Watch Trailer

Teen Wolf [S04 : E02] |සේප්පුව… [සිංහල උපසිරැසි සමඟ]

ටීන් වුල්ෆ් කතාමාලාවේ හතරවන අදියරේ දෙවන කොටසයි මේ අරගෙන එන්නේ. වැඩි කතා නැතිව ගියවර කොටස දිහාවට හැරෙමු. ඩෙරෙක්ව හොයාගෙන මෙක්සිකෝවට ගියපු ස්කොට් ඇතුලු යාළුවෝ කට්ටිය අකරතැබ්බයන් රාශියකට මුහුණ දීමෙන් අනතුරුව ඇස්ටෙක් පන්සලක් ඇතුලේ හිර කරලා ඉඳපු ඩෙරෙක්ව හොයාගන්නවා. හැබැයි ඒ එයාලා දැනගෙන හිටපු ඩෙරෙක් නම්…

Teen Wolf

ටීන් වුල්ෆ් කතාමාලාවේ හතරවන අදියරේ දෙවන කොටසයි මේ අරගෙන එන්නේ. වැඩි කතා නැතිව ගියවර කොටස දිහාවට හැරෙමු. ඩෙරෙක්ව හොයාගෙන මෙක්සිකෝවට ගියපු ස්කොට් ඇතුලු යාළුවෝ කට්ටිය අකරතැබ්බයන් රාශියකට මුහුණ දීමෙන් අනතුරුව ඇස්ටෙක් පන්සලක් ඇතුලේ හිර කරලා ඉඳපු ඩෙරෙක්ව හොයාගන්නවා. හැබැයි ඒ එයාලා දැනගෙන හිටපු ඩෙරෙක් නම් නෙවෙයි. වයසින් බාල ඩෙරෙක් කෙනෙක්. එතනින් ගියවර කොටස අවසන් වුනානේ. දැන් කියන්නම් මෙවර කොටස ගැන කෙටියෙන්.

අද කොටසේදී, මුදාගත් ලාබාල ඩෙරෙක්ව කෙලින්ම අරගෙන එනවා ඩීටන් ලඟට. නමුත් සිහිය ලැබීමත් සමඟ කුපිත වන මේ තරුණ ඩෙරෙක් ඩීටන්ටත් පහරදී තමන්ගේ නිවස හොයාගෙන යනවා. ඒත් ඒ ඩෙරෙක් සිටි අට්ටාලයට නම් නෙවෙයි. දඩයක්කාරයන් විසින් අතීතයේ ගිනි තැබූ ඔහුගේ නිවස වෙතයි. නමුත් එය දැනටමත් විනාශ වෙලා. පෙනුමෙන් ලාබාල වූවා වගේම ඩෙරෙක්ගේ මතකයත් නැතිවෙලා. ඔහුට මතක තියෙන්නේ ඔහුගේ ලාබාල වයසට අදාලා මතකයන් විතරයි. මෙහෙම කිව්වාම කස්ටියට අවුල් වෙයි. ඒ නිසා ඔයාලා බලන්න. ඩෙරෙක්ට මෙහෙම ඉරණමක් අත් වුනේ ඇයි? ඒ ඉරණම කොයි විදියට විසඳෙයිද කියලත්.

ගියවර කොටස ගැන වගේම උපසිරස ගැනත් හොඳ, නරක කියලා ඔයාලගේ අදහස් දක්වලා තිබුන එක ගැන ස්තූතියි. ඉදිරියටත් ඒ අදහස් ඒ විදියටම ලැබෙයි කියලා හිතනවා. ඉක්මනින් ඉංග්‍රීසි උපසිරස ලබාදුන් වාසල සහෝටත්, අද කොටස ආපු සැණින්ම හොයලා දුන්නු හසන්ත අයියටත් මගේ ප්‍රණාමය. ජයම වේවා…! එලස්ස්ස්…

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය මෙතනින් බාගන්න

5d2c1c6554dba0e06f725f86ec5534ebc01930d9

230 MB කොපිය මෙතනින් බාගන්න

9262036c6644d9dc4699ca6577585dd17ec05a84

950 MB කොපිය මෙතනින් බාගන්න

c581a95931e526e5f6ecc6ba1d266088d06c0ef0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,436 downloadsDownload TeenWolf.S04E02.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

7,436 downloadsDownload Subtitles58 KB

39 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  3. sahan

    thanx bro..

