ඊළග කොටසත් පුළුවන් ඉක්මනට අරන් ආව ඔන්න.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නම්.වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරුණොත්.පසුගිය කොටසින් දකින්න ඇති ඇලිසන් ස්කොට් සහ ස්ටයිල්ස තුන්දෙනා එයාලට පේ විකාර දෙවල් නිසා කරන හැම වැඩක්ම වරද්ද ගන්න එක නවත්ත ගන්න හදන හැටිත් සම්පුර්ණයෙන්ම ඇමෙරිකානු වෘකයෙක්(කයොටි) බවට පත්වෙලා ඉන්න මල…
ඊළග කොටසත් පුළුවන් ඉක්මනට අරන් ආව ඔන්න.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නම්.වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරුණොත්.පසුගිය කොටසින් දකින්න ඇති ඇලිසන් ස්කොට් සහ ස්ටයිල්ස තුන්දෙනා එයාලට පේ විකාර දෙවල් නිසා කරන හැම වැඩක්ම වරද්ද ගන්න එක නවත්ත ගන්න හදන හැටිත් සම්පුර්ණයෙන්ම ඇමෙරිකානු වෘකයෙක්(කයොටි) බවට පත්වෙලා ඉන්න මලියා ගැනු ළමයව ආයෙත් ස්කොට් සහ යාළුවන් එකතු වෙලා ඇත්ත ගැනු ළමයෙක් බවට පත් කරලා මලියගේම තාත්තා කයොටිව මරන එක නවත්තපු හැටිත් එ වගේම ඩෙරක් සහ පිටර් තමන්ගේ ජිවිතේ අමාරුවේ දාගෙන යම් භාණ්ඩයක් හොයගන්න හැටිත් එකට බ්‍රේඩන් කියන කුලි හෙවායා අයිසැක්ව 3 වෙනි කතා මාලාවේ පළමු කොටසෙදි ඩියුකේලියන් සම ඇල්ෆා රංචුවෙන් බෙර ගත්ත කෙනා විසින්. අද කොටස තැන කිව්වොත්…
ඔයාලා දන්නවා නම් හැලොවින් දිනය ඔක්තොර් 31 වෙනිදා තියෙන ඒ දවසට සම්බන්ධ කතාවක් තමා අද යන්නේ යාළුවො විසින් දරුණු මිණිමරුවෙක්ව අල්ල ගන්න විධිය ගැන තමා යන්නේ එක ගැන වැඩිය දෙයක් කියන්නේ නැ කතාව බලලම දැනගන්න ඒක ගැන.ඉලග අපසිරසියෙන් ඉක්මනිනම් හමුවෙම් එහෙනම්ගආ කට්ටියගේ අදහස් නම් මදි ඉතින් මේක පරණ කතා මාලවක් නිසා වෙන්න ඇති කියලා හිතා ගන්නම් මම එක!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
e5f1b219fcda3902c4dab00198a10196ffb372ab222 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න
bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,992 downloadsDownload Teen.Wolf_.S03.E15.baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SudheeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
22 comments
රොයිලි
Kulanjana Maduranga
Thanks SUDEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Yenu
Thank you......
Madushan
Thanks..... saho..
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
suderea
අයියො ලිපිය නම් චා ලො හදිස්සයෙන් ලිවේ....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Pramuk
thanx macho
sajeevi
thanks
යශෝධ
බොහෝම ස්තූතියි සුධීර සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්..
Thanu
Thanku saho sub 1ta
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය...........චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$prashan
thanks saho...., ohama yam
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
කෝකිල
niyamai macho!! umbala naththan apith na. supiri ah!! digatama karan yanna.
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
maduranga
Thanx bro.
nuwan
thanks :)
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S03 : E15] | හැලොවින් දිලිසිම.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Teen-Wolf-S03-1.jpg)

බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P