ඊලග කොටසත් අරන් ආව මම ඔන්න ප්‍රතිචාර නම් මදි කමක් නැ. ඉක්මනටම දෙන්නම් අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්නම් වෙලාව ලැබෙන විදියට. පසුගිය කොටස පුරා ඔයලා දකින්න ඇති ස්ටයිල්ස් අයිකන් හවුස් මානසික රොහලේදි වෙන සිදුවිම් ටිකක්. එතනදි හදුන්වා දෙන චරිත කිහිපයක් සිසන් 4 දක්වා විශාල සම්බන්ධයක් ඇති වෙනවා. අයිකන් හවුස…
ඊලග කොටසත් අරන් ආව මම ඔන්න ප්‍රතිචාර නම් මදි කමක් නැ. ඉක්මනටම දෙන්නම් අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්නම් වෙලාව ලැබෙන විදියට.
පසුගිය කොටස පුරා ඔයලා දකින්න ඇති ස්ටයිල්ස් අයිකන් හවුස් මානසික රොහලේදි වෙන සිදුවිම් ටිකක්. එතනදි හදුන්වා දෙන චරිත කිහිපයක් සිසන් 4 දක්වා විශාල සම්බන්ධයක් ඇති වෙනවා. අයිකන් හවුස් වල තියන මුල්ම නොගෙට්සුනේගේ මල සිරුර ස්ටයිල්ස්ට හමු වෙනවා එකට මලියාත් උදව් කරනවා. එත් අවසානයේ ස්ටයිල්සට අයෙත් නොගෙට්සුනේ ආවෙශ වෙනවා. ඉතින් අද කොටස පුරා යන්නේ නොගෙට්සුනේ ඇති උන විදිය ගැන අතිත කතාව එකට කිරාගේ අම්මගේ දායකත්වය ගැන ගැන බැදිච්ච කතාවක් එහෙනම් ඊලග උපසිරසියන් හමු වෙමු!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
172 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
e5f1b219fcda3902c4dab00198a10196ffb372ab303 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න
bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,604 downloadsDownload Teen._Wolf.S03E21.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SudheeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
19 comments
sajeevi
sajee
thanks machan sub ekata
originals eke sub eka ikmanata denna kiyahankooතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Hasitha
ගොඩක් ස්තුතියි. :)
Thamindu
උපසිරසට ස්තුතියි!
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.
සුබ පැතුම්.! :)Kulanjana Maduranga
niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pramuk
thanx lokka
NUWAN
HURRY UP DUDE... PLZZZZZZZ..... PLZ PUT LAST 3 EPISODES SUBS..
sudeera
i am trying to do my best bro!
Yenu
Thank You very much..........
Malan Prabuddha
thanks macahn
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය............dila
weldone kollo
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Changu
බොහොම ස්තූතියි සුධීර සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S03 : E21] | හිවලා සහ වෘකයා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Teen-Wolf-S03-1.jpg)

thanks a lot