ඊළග එකත් නොහිතු විදියට ඉක්මනට අරන් එන්න හම්බුනා. මේ කොටස සමග 3 වෙනි සිසන් එක ඉවර වෙනවා. මම ස්තුති කරන්න ඔනි චලිදු දෙශාන්(කිනා) සහොට මට මේක උපසිරසි කරන්න අවස්ථාවක් දුන්නට මොකද පොර තමා මෙක කරන්න හිටියේ මම ආසාවෙන් බලපු කතාවක් නිසා මම ඉතින් භාර ගත්තා කරන්න. මම හිතනවා මෙක ඉක්මනට ඔයාලාට දුන්නා කියලා වැඩි…
ඊළග එකත් නොහිතු විදියට ඉක්මනට අරන් එන්න හම්බුනා. මේ කොටස සමග 3 වෙනි සිසන් එක ඉවර වෙනවා. මම ස්තුති කරන්න ඔනි චලිදු දෙශාන්(කිනා) සහොට මට මේක උපසිරසි කරන්න අවස්ථාවක් දුන්නට මොකද පොර තමා මෙක කරන්න හිටියේ මම ආසාවෙන් බලපු කතාවක් නිසා මම ඉතින් භාර ගත්තා කරන්න. මම හිතනවා මෙක ඉක්මනට ඔයාලාට දුන්නා කියලා වැඩිය කාලයක් අරගන්නේ නැතුව.
දැන් කියෙව්වා ඇති අපි මුළු කතාව ගැනම පොඩි සමාලොචනයක් කරලා බැලුවොත් මේ කතාව පටන් ගන්නේ ඔයාලා සේරමලා දන්නවා ඇති 3 වෙනි කතාමාලාව අනිත් කතාමාලා වන 1,2,4ට වඩි වෙනස් විදියකට තමා විකාශය කරේ. හරි නම් මේ කොටස් ටික අයිති වෙන්න ඔනි 4 වෙනි කතා මාලාවට එත් 3 වෙනි කතා මාලාව විකාශය උනේ ප්‍රධාන මාතෘකා දෙකක් යටතේ කොටස් දෙකක් විදියට.එක නිසා මේ සිසන් එකට කොටස් 24 කින් සමන්විතයි.
පළවෙනි කොටසෙදි අපි දැක්කා ජෙනිෆර් කියන පිස්සු හැදුන ටිචර් කෙනෙක් කරන මිනිමැරුම් ටිකක් ගැන.එක නිසා ස්කොට් ඇලිසන් සහ ස්ටයිල්ස්ට තමන්ගේ ජිවිත පුජා කරලා තමන්ගේ දෙමව්පියන්ව බෙරගන්නවා. ඉතින් එතනින් තමා අපේ මේ කොටසට ආරම්භය ලැබෙන්නේ එතනදි ඩිටන් විසින් කියනවා මතක ඇති කට්ටියට මේ ජිවිත කැප කිරිම නිසා එයාලට ගොඩක් වන්දි ගෙවන්න වෙයි කියලා. එක නිසා ස්කොට් ස්ටයිල්ස් ඇලිසන් යන තුන් දෙනාට හින පෙනවා, දවල් හින පෙනවා, විකාර ගොඩක් වෙනවා.අන්තිමෙට ඇලිසන් සහ ස්කොට්ට හැකි වෙනවා එක නවත්ත ගන්න. එත් ස්ටයිල්ස්ට ටිකක් අමාරු වෙනවා එක කරගන්න.ඒ අතර තුරදි කට්ටියට හැකි වෙනවා සම්පුර්ණයෙන්ම උතුරු ඇමරිකානු වෘකයෙක් නැත්තම් කයොටි කෙනෙක් බවට හැරිලා ඉන්න මලියා කියන ගැනු ළමයාව ආයෙත් මනුස්සයෙක් කරවන්න. එයා ඉදිරියෙදි කතාවට එකතු වෙන චරිතයක්.
