Watch Trailer

Teen Wolf [S04 : E03] |සද්ද එපා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්…. නැවතත් ගැටවර වියට පත් කරවූ ඩෙරෙක්ව පහසුවෙන් රවට්ටාගෙන, ඩෙරෙක්ගේ පවුලේ සේප්පුව වෙත පිවිසීමට කේට් හට හැකි වෙනවා. ඇයගේ අරමුණ වන්නේ මිනිස් වෘක භාවය පාලනය කරගැනීමට උපකාර වන වස්තුවක් වන ට්‍රිස්කෙලියන් එක ලබාගැනීමයි. නමුත් ට්‍රිස්කෙලියන් එකෙන් ප්‍රයෝජනයක් නැති බව, ඇය පීටර්ගෙන් දැනගන්නවා.…

Teen Wolf

පසුගිය කොටසින්….

නැවතත් ගැටවර වියට පත් කරවූ ඩෙරෙක්ව පහසුවෙන් රවට්ටාගෙන, ඩෙරෙක්ගේ පවුලේ සේප්පුව වෙත පිවිසීමට කේට් හට හැකි වෙනවා. ඇයගේ අරමුණ වන්නේ මිනිස් වෘක භාවය පාලනය කරගැනීමට උපකාර වන වස්තුවක් වන ට්‍රිස්කෙලියන් එක ලබාගැනීමයි. නමුත් ට්‍රිස්කෙලියන් එකෙන් ප්‍රයෝජනයක් නැති බව, ඇය පීටර්ගෙන් දැනගන්නවා. සේප්පුව තුළ තිබී විශාල වටිනාකමකින් යුත් සුරැකුම්පත් ප්‍රමාණයක් සොරකම් කෙරෙනවා. එය කරන්නේ කවුරුන්ද යන්න ගැන කිසිම අදහසක් නැහැ. ඒ වගේම ගැටවරයෙක් බටව පත්ව සිටි ඩෙරෙක් නැවතත් සැබෑ ස්වරූපයට පැමිණෙනවා.

මෙවර කොටසින්…

තමන්ගේ සුරැකුම්පත් සොරකම් කළේ කේට් බව සිතන ඩෙරෙක් සහ පීටර් ඇයව සෙවීමේ කාර්ය බාරදෙනවා බ්‍රේඩන්ට. මේ අතර අද කොටසේ තවත් අලුත් චරිතයක් කතාවට පිවිසෙනවා. ඔහු ඝාතකයෙක්, ඔහු කෙටේරියක් පාවිච්චි කරමින් එක් පවුලක් සහමුලින්ම ඝාතනය කරන්න උත්සහ කරනවා. නමුත් එක් අයෙක් එතනින් බේරෙනවා. මොහු මේ විදියට මිනී මරන්නේ ඇයි? මේ කෙනා කවුද? ඒ අතරේ ස්කොට් සහ ස්ටයිල්ස් ප්‍රතිසංවිධානය වන ලාක්‍රොස් කණ්ඩායමට ඇතුල් වෙන්න උත්සහ කරනවා. කලින් වතාවේ නායකයා වුණේ ස්කොට් වුණත්, මේ වතාවේ එහෙම වෙයිද? මේ කණ්ඩායමටත් තවත් අලුත් ක්‍රීඩකයෙක් ඇවිත්, මේ කෙනා ස්කොට් හට තර්ජනයක් වෙයිද?. ඒ වගේම ස්කොට් සහ කීරා අතර සම්බන්ධය දුර දිග යෑමේ සූදානමකුත් පේනවා. අවසාන වශයෙන් එක කරුණක් මතක් කරන්නම්. මේ කතා සමයේ පළමු කොටසේදී කැල්වේරාවරුන්ගේ නායිකාව ස්කොට්ට කියනවා ඔයා කවදාහරි අහිංසකයෙක්ව හැපුවොත් මම ඔයාව හොයාගෙන ඇවිත් ඔයාගේ දොරට තට්ටු කරනවා කියලා…. මම ගියා එහෙනම්… ජයම වේවා…….. එලස්ස්ස්….. ආපු ගමන් එපිය හොයලා දුන්න හසන්ත අයියාටත්, ඉංග්‍රීසි උපිසිරස එවපු වාසල අයියාටත් බොහෝම ස්තූතියි……

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය මෙතනින් බාගන්න

24cc393fcd92304899c9350010c486f9052be0dd

290 MB කොපිය මෙතනින් බාගන්න

f02c23e7a26cdaacb39bc4d58403386724cdde5d

1.01 GB කොපිය මෙතනින් බාගන්න

8dc4dce8e4f9966141ea803c9d9b7f042d2c83ed ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,945 downloadsDownload Teen.Wolf_.S04E03.baiscopelk.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

6,945 downloadsDownload Subtitles55 KB

32 comments

  1. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  2. HimEshCrEeD

    අඩේ බාල ඉවරවුනු
    ගමන් සබ දීල..
    ෆට්ට මචෝ
    බොහොම පින්

  3. Ashan ravihansa

    ammatahudu dan tiakata kalin neda copy eka ave patta speed ekenam dunnane sub eka

  4. dazun akila

    thank sahodaraya.ude idan balan hitiye sub eka daai kiyala.ela kiri dan ithin 2nd ekatath balanna puluwan
    thanx bro.bohoma pin

  5. dazun akila

    digatama sub eka demu hodeeeeeeeeeee

  6. ෂෙහාන් බුද්දිම

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  7. Quickstepz

    thaxxxxxxx

  8. ns

    thanx...

  9. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. richi

    thanks..

  11. Mahesh

    sub ekat thanx sahooo

  12. nalaka

    thanks machoo

  13. thauka

    tanxz ban ep.3 ikmanata dammata

  14. Sam

    thnkss sahooo...sub ikmanta dunnata,,,elz.......

  15. අයේෂ්

    උපසිරැසියට ගොඩාක් ස්තුතියියි..

  16. shani

    thanks

  17. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔන්‍‍න ‍සබ්‍ ‍එ‍ක‍යි ‍එ‍පි‍ය‍යි ‍ගත්‍‍තා.
    ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍මේ‍කත්‍ ‍පස්‍‍සේ ‍ද‍ව‍ස‍ක ‍ත‍මා ‍බ‍ලන්‍‍න ‍වෙන්‍‍නේ.
    ‍දි‍ග‍ට‍ම ‍මේ ‍කාර්‍ය‍ය ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  18. “චූටී මල්ලි”

    එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය........

  19. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  21. Kushen

    Thanks Saho...hamadama me wage ikmanata sub denawanam elama thamay :)

  22. Kavishka

    thankz macho...

  23. Ravindu

    Elaz

  24. oshitha

    epsode 4 koooo

  25. කසුන් තාරුක

    තෑන්ක්ස් සහෝ සබට.... :) ඒත් සීසන් 3 නැති එක ලොකු අඩුවක්. :( පුලුවන්නම් ඒකටත් සබ් දෙන්නකො.. ජය වේවා...!

  26. nishshanka ruwan

    ස්තූතියි :)

  27. haritha

    guyz this jb is fantastic.good luck! and keep going.mchn the original eke season 2 eke sub danne nada bn.episoid 3ka witharaine thiyenne

  28. kavinda

    බොහොම ස්තූතියි

  29. සජිත් උදිත

    අපිනං දැනුයි බලන්නෙ teen wolf.... පට්ට කතාවක් ඈ... සබට.තෑන්ක්ස්

  30. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  31. wajira

    thanks for sub

  32. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️