර දුන්නට එ වගේම වාසල සහො ඇතුලු ඇඩ්මින් සහොදර වරු සේරටමත්. තව එක කොටසකින් මේ කතා මලාවේ මම කිව විදියට එක ප්‍රධාන කතාවක් ඉවර වෙනවා ඊට පස්සේ 12 සිට 24 දක්වා තියෙන්නේ වෙනස්ම කතාවක් අලුත් චරිත කිහිපයකුත් එක්ක. 12 වෙනි කොටස සුපුරුදු පරිදි යශෝධ සහො අරන් එන නිසා මම පොඩි පසු විපරමක් කරන්නම් මුළු කතාව ගැනම. මොකද මම මෙක බලන්න පටන් ගද්දි හිතුවේ මෙක එච්චර ගතියක් නැතුව ඇති කියලා. එත් බලාගෙන යද්දි පිස්සු හැදුන නිසා දවස් දෙකක කාලයකින් සිසන් 4 දක්වා එක දිගට බලලා ඉවර කරා.
ඉතින් කතාව ගැන කිවොත් සේරමලා දන්නවා ඇති ස්කොට් කියන්නේ මිනිස් වෘකයෙක් ඔහුව එ තත්වයට පත් කරන්නේ කලින් ඇල්ෆා වෙලා ඉදපු පිටර් විසින් එක ස්කොට්ට ලැබුනු දායාදයක් වගේ ඔහු එම ලැබුනු හැකියවන් නිසා.ඇල්ෆා කියන්නේ මිනිස් වෘකයන්ගේ බලවත්ම කෙනා ඔහු තමා රංචුවක නයකයා වෙන්නේ ඔහුට පමනයි පුළුවන් තවත් මිනිස් වෘකයන් නිර්මානය කිරිමට.සිසන් 1 එක ගැන වැඩිය දෙයක් කියන්න ඔනි නැනේ ඔක්කොමලා එක බලන්න ඇතිනේ. සිසන් 2 එකෙන් කියවෙන්නේ මිනිස් වෘකයන් විතරක් නෙවේ තව එක එක අධිස්වාභාවික ජිවින් ඉන්නවා කියලා කැනමා වගේ අය.සිසන් 3 මේ වෙනකන් ගත්තොත් නොදන්නා කෙනෙකු විසින් සිදු කරන මිනිමැරම් නිසා බිකන් හිල්ස් කැලභෙනවා ඉතින් ගජ යාළුවො දෙන්නා ස්ටයිල්ස් ස්කොට් මෙක ගැන හොයන්න පටන් ගන්නවා එතකොට එයාලා හොයා ගන්නවා එවා මිනි මැරුම් විතරක්ම නෙවෙ බිලිපුජාවන් කියලා.එලෙසම ඩෙරක්ව හොයාගාන බලවත් ඇල්ෆාවන්ගෙන් සැදුන රංචුවක් එනවා. ඔවුන්ගේ නායකයා තමයි ඩියුකෙලියන් කියන්නේ ඔවුන් එන්නේ ඩෙරක්ව ඔවුන්ගේ රංචුවට ගන්න එ් රංචුවේ ඉන්නවා එඩ්න් ඊතන් කියලා නිවුන්නු සහ කාලි එනිස් කියලා යන පුද්ගලයන් එයලා ඔක්කොගෙම ඉස්සර තම තමන්ගෙම රංචු තිබ්බ අය මුල් කාලයේ එයාලා සේරමලා දඩයක් කාරයන් විසින් දඩයම් කරන්න ගලින් ජෙරාඩ් ඒ කියන්නේ ආජන්ට් ෆැමිලි එකේ දැනට ජිවත්ව ඉන්න වැඩිමහළුම කෙනා එයලව දඩයම් කරනවා. ඒ වගේම මේ සෙරම රංචු වලට නායිකාවක් ඉන්නවා ඩියුකෙලියන්ට පවා ඒ තමා ටාලියා හේ ඩෙරක්ගේ අම්මා පිටර්ගෙ සහොදරිය. කාලයත් එක්ක ඇල්ෆා ඉතුරු වෙන ඇල්ෆා රංචුව හදන්නේ තමන්ගෙ කට්ටිය වැඩි කරගන්න එකට ස්කොට් සහ ඩෙරක් එකතු කරගන්න උත්සහ කරනවා. ස්කොට්ව ඒ කණ්ඩායමට ගන්න හදන්නේ විශේෂ හෙතුවක් නිසා ඒ තමා එයා අවුරුදු 100 කින්වත් සිදු නොවුන සත්‍ය ඇල්ෆාවෙක් විම. එතකොට දැනටමත් ඔයාලා දන්නවා ඇති බිලිපුජා කරන කෙනා වෙන්නේ ස්කොට්ගේ ඉස්කොලේ අලුතෙන් ආපු ටිචර් කෙනෙක් ජෙනිෆර් කියලා එ වගේම ඩෙරක්ගේ පෙම්වතිය වගේ කෙනා. එ වගේම ඇය බ්‍රිතාන්‍ය පුරාණ පුජකයෙක්
එයා කාලිගේ චරපුරුෂ දුතයා. චරපුරුෂ දුතයන් කියන්නේ මිනිස්වෘක රංචු වලට උපදෙස් ලබා දෙන්න ඉන්න කෙනා.කාලි විසින් ජෙනිෆර් බ්ලෙක් නැත්තම් ජුලියා බකාරිව මරලා දානවා ඩියුකෙලියන්ගේ රංචුවට එකතු වෙන්න තියෙන උවමනාවට. කොහොම හරි එත් ජෙනිෆර් ජිවිතේ බේර ගන්නවා නෙමටොන් කියන පුජනිය ගස උදව්වෙන්.