ඇමෙරිකානු වෘකයන් ඒ කිවේ කයොටිලා එයලා ගැන පොඩ්ඩක් විකාර වෙන දෙයක් තමා එයලත් මිනිස් වෘකයන් වගේමයි එත් එයාලව එහෙම නම් කරන්න හේතුව තමයි උතුරු ඇමෙරිකානු වෘකයො කයොටිලා කියන්නේ ඇමරිකාවටම ආවේණික වෘකයන් විශේෂයක්.මලියා ඩෙරක් පිටර් කියන අය කයොටිලා එකට හේතුව පවුලේ ජාන වලින්ම වෘකයන් වෙලා ඉපදෙන අය මිනිස් වෘකයන් විදියට නෙවෙයි කයොටි ලෙසයි හදුන්වලා තියෙන්නේ එක කාට හරි පැටලිලා ඇති හිතලයි පැහැදිලි කරලා කිව්වේ.
හරි ඉතින් ආයෙත් කතාව පැත්තට හැරුණොත් අපිට තැනින් තැන පෙන්න එන කිරා එයා මේ කතාවට ලොකු සම්බන්ධයක් තියෙනවා මොකද අපිට මෙතනදි අලුත් විදියේ කට්ටියක් හම්බෙනවා කිට්සුනේ කියලා ඒ කියන්නේ මිනිස් නරියො කට්ටියක්. එයාලා නිසා තමා මේ කතාව සම්පුර්ණයෙන්ම හැදෙන්නේ මොකද කිරාව විලියම් බැරො කියන අපරාධ කාරයා පැහැරගෙන මරන්න යන කොට කිරාගේ වලිගය(ෆොක්ස් ටෙල්)( පෙන්නේ නම් නැ හරිද ඒක) නිසා එයා නොදැනිම ස්ටයිල්ස්ගේ ඇගට දරුණු නරි ආත්මයක් ඇතුළු වෙනවා නොගෙට්සුනේ කියලා.එයා සැහෙන්න දිග අතිතයක් තියෙන කෙනෙක් දෙවනි ලොක යුද්ධ කාලය දක්වා යන එකක්. එයා හැදෙන්නේ කිරාගේ අම්මගෙන් එත් එයා අමාරුවෙන් බොතලෙකට අල්ලලා දාලා ආත්මය නෙමටොන් වල වල දානවා.(බොතලෙක අල්ලනවා කිවේ නිකන් අපේ කට්ටඩියො තොවිල් කරලා භුතයො අල්ලලා දනවා වගේ නම් නෙවෙයි ඔන්න) එයාව නිදහස් කරන්නේ පළවෙනි කොටස් වලදි සිදුවන නෙමටොන් වල බලය ලැබිම නිසා .ඉතින් ඔය නෙගෙට්සුනේව අල්ලන්න කිරාගේ අම්මා නොශිකො මරන්න බැරි ඔනි නමින් හදුන්වන යක්ෂයො ටිකක් ගෙන්වනවා එත් උන්ටත් ස්ටයිල්ස්ව විනාශ කරලා නොගෙට්සුනේව මරන්න බැරි වෙනවා එකට ස්කොට් ඉඩ දෙන්නේ නැ මොකද ස්ටයිල්ස් මැරෙන නිසා එයා වෙන ක්‍රමයක් හොයා ගන්නවා ස්ටයිල්ස්ව බෙරගන්න එකේ ප්‍රතිඵලයක් විදියට ස්ටයිල්සලා දෙන්නෙක්ව නිර්මාණය වෙනවා .තව වැදගත් දෙයක් කියන්න අමතක උණා ශෙරිෆ්ගේ ඔෆිස් එකේ ටිකක් වැඩියෙන් කැපි පෙනෙන විදියට පැරිශ් කියලා කෙනෙක්ව මතු කරලා පේන්නවා.එයත් මොක්ක හරි විදියේ අධිස්වාභාවික දෙයක් තමයි. එක ගැන 4 වෙනි සිසන් එකෙදි බලාගන්න පුළුවන් මොකද මෙකෙදි කියන්නේ එයාව නිකන්ම බිකන් හිල්ස් වලට ඇදිලා ආවා කියලා විතරයි.දැන් ගොඩක් කිව්වා තව මොනවා හරි මිස් වෙන්නත් ඇති.එත් ඇති කට්ටය බලලා තෙරුම් ගන්න ඇතිනේ එක.මම කිවේ ප්‍රධානම කතාව විතරයි ටිකක් ඔන්න.
