Watch Trailer

Teen Wolf [S03 : E14] | ඇල්ෆාගේ විශිෂ්ඨත්වය… [සිංහල උපසිරැසි සමඟ]

මගෙ ඊලග උපසිරසි ගැන්විමත් අරන් ආවා මම ඔන්න ඉක්මනටම මුලිනම් මම ස්තුතිවන්ත වෙනවා චලිදු (කිනා) සහොට මට මේ අවස්ථාව ලබා දුන්නට. ඉතිරි කොටස් ටිකට ඉක්මනටම උපසිරසි දෙන්න බලන්නම් ඔයාලට. ලස්සන කථාවක් 3, 4 පාරක් උනත් බලන්න පුළුවන්. මම ආසාවෙන් උපසිරසි හදපු කථාවක් තමා මෙක. වැඩිය කතා නැතුව අපි කතාව පැත්තට හැරුනො…

Teen Wolf S03-1

මගෙ ඊලග උපසිරසි ගැන්විමත් අරන් ආවා මම ඔන්න ඉක්මනටම මුලිනම් මම ස්තුතිවන්ත වෙනවා චලිදු (කිනා) සහොට මට මේ අවස්ථාව ලබා දුන්නට. ඉතිරි කොටස් ටිකට ඉක්මනටම උපසිරසි දෙන්න බලන්නම් ඔයාලට. ලස්සන කථාවක් 3, 4 පාරක් උනත් බලන්න පුළුවන්. මම ආසාවෙන් උපසිරසි හදපු කථාවක් තමා මෙක. වැඩිය කතා නැතුව අපි කතාව පැත්තට හැරුනොත්.

පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇති යාළුවො සමාන්‍ය විදියට ආයෙත් ජිවිත ගතකරන්න උත්සහ කරන හැටි. ඒ වගේම ඇලිසන් ස්කොට් ස්ටයිල්ස් 3 දෙනාට ඩිටන් කියපු විදියට තමන්තේ දෙමාපියන් හොයා ගන්න කරපු පරිත්‍යාග නිසා බලපැම් ඇති වෙනවා මානසික වශයෙන්. ඒ වගෙම ස්ටයිල්ගේ තාත්තා තමන්ගේ ජොබ් එක ආරක්ෂා කරන්න ස්කොට්ගෙන් උදව් ඉල්ලනවා පරන සිදුවුන අනතුරක් ගැන හොයන්න එතනදි ස්කොට් හොයා ගන්නවා සම්පුර්ණයෙන්ම උතුරු ඇමෙරිකානු වෘකයෙක් බවට හැරුණ ගැනු ළමයෙක්ව.ඒ ව‍ගේ ම අවසානයේ අපි දැක්කා ඩෙරක් සහ පිටර් දෙන්නව අල්ලා බදලා දලා තියෙනවා

මේ කොටස ගැන කිව්වොත්, ස්කොට් ඇතුළු පිරිස හදන්නේ අර වෘකයෙක් වෙලා ඉන්න ගැණු ලමයව ආය ඇත්ත ගැනු ලමයෙක් බවට පත් කරව ගන්න සහ ස්කොට්, ඇලිසන්, ස්ටයිල්ස් 3 දෙනාගේ මානසික බලපැම නැති කර ගන්න දරන උත්සහය සහ ඩෙරක් සහ පිටර් යම් පිරිසක් අල්ලගෙන ඉන්නේ ඇයි කියන එක ගැනයි. ඉතින් එක ඔයලා බලලම තිරනය කරන්න.අදහස් උදහස් ‍දක්වා යන ලෙසටත් ඉල්ලන ගමන් ඊලග කොටසින් ඉක්මනින් හමුවෙමු!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

e5f1b219fcda3902c4dab00198a10196ffb372ab

250 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න

bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,946 downloadsDownload Teen.Wolf_.S03E14.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධිර-මාලන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සුධීර මාලන්

Subtitles

5,946 downloadsDownload Subtitles36 KB

21 comments

  1. kavi

    ada mama 1st....
    ikmanata denna sho ithuru sub tikat

  2. සජීවි

    thanks

  3. RUKI

    me torrent file eke thiyenne 1-12 wenakan thibba kotas 12mai... meka 13-24 wenakan thiyena eka ne bro.. poddak balanawada.. thnxz sub laba denawata..

  4. Ravindu Adithya

    නියමයි සහෝ.ඔක්කොම බාගෙන සබ දෙනකම් හිටියේ.thanx

  5. Kulanjana Maduranga

    Thanks SUDEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.............

  7. රොයිලි

    බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. pravi

    ane anith episode wala subuth ikkanata dannakoo plz .sankawa wage :'(

  10. Pramuk

    thanx bro anith ewath ikmanata demu

  11. madushan

    Supiri soho.ikmanata ithuru sub ticath demu

  12. vishan

    s03 s14 ehata sub nadda

  13. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  15. Yenu

    Thank you brother.....

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. nishshanka ruwan

    ස්තූතියි :)

  18. eranga

    ane backend fetch failed kiyala watenawane down karanna giyaama :(

  19. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  20. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  21. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️