Watch Trailer

The Mentalist [S03 : E22] | සංගීත සංධ්වනිය… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ තෙවන සමයේ 22වන කතාංගයට උපසිරැසි ඔයාලට ලබා දෙන්නයි මගේ මේ සූදානම. කතාව ආරම්භයේදී අපරාධ ස්ථානයක ඉඳන් තමයි කතාව ආරම්භ වෙන්නේ. මහපාරේ බස් නැවතුමක් තුල ගැහැණු කෙනෙක්ව මරලා දාලා තියෙනවා. ව්‍යසකයාගේ නම තමයි එලනෝර් ආර්ටේගා. පපුවට වෙඩි තියලා තමයි මරලා තියෙන්නේ. ලිස්බන් විසින් හැමෝගෙ…


The Mentalist කතා මාලාවේ තෙවන සමයේ 22වන කතාංගයට උපසිරැසි ඔයාලට ලබා දෙන්නයි මගේ මේ සූදානම. කතාව ආරම්භයේදී අපරාධ ස්ථානයක ඉඳන් තමයි කතාව ආරම්භ වෙන්නේ. මහපාරේ බස් නැවතුමක් තුල ගැහැණු කෙනෙක්ව මරලා දාලා තියෙනවා. ව්‍යසකයාගේ නම තමයි එලනෝර් ආර්ටේගා. පපුවට වෙඩි තියලා තමයි මරලා තියෙන්නේ. ලිස්බන් විසින් හැමෝගෙන්ම ප්‍රශ්ණ කරලා තොරතුරක් ගන්න අතරේ, ජේන් විසින් වචන 25ක් පාවිච්චි කරලා මිනීමැරුම ගැන තොරතුරක් දන්න කෙනෙක් ගැන හොයනවා. ඒත් මිනිහා පැනලා යද්දී චෝ එයාගේ පස්සෙන් එලවාගෙන යන්න කාර් එකට ගොඩවෙන්න යනකොටම පොඩි එකෙක් ඔහුගේ කාර් එක හොරකම් කරගෙන යනවා. මෙකෙන් සැකකරුවා පැනලා යනවා.

මේ විදියට මිනීමැරුම් සහ කාර් හොරකම් අස්සේ කොහොමහරි පොලිසියෙන් කාර් එක උස්සපු පොඩි එකාව හොයාගෙන චෝට බාරදෙනවා. ලිස්බන් විසින් චෝට තමයි පොඩිඑකාව බලාගන්න දෙන්නේ. පොඩිඑකා කාර්එක හොරකම් කරලා තියෙන්නේ හේතුවක් ඇතිව. ඒක පොඩි සංවේදී කාරණාවක්. චෝ විසින් මිනීමැරුම් විමර්ශණයට අමතරව පොඩි එකාගේ වැඩත් කරනවා. ඒ වගේම මරණයට පත්වුනු කාන්තාව සංගීත කණ්ඩායමක ප්‍රධාන වයලින් වාදනය කරන්නියක්. ජේන් විසින් මේ විමර්ශණයේදී සංගීත කණ්ඩායම තියෙන තැනට ගිහිල්ලා විමර්ශ්‍ණය කරනවා. ඒ වගේම තමයි සංගීත කණ්ඩායමේ ප්‍රධානියා තරමක් කුකුල් කේන්තිකාරයෙක්. ජේන් මෙයාගේ තරහා අවුස්සලා විමර්ශණය අතරතුර ගොඩක් විකාර වැඩ කරනවා. අන්තිමේදී කොහොමහරි පොඩි උපායක් යොදලා මිනීමරුවා අල්ලගන්නවා.

කවුද ඉතිං මේ මිනීමරුවා? ඇයි එයා මේ තැනැත්තියව මැරුවේ? කොහොමද ජේන් මිනීමරුවා ඇල්ලුවේ? කියලා බලන්න ඔයාලට කතාව බලන්නම වෙනවා. ඉතිං එහෙනං තවත් දවසක මීලඟ උපසිරැසියෙන් අවසාන කතාංගයන් දෙකම එකපාර දෙන්නයි වෙන්නේ. එහෙම කරලා මේ සමයේත් සමාප්තිය සනිටුහන් කරනවා.

ආයු -බෝ -වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

126 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,958 downloadsDownload The.Mentalist-.S03E22.zip137 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,958 downloadsDownload Subtitles137 KB

15 comments

  1. sajeevi

    thanks

  2. kalana

    thanks bro

  3. Sach

    සබට තුති සහෝ !!!!!!!!

  4. Deshan

    thanku sahooo

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. sachin kumara

    mama downlod karapu torrent eke thiyenne e23 machoo oke e24 thiyenawada?

  8. BadAss

    " Victim - ව්‍යසකයා " කියලා දාන්න එපා බං තේරෙන සිංහල වචනයක් දාහන්කො. අවස්තාවෙ හැටියට ගලපලා දාහන්, 'මැරිච්ච එකා' 'මැරෙන්න ගිය එකා' 'පිහිපාර කාපු එකා' 'මරණ තර්ජන එල්ලවුන එකා' වගේ එකක්.

  9. prabhath

    thanks saho

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය............

  13. චන්දිම අමරසිංහ

    වර්ෂය 2001 නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  14. LakshanD

    බ්රද තෑන්ක්ස් ❤️

  15. Mano

    Godak sthuthi..Jaya wewa!