මේ අවසාන කොටසට ඉස්සෙල්ලා කොටසෙදි දකින්න ඇති ආවාසනාවන්ත විදියට ඇලිසන් මියගියා එයාගේ දඩයක්කාර උපාධිය අවසාන කිරිමත් සමගම. එත් එයා මිය ගියේ දෙයක් හොයාගෙන ඒ තමා ඔනිව මරන්න පුළුවන් කියලා.එත් එයාට ඒ කොහොමද කියලා අනිත් අයට කියන්න බැරි වෙනවා අවසාන මොහොතෙදි.එහෙනම් ඔන්න අවසාන කොටස බලන්න මම වැඩිය දෙයක් කියන්නේ නැ. ඔයලා බලලම තිරණය කරන්න නොගෙට්සුනේ යාළුවො ටික අතින් විනාශ වෙයිද? ඔනිලාව විනාශ කරන්නේ කොහොමද? අවසානයට මොනවා වෙයිද? 4 වෙනි සිසන් එකට සම්බන්ධ කරන කොටසකුත් තියෙනවා එකත් බලලා තිරණය කරන්න.
එහෙනම් අපි ගියා ඔන්න අදහස් දැක්වු නොදැක්වු උපසිරසි බාගත කරගත්ත අය නොගත්තු හැමොටම ස්තුතියි. තවත් උපසිරසි ගැන්විමකින් හම්බ වෙමු!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
144 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
e5f1b219fcda3902c4dab00198a10196ffb372ab272 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න
bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,720 downloadsDownload Teen.Wolf_.S03-E24.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SudheeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
34 comments
තිසර නියෝ
Thanu
Thanku saho, ela wedak
sajeevi
සීසන් 3 සබ් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි.
දැන් සීසන් 4 එක දිගට බලන්න පුළුවන්.Kulanjana Maduranga
Niyamai.subata thanks SUDEERA saho.digatama sub demu.jaya wewa...
dm
thanx!!!!!!!!!!
Pramuk
thanx macho digatama sub demu
Hasitha
ගොඩක් ස්තුතියි මේ කතා මාලාව ඉවර කලාට.. තවත් උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ..
Gihan
Tnx mcn sub tikata........
#ChalinduDeshan (කිනා)
කික්ම තමා මචං.
ඒකත් ඉවරයි එහෙනම් ඔන්න.
ලෙසටම වැඩේ දුන්නා.
එල එල.
ජයමවේවා!රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. මේක ඉවරයක් කරගන්න දීපු සහයෝගයටත් බොහොම පිං. ජය෴෴ :P :P
Yomal Ravndu
Thanks.......! puluwannam vampire diaries tv series ekatath sub danna, jayen jaya wewa...!!!
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sana
hope to c the next season soon bro
sana
tnx saho ikmaninma season 4 eken set vemu
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
bhanu
9c machan sub walata.. allison kalin malanam hodai kiyala hithenawa...
Uditha Sandaruwan
නියමයි සහෝ...
සුපිරියි
හැකි ඉක්මනින් ඉතිරි වැඩකටයුතුත් සාර්ථක වේවා කියල කියනව.Kavisha
බොහොම ස්තුති සහෝ...
ඔක්කොම සබ් ටික බෑවා...
ජය වේවා...KUsh
Thnks brow
sub walati episode tikataivira
Bohoma sthuthii brother
eshan
Thanx a lot saho oyage sub niyamai
Janith
Thanx Bro....
For Subs........Janith Mawela
Thanx Brooo......
Sub Walata...........Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
ishan
Thanks bro
කුසල්
thankz saho
rasara
Macho sub ekata thanks
Minethra
සබ් සෙට් එකට තෑන්ක්ස් අයියේ
Changu
බොහොම ස්තූතියි සුධීර සහෝ
imadudeshan
season 3 sub walata tnx bro
kalana sb 4587
thanks for the all season 03 subs.
sameera
thanks bro
Dsp
Thank u sub ekata bro episode okkotama sub download kara...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S03 : E24] | දිව්‍යමය පියවර. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Teen-Wolf-S03-1.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)