Watch Trailer

The Walking Dead [S03 : E10] | සීතල යුද්ධයක ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න මං අද දහවෙනි කොටසත් අරන් ආවා. “සීතල යුද්ධයක ඇරඹුම“. ඇත්තට ම සීතල යුද්ධයක් කියලා නම් කරාට අද කොටසත් එක්ක ඇරඹෙන්නේ සීතල යුද්ධයක් නම් නෙවෙයි. තමන් ගේ පවුලේ ඉතිරි වෙලා හිටපු එකම සාමාජිකා වුන පෙනී ව ගවනර් ගේ ඇස් ඉස්සරහාදී ම මිෂොන් ගේ කඩුවට බිලි වෙනවා දැක්කම මොනවා හිතෙන්න ඇති ද? හරි.…

The Walking Dead Season 3

කොහොමද යාලුවනේ? ඔන්න මං අද දහවෙනි කොටසත් අරන් ආවා. “සීතල යුද්ධයක ඇරඹුම“. ඇත්තට ම සීතල යුද්ධයක් කියලා නම් කරාට අද කොටසත් එක්ක ඇරඹෙන්නේ සීතල යුද්ධයක් නම් නෙවෙයි. තමන් ගේ පවුලේ ඉතිරි වෙලා හිටපු එකම සාමාජිකා වුන පෙනී ව ගවනර් ගේ ඇස් ඉස්සරහාදී ම මිෂොන් ගේ කඩුවට බිලි වෙනවා දැක්කම මොනවා හිතෙන්න ඇති ද? හරි. මං කලින් කොටස ගැන අද කියන්නේ නෑ. ඒ වෙනුවෙට අද අලුත් කොටස ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

අපේ අයියයි මල්ලියි දෙන්නා කැලේ ඇවිදන් යන අතරේ දි ඩැරල් ට සද්දයක් ඇහෙනවා. මොකද්ද ඒ සද්දේ? සද්දේ බලන්න යන මේ දෙන්නා ටිකක් දරුණු සිද්ධියක් තමයි දකින්නේ. රික් ගේ පිස්සු නැටිල්ල තාම හොද වෙලා නැහැ. ලෝරී ව හොය හොයා කැලේ ඇවිදිනවා. ඔය වෙලාවේ දි තමයි යුද්ධය පටනගන්නේ. රික් ඇතුලු කණ්ඩායමට ඇත්තට ම මොකක් වේවි ද? අද රික් ට තමන්ගේ ජීවිතේ බේරගන්න පුලුවන් වේවි ද? දැනගන්න මේ කොටස බලන්න. හැමෝට ම සුභ දවසක්.

පලි:- ඇත්තට ම මේ විදියට ලියන්න හිතුනේ අපේ විමා සහෝ කියපු දෙයක් නිසයි. අපි උපසිරැසි ගන්වන්න පටන්ගත්ත මුල් කාලයට වඩා අද ගොඩක් උපසිරැසි නිර්මාණකරුවන් අපේ අඩවියත් එක්ක එකතු වෙලා. ඇත්තට ම ඒ ගැන ගොඩක් සතුටුයි. උපසිරැසි වලට අදහස් දක්වන අඩුම කෙනා මම වෙන්න ඇති. මොකද මට අන්තර්ජාල පහසුකම් තියෙන්නේ ගොඩක් සීමිතවයි. ඉතින් ඒ ගැන අපේ අලුත් සාමාජිකයන්ගෙන් සමාව ඉල්ලන ගමන් ම ඉඩක් ලැබුන හැම වෙලාවක ම පුලුවන් විදියට හැම උපසිරැසියකට මං අදහස් දක්වනවා කියලත් ඔයාලට මතක් කරනවා.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,202 downloadsDownload The.Walking.Dead_.S03E10.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

5,202 downloadsDownload Subtitles62 KB

28 comments

  1. supun darshana

    අද මම පළවෙනියට.. ස්තුති සහෝ...

  2. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. shantha viumukthi

    sub ekata tnxxx...... machan ada last ship ekata sub denne nadda????

  5. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  6. heshan

    thanks.

  7. Tharindu

    Thanx saho...

  8. kusal

    ela ela kelum ayya niyameta saba karala tibuna

    ane ayye meke ithuru tikatath saba dennkooooooooooooooooo

    plz plz plz plz plz plz plz plz plz

  9. kusal

    ela ela niyameta saba karala tiyanawa
    meke ithuru tikatah saba dennakooooo
    plz plz plz plz plz plz plz plz

  10. oshan

    Kalum thanx meka denakan balagena hitiye :D

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. royal son

    තෑන්ලක්ස් මචන් මේක දෙනකල් ගොඩක් දවස් බලාගෙන හිටියා

  14. shani

    thanks

  15. lahiru dilshan

    Thanks Bro...!!!

  16. Sachith lakshan

    ane machan anith tikath ikmanta dapan kollo plzzzzzz

  17. gayan

    Ela ..ethuru tikath tak gala diyan machoooooooooooooo

  18. Lahiru

    මචං ඉතුරු ටිකත් ඉක්මනට දෙනවද සහෝ.................................

  19. sajee dg

    11 sub denne kavadada/ tikak parakku wedi neda..iqmanata denna..

  20. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  21. DjU9

    ගින්දර වගේ

  22. chinthaka

    Thanks…

  23. chinthaka

    thanks.

  24. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  25. wajira

    thanks for sub

  26. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  27. Pramukmili

    Thanxx bro...........

  28. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !