පුරුදු විදියට ම ඔන්න මං අද දහතුන්වෙනි කොටසත් අරන් ඔයාලා හමුවෙන්න ආවා. මතකයි නේ ගිය සතියේ මොකද්ද වුනේ කියලා? අයුධ හොයන්න ගිය රික්, කාල්, මිෂොන්ට රික් ගේ පරණ යාලුවෙක් මුණ ගැහුණා මතක ඇති. ඒ පළවෙනි කතා මාලාවේ දි රික් ගේ ජීවිතය බේරගත්ත මෝගන්ව. සිහිවිකල් තත්වේ හිටියත් පස්සේ රික්ව අදුන ගත්තානේ? අයුධත් අරන…
පුරුදු විදියට ම ඔන්න මං අද දහතුන්වෙනි කොටසත් අරන් ඔයාලා හමුවෙන්න ආවා. මතකයි නේ ගිය සතියේ මොකද්ද වුනේ කියලා? අයුධ හොයන්න ගිය රික්, කාල්, මිෂොන්ට රික් ගේ පරණ යාලුවෙක් මුණ ගැහුණා මතක ඇති. ඒ පළවෙනි කතා මාලාවේ දි රික් ගේ ජීවිතය බේරගත්ත මෝගන්ව. සිහිවිකල් තත්වේ හිටියත් පස්සේ රික්ව අදුන ගත්තානේ? අයුධත් අරන් මිෂොන්වත් කණ්ඩායමට එකතුවෙන ටික තමයි ගිය සතියේදි අපි බැලුවේ.
හරි. අද කොටසේදී රික් සහ ගවනර් අතර මුල් ම සාකච්ඡාව පටන් ගන්නවා. ඒත් ඒක සාර්ථක වේවිද? රික් කැමති වේවිද යුද්ධයක් නැතිව ගවනර් නොමරා ප්‍රශ්ණය විසදගන්න? නැත්නම් ගවනර් කැමති වේවිද? මෙතනදි ගවනර් යුද්ධ නොකර ඉන්න නම් එක විදියක විසදුමක් රික්ට ඉදිරිපත් කරනවා. මොකද්ද ඒ? අද කොටසින් ඔයාලාම දැන ගන්නකෝ? ගිහින් එන්නම්. සුභ දවසක් හැමෝටම. යන්න කලින් කියන්න ඕන මේ කොටස 18+ එකක් හොදේ? 😉
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,862 downloadsDownload The.Walking.Dead_.S03E13.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
17 comments
තිසර නියෝ (Thisara Buddhika)
chandima amarasinghe
niyamai onna bawa thaz... degatama karagana ymu suba patum.........
sajeevi
thanks
නලින්
ස්තුතියි කැළුම් සහෝ!
ජය වේවා!
Keshan Wasala
එල අයියේ :D ගොඩක් ස්තුතියි !!
“චූටී මල්ලි”
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..shashidil
machan ithiri tika ai parakuu.......... uba karana wede bhoma narakai.(joke)
රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
නියමයි කැළුමො.
4ක් තියෙනව බලන්න.
මේ දවස් වල එකසිය ගානට වැඩ.
ටිකක් වැඩ අඩු වුන ගමන් බලනවා.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!cham
ela elaa... ithuru tikath dennoooooo,,
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
chinthaka
Thanks…
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Anonymous
Thanks
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S03 : E13] | සාකච්ඡා ඇරඹෙයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Walking-Dead-Season-3.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)