අද දිනත්, අපූරු මනෝවේදියාගේ අළුත්ම කතාංගයකට උපසිරැසි අරගෙන තමයි ඔබේ පරිගණකයට මම ගොඩවදින්න සූදානම් වෙන්නේ. අද කතාව පරණ කතාවක ඉන්න චරිතයක් එක්ක සම්බන්ධ එකක්. ඒ වගේම විමර්ශණ කටයුතු මිනීමැරුම් සිදුවෙන්නත් කලින් තමයි පටන්ගන්නේ. ඒකට හේතුව තමයි CBI ජේන්ට සහ ලිස්බන්ට මරණ තර්ජනයක් පිලිබඳ විමර්ශණ සිදුකිරීමට…

අද දිනත්, අපූරු මනෝවේදියාගේ අළුත්ම කතාංගයකට උපසිරැසි අරගෙන තමයි ඔබේ පරිගණකයට මම ගොඩවදින්න සූදානම් වෙන්නේ. අද කතාව පරණ කතාවක ඉන්න චරිතයක් එක්ක සම්බන්ධ එකක්. ඒ වගේම විමර්ශණ කටයුතු මිනීමැරුම් සිදුවෙන්නත් කලින් තමයි පටන්ගන්නේ. ඒකට හේතුව තමයි CBI ජේන්ට සහ ලිස්බන්ට මරණ තර්ජනයක් පිලිබඳ විමර්ශණ සිදුකිරීමට සිදුවීම.
මිනීමැරුම් පිලිබඳව CBI මගින් විමර්ශණ පැවැත්වුවත්, මරණ තර්ජන එල්ලවුනු මිනිස්සු ගැන එයාලා පර්යේශණ කරන සිරිතක් නැති විත්තිය කතාව බලන ඔයාලා දන්නවා. නමුත් ජේන් සහ ලිස්බන් දෙදෙනාට ඉහලින් නියෝගයක් ලැබෙනවා යූරි බජාරොන් නැමැති තර්ජනයට ලක්වුනු පුද්ගලයෙකු පිලිබඳ විමර්ශණ පවත්වන්න. නමුත් තර්ජනය එල්ලවුනු තැනැත්තා විසින් නෙමෙයි මොවුන්ව කැඳවලා තියෙන්නේ. CBI එක කැඳවලා තියෙන්නේ මීට කලින් කතාවකදී හමුවුනු වෝල්ටර් මැශ්බර්න් විසින්. මේ තැනැත්තාව දෙවනි සමයේ 13 වන කතාවේදී හමුවන චරිතයක්. අන්තිමට එතැනදීම මරණ තර්ජන එල්ලවුනු තැනැත්තා, ඔහුගේ ආරක්ශකයා සහ වෝල්ටර් මැශ්බර්න් බෝම්බෙකට අහුවෙනවා. නමත් මෙතැනින් ජේන් ලිස්බන් සහ මැශ්බර්න් තිදෙනා පමණක් බේරෙනවා. ඔහු බේරෙන්නේත් පුදුම විදියකට. ඒක කතාව බලලාම දැනගන්න. අන්තිමේට ඉතින් කතාවේ හැමදාම වෙනදේ වෙනවා. හොඳ උප්පරවැට්ටියක් දාලා මිනීමරුවා අල්ලනවා. ඒ වගේම මේ කතාවේදී ලිස්බන්ට මරු විදියේ වැඩ ටිකක් වෙනවා. ජේන් විසින් තමයි ගොඩක්ම විකාර කරන්නේ. හැමදාම වගේ කතාව ගොඩක්ම රසවත්.
එහෙනං හැමෝම රසවිඳලා, රස කොහොමද කියන්නත් එක්කලා රසම රස comment එකක් දාලා යන්න කියලා ආරාධනා කරනවා. මිලඟ උපසිරැසියෙන් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්….
ආයු- බෝ- වේවා ___/|___
168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න
7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න
45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,064 downloadsDownload The.Mentalist.S03E07.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
13 comments
sajeevi
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!kalana
thanks saho.
“චූටී මල්ලි”
අම්මෝ එල එල
සබට තුති
ඔබට ජය............Sach
සබට තුති ප්‍රණීත් සහෝ !!!!!!
nuvan sanjeeva
sub denna kal yanavane eka davasata ekak dendooooooo... jayawewaaa
Kulanjana Maduranga
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
prabhath
denakan maga balan hitiye ela thanks praneeth saho
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Janith220
Sub ekata thanks saho
LakshanD
ස්තූතියි සහෝ ❤️
Mano
Godak sthuthi.. Jaya wewa!
Advertisement

thanks