එතකොට චරපුරුෂ දුතයන් වැරදි පාරක ගියාම කියන්නේ ඩරාක් කියලා. ඉතින් එයා හදන්නේ කාලි සහ ඩියුකෙලියන්ගෙන් පලි ගන්න එකට අවශ්‍ය බලය ගන්න තමා බිලිපුජාවන් සිදු කරන්නේ. එක කරන්නේ යම් කිසි පිලිවෙලකට ඒ චුම්බක ක්ෂේත්‍ර උපයොගි කරගෙන සහ විශේෂිත පුද්ගලයන්ව පමනයි ඒතමා කන්‍යාවන්,රනවිරුවන්, දාර්ශනිකයන්, සහ ආරක්ශකයන් එවගේම ගිය කොටසකදි දැන ගන්න ඇති ලිඩියා කියන්නේ බැන්ෂි කෙනෙක් අදොනා නගන කෙල්ලෙක් කියලා. එකෙන් කියන්නේ එයාට කරන්න පුළුවන් මුළු රටේම ඉන්න මිනිස් වෘකයන්ට ඇහෙන්න තරම් කැගහන්න පුළුවන් ආය මැරෙන්න ඉන්න අයවයි මැරුණු අයවයි දැනෙනවා. එ හැකියාව යාළුවො ටිකට ගොඩක් උදව් වෙනවා ඉස්සරහදි. යාළුවො ටිකට හොදටම කෙල වෙලා ඉන්නේ ස්ටයිල්ගේ තාත්තා සහ ස්කොට්ගේ අම්මා ජෙනිෆර් විසින් පැහැර ගන්නවා බිලි පුජාව සදහා එ වගේම කෝරා දැනට ලෙඩ වෙලා මැරෙන්න යන්නේ මිසල්ටො කියලා විෂක් නිසා. එවගේම ගිය කොට අවසානයේදි ස්කොට් ඩියුකෙලියන් සමග රංචුවට එකතු වෙනවා. ඔය වගේ තමා කතාව ගැන සුළුවෙන් යමක් කියන්න පුළුවන් තව කියන්න පුළුවන් ගමකට එත් ඇති දැනට ඔය ගොල්ලො දන්නවනේ ගොඩක් එවා කතාව බැලුවා නම් දැනටමත්.
ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාව, එකෝලොස්වන කොටස :::
මේ කතාව ගැන කිවොත් ස්කොට් ඇතුළු පිරිස ගොඩක් අමාරුවේ වැටෙනවා තවත් මොකද ඩරාක් ඒ කියන්නේ ජෙනිෆර් ඊලග බිල්ල විදියට එයාගේ ලගම යාලුවෙක්ගේ දෙමාපියෙක්ව පැහැර ගෙන යනවා. දැන් ස්කොට් ඉන්නේ ඩියුකෙලියන් එක්ක කොහොමින් හරි මේ කතාව පුරාවට යන්නේ ස්කොට් ඇතුළු පිරිස එයාලගේ දෙමව්පියන් බෙරගන්න ක්‍රමයක් හොයන හැටි තමා. ඩෙරක් හදන්නේ එයාගේ සහොදරිය කෝරව බෙරගන්න ක්‍රමයක් හෙයන එක. වැඩිය යමක් කියන්න බැ දැනට ඔය ඇති කතාව බලලම එක තිරණය කරන්න ඔයාලා ඔන්න.
සුපුරුදු පරිදි ඉක්මනින් ප්‍රධාන කතා තේමා වලින් පලවෙනි කොටසේ අවසන් කොටස යශොධ සහො ගෙන එවි තවත් උපිසරසි ගැන්විමකින් හමු වෙමු එතෙක් ජයෙන් ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න
b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න
4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,080 downloadsDownload Teen.Wolf_.S03E11.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධිර-මාලන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
17 comments
sajeevi
Kulanjana Maduranga
niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanoj
Thanks sudeera bro.... jaya weva!!!!!!!!!!!!!!!!!
ඉසු ඩිපි (Isu DP)
නියමයි සුධිර සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
ඔන්න බැවා සුභපැතුම්...
ජයවේවා ඉදිරියටම යමු...
“චූටී මල්ලි”
එල හොදට විස්තර කරලා තියෙ
සබට තුති
ඔබට ජය.......Yenu
Thank You...........
රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathura
12TH SINHALA SUB OONI,,12-24 WNKM set ekath ooni apita sub,thxxx saho..
gama
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල
12 ko?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????Chathura
Teen Wofl eka Season 03 Episode 12 ta wada tyanawa neda eka Season 04 ekath eka st wenna wada ma widihata ne matanam therena
රවිඳු නිපුන්
ela ela..
thanks ayye!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Nimalshi
Season 3 part 2 danne kawadda...??? Please upload soon
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
nishshanka ruwan
ස්තූතියි :)
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S03 : E11] | ඩරාක්ගේ කතාව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Teen-Wolf-S03-1.jpg)

thanks