  4. dazun akila

    pattttttttttttaaaaaaaaaaaaa mare maruuuuuuuuuuuuuu

  5. shani

    thanks

  6. Mahesh

    sub ekat thanx saho...

  7. HimEshCrEeD

    මරු මරු
    ආපු ගමන්ම
    උනුවෙන්ම දීල..
    සබට තුති :D

  8. ns

    බොහොම ස්තුතියි

  9. nuwan

    එල එල ඩො....සුපිරි වැඩක්.........

  10. Kushen

    ade pattai aaaa :) ikmanatama deelane...Under The Dome season 2 awilla.kawru hari ekatath sub dennakooooooo

  11. ෂෙහාන්

    අම්මේ වෙලාවටම..ආපු ගමන් දුන්න එකනම් නියමයි....
    උපසිරැසියට ස්තුතියි සහෝ..... :D

  12. Sam

    thankss sahooo.....ikmanata dunnata..elzzz

  13. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍එ‍ලස්‍ ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍නම්‍ ‍පට්‍‍ට ‍‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍ම‍ම ‍ක‍ලින්‍ ‍එ‍ක ‍කො‍ට‍සක්‍‍වත්‍ ‍බ‍ල‍ලා ‍නෑ.
    ‍ඒ ‍හින්‍‍දා ‍මු‍ල ‍සි‍ට ‍බ‍ලන්‍‍න ‍ගන්‍‍න ‍ඉන්‍‍නේ.
    ‍න‍මුත්‍ ‍මේ‍කත්‍ "ක්‍රෝස්‍‍බෝන්‍" ‍ව‍ගේ, ‍වි‍භා‍ග‍ය
    ‍අ‍ව‍සන්‍ ‍වෙ‍ලා ‍ත‍මා ‍බ‍ලන්‍‍න ‍වෙන්‍‍නේ.
    ‍මේ‍කෙත්‍ ‍සබ්‍ ‍එ‍ක‍යි, ‍එ‍පි‍ය‍යි ‍බා‍ලා ‍ති‍යා ‍ගන්‍‍න‍වා.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍මේ‍කේ ‍දෙන්‍‍න ‍ගත්‍‍තු ‍මුල්‍ ‍
    ඒ‍ව‍ටත්‍ ‍සබ්‍ ‍දෙන්‍‍න.
    ‍එ‍ත‍කො‍ට ‍මු‍ල ‍සි‍ට ‍බ‍ලන්‍‍න ‍ඉන්‍‍න ‍අ‍පි ‍ව‍ගේ ‍අ‍ය‍ට
    ‍ඔ‍යා ‍ක‍ර‍න ‍ලො‍කු ‍පි‍නක්‍ ‍වෙ‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ඉ‍තා ‍ටක්‍ ‍ටක්‍ ‍ගා‍ලා ‍සබ්‍ ‍දී‍ලා,
    ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  14. නලින්

    ස්තුතියි යශො!

    ජය වේවා!

  15. Dish

    thx. jaya wewa !

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝධයා මේක දෙකනම් තමයි බලාගෙන හිටියේ..
    ජය වේවා..!1

  17. sanjaya

    supiri wedak kollo ,niyamai thanks

  18. අයේෂ්

    ගොඩාක් ස්තුතියි.. සබ් එකට..

  19. LAKSHAN

    උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි

  20. chamath

    thanx bro ikmanatama dunnnata elaz

  21. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  22. richi

    thanks..

    1. ලාhiru444

      පට්ට කියලා වැඩක් නැ. සබ් 1ක සුපර්.....

  23. aryaa

    niyamai

  24. Nimesh

    මචෝ මේකෙ සීසන් 2 දියන්කො!

  25. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Ravindu

    patta..

  27. kanishka

    උපසිරැසියට ස්තූතියි සහෝ:P :P:P :P:P :P:P :P:P :P:P :P:P :P

  28. Thiwanka

    Thankz bro

  29. LEO kumara

    ස්තුතියි මචං.මම කැමතිම TV සීරියස් එකක්.....

  30. prashan

    thanks saho, ohoma yannnnnnnnnnnn

  31. nishshanka ruwan

    ස්තූතියි :)

  32. chanaka

    season 3 eke 23, 24 sub nedd ?

  33. gamage

    බොහොම ස්තුතියි සහො

  34. Destiny

    ela bn tnx

  35. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  36. Ushan

    subta thankx

  37. wajira

    thanks for sub

  38. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️