Watch Trailer

Teen Wolf [S04 : E07] | ආසාදනය වූවන්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්….. මතක ඇති කේට්ගේ යළි පැමිණීම. එයාගේ කිපුණු යාළුවෝ දෙන්නත් සමගම. තමන්ව පාලනය කරගන්න හැටි ඉගෙනගන්න උත්සහ කරනවාත් එක්කම කේට් තමන් ඇතුලු අධිස්වාභාවිකයින්ව මරන්නට ගෙවීම් සිදුකරන අභිරහසක් බවට පත් වී තිබෙන දායකයාව හොයාගන්නත් උත්සහ කරනවා. ඒ අතරේ අනාථයින් ලෙස හැඳින්වෙන ඝාතකයින් වන ගැරෙට් සහ…

Teen Wolf
පසුගිය කොටසින්…..

මතක ඇති කේට්ගේ යළි පැමිණීම. එයාගේ කිපුණු යාළුවෝ දෙන්නත් සමගම. තමන්ව පාලනය කරගන්න හැටි ඉගෙනගන්න උත්සහ කරනවාත් එක්කම කේට් තමන් ඇතුලු අධිස්වාභාවිකයින්ව මරන්නට ගෙවීම් සිදුකරන අභිරහසක් බවට පත් වී තිබෙන දායකයාව හොයාගන්නත් උත්සහ කරනවා. ඒ අතරේ අනාථයින් ලෙස හැඳින්වෙන ඝාතකයින් වන ගැරෙට් සහ වයලට් මිය යනවා කේට් ඇතුලු කිපුණු යාළුවන්ගේ ප්‍රහාරයක් නිසාවෙන්. ළිඳක හිර කරලා හිටපු ලියම්වත් බේරගන්න පුළුවන් වෙනවා ස්කොට් හට. ඒත් ආර්ජන්ට් ලොක්කටවත් ස්කොට්ටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ කේට්ව අල්ලගන්න. ඒ අතර ඩෙරෙක් මලීයාගේ සහාය ඇතිව උත්සහ කරනවා, සටෝමී නම් ඇල්ෆාවරියගේ මිනිස් වෘක රැල හොයාගන්නට. නමුත් ඔවුන්ට හමුවන්නේ එම රැලේ මළ සිරුරු.

අද කොටසින්…

අද කතාව දිව යන්නේ වෙනස්ම ආකාරයකට. දායකයාගේ බලපෑම යටතේ බීකන් හිල්ස් වල අධිස්වභාවික ජීවින් මරා දමන්නට පැමිණි අනාථයින්ගේ බලපෑම අහවර වුනත් වෛරසයක් ආසාදනය වීම නිසාවෙන් බීකන් හිල්ස් උසස් පාසල නිරෝධායනයට ලක් කරනවා. ඒ අතරට ස්කොට්, ස්ටයිල්ස්, කීරා සහ මලීයාත් හසු වෙනවා. මේ වෛරසය මිනිසුන්ට එක් ආකාරයකටත් වෘක මිනිසුන්ට තවත් ආකාරයකටත් බලපානවා. ඒ අතරේ කැලේ ඉඳලා ඩෙරෙක් විසින් වෙඩි වැදිලා ඉඳපු බ්‍රේඩන්ව රැගෙන එනවා රෝහලට. ඒ වගේම ඩීටන්ව හමුවෙන්න එනවා මිය ගිය වෘක රැලේ ඇල්ෆා. ඒ කියන්නේ සටෝමි. ඒ වගේම තුන්වෙනි කතා මාලාව බලපු අයට මතක ඇති ලිඩියා හොයාගන්නවා, මලීයා කියන්නේ පීටර් හේල්ගේ දුව බව, ඒත් ඒක මලීයා තවම දන්නේ නැහැ, ස්කොට් සහ ස්ටයිල්ස් ඒ බව ඇයට කියන්නට සූදානම් වන්නේත් නැහැ, ඒත් ඒ රහස රහසක් විදියටම තියේවිද?. . බලන්න මේ අසාදනය වූවන්ට කුමක් වේවිද කියලා එහෙනම්.. මම ගියා එලස්ස්ස්….. ජයම වේවා…..!

Teen Wolf (2011) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

8c49d3041457f2da5052e9ecc89b1df39f70cb84

270 MB කොපිය මෙතනින් බාගන්න

23a31efe8f5f8253db3bab9c9ec91ab849e70da6

760 MB කොපිය මෙතනින් බාගන්න

f37ec0d61e2a9f6c21fcc820c873293fcfd74bcf ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,863 downloadsDownload Teen.Wolf_.S04E07.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

6,863 downloadsDownload Subtitles54 KB

25 comments

  1. chathuranga

    thanQ...

    1. Ruchira

      thanks machoooooooooooooo..

    2. Ruchira

      highlander cartoon season eka dennakooooooooo....

  2. sajeevi

    thanks

  3. HimEshCrEeD

    elama

  4. Sam

    thnkss sahooo...sub deankn hitiyeeeee..

  5. chamath

    thanx bro. digatama demu.

  6. ෂෙහාන් බුද්ධිම [Shehan]

    මග බලාගෙන හිටියේ මේක දෙනකන්..
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. Dilanka

    Thanks bn ^_^

  9. නලින්

    ස්තුතියි යසෝ!!

    ජය වේවා!

  10. shehan

    thanks kollo

  11. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

  12. chamath

    ගොඩක් ස්තූතියි.. ජය වේවා

  13. Rashmika

    thanks lot saho!!!!!!!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. H.M.Nimesh Akalanka

    Thanks Bro...

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  17. කසුන් තාරුක

    ඊලග එකත් දෙමු සහෝ.. එල..! :)

  18. LEO kumara

    ස්තුතියි මචං.මම කැමතිම TV සීරියස් එකක්.....

  19. nishshanka ruwan

    ස්තූතියි :)

  20. kavinda

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  21. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  22. wajira

    thanks for sub

  23. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️