ඊලග කොටසත් ගෙනාවා ඔන්න පුළුවන් ඉක්මනින්ම. මුලින්ම ඉස්සෙල්ලා කොටසට ලියපු ලිපියේ කරපු වැරදි වලට සමාව ඉල්ලනවා හදිස්සියෙන් ලිව්‍ව එකයි වැරදි ටිකක් තියෙන්නේ පසුගිය කොටස ගැන කියනවා නම් හැලොවින් උත්සවය ගැන බැදුන එකක් තමා ඒ කතාව එකෙදි අපිට දකින්න ලැබෙනවා බැරො කියලා දරුණු මිනිමරුවෙක් පැන යනවා සැත්කමක් අතරෙද…
ඊලග කොටසත් ගෙනාවා ඔන්න පුළුවන් ඉක්මනින්ම. මුලින්ම ඉස්සෙල්ලා කොටසට ලියපු ලිපියේ කරපු වැරදි වලට සමාව ඉල්ලනවා හදිස්සියෙන් ලිව්‍ව එකයි වැරදි ටිකක් තියෙන්නේ
පසුගිය කොටස ගැන කියනවා නම් හැලොවින් උත්සවය ගැන බැදුන එකක් තමා ඒ කතාව එකෙදි අපිට දකින්න ලැබෙනවා බැරො කියලා දරුණු මිනිමරුවෙක් පැන යනවා සැත්කමක් අතරෙදි මෙලිසා මැකොල් වැඩ කරන රොහලේදි තමා. එයා පැනලා යන්නේ කෙලින්ම පාසලට ඒ කියන්නේ ස්කොට් ඇතුළු පිරිස ඉන්න එකට. එක බැන්ෂි එ කිවේ ලිඩියාට කලින් ඉදන්ම දැනෙනවා. එ වගේම බැරො මරන්න උත්සහ කරලා තියෙන්නේ හැම වෙලේම ඇස් දිලිසෙන අයව.ඉතින් බැරො කොහෙම හරි අවසානයේ කිරාව පැහැරගෙන ගිහින් විදුලිය මගින් මරන්න හදනවා.එතනදි පුදුම විසියට කිරාට විදුලිය වැදිලා මැරෙනවට වඩා වෙන දෙයක් වෙනවා ඒ තමා ඒ විදුලිය සෙරම ඇගට උරා ගන්නවා. එ වගේම බැරො කිරාව පැහැරගන්නේ කවුදො බ්ලැක් බොඩ් එකේ දාලා තියෙන පනිවිඩයක් නිසා. එ පනිවිඩය කවුද ලිව්වේ කියලා තාම කට්ටයට හොයා ගෙන නැ. එ වගෙම අවසානයෙදි අපි දකිනවා අයිසැක්ව කාමරෙදි යම් කිසි පිරිසක් විසින් වටකරගෙන පහරදිමක් වැනි දෙයක් කරනවා. ඒ වගෙම බැරො කරපු දෙයක් නිසා ස්ටයිල්ස්ව වෙනස් විමක් වෙනවා එක බලන්න නම් තව ටිකක් ඉස්සරහට කතාව යනකන් ඉන්න වෙනවා
ඉතින් ඔය විදියට තමා කතාව යන්නේ අද කතාව ගැන කිව්වොත් අර අයිසැක්ට පහර දුනන අය ස්කොට් ඇතුළු අධි ස්වාභාවික සියළුම දෙනා පස්සෙන් යනවා. ඒ ඇයි කියලා දැනගන්න නම් තව කොටස් කිහිපයක් බලන්න ඔනි එ වගේම කිරා කියන්නේ කවද කියලා දැනගන්නත් මේ කතාව බලලාම ඉතුරු ටික තෙරුම් ගන්නකො ඉතිරි කොටස ඉක්මනින්ම දෙන්නම් මේ වගේම! ස්තුතියි.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
e5f1b219fcda3902c4dab00198a10196ffb372ab222 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න
bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,729 downloadsDownload Teen.Wolf_._S03E16.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SudheeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
14 comments
sajeevi
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Kulanjana Maduranga
Thanks SUDEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
janith
niyamai niyamai, sub niyami digatama ohoma denda
රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chaminda
sub ekata thanks
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි..
සබට තුති..
ජයම වේවා..!!!“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය…………Yenu
Thank you........
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Pramuk
thanx macho
nishshanka ruwan
ස්තූතියි :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S03 : E16] | හැලොවින් යක්ෂයන්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Teen-Wolf-S03-1.jpg)

thanks