නේතන් ජේම්ස් එකේ ඉන්න කාර්ය මන්ඩලය දොස්තර ස්කව්ට් ගැන තියෙන විස්වාසය නැති වෙනවා. ඇය කරන දේවල් කාර්ය මන්ඩලයෙන් වසන් කරලා තිබුනේ. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමානයක් විනාශ කරපු වෛරසයට බෙහෙත් හොයන එක තමයි දොස්තර ස්කව්ට් කරන්නේ.අවංකවම ඒ දෙයට කැප වෙලා. ඒක නිසා කැප්ටන් චන්ඩ්ලර්ට සිද්ද වෙනවා ඇයව විස්වාස කරන්න.…

නේතන් ජේම්ස් එකේ ඉන්න කාර්ය මන්ඩලය දොස්තර ස්කව්ට් ගැන තියෙන විස්වාසය නැති වෙනවා. ඇය කරන දේවල් කාර්ය මන්ඩලයෙන් වසන් කරලා තිබුනේ. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමානයක් විනාශ කරපු වෛරසයට බෙහෙත් හොයන එක තමයි දොස්තර ස්කව්ට් කරන්නේ.අවංකවම ඒ දෙයට කැප වෙලා. ඒක නිසා කැප්ටන් චන්ඩ්ලර්ට සිද්ද වෙනවා ඇයව විස්වාස කරන්න. උදව් කරන්න.
මේ සතියේ මේ වෛරසයට ස්වාභාවික ප්‍රතිශක්තිය තියෙන ගෑනු ළමයෙක් බොට්ටුවක ඉන්න බවට සැකයක් ඇති වෙනවා. මේ ළමයාව හොයා ගෙන එන්න කියලා දොස්තර ස්කව්ට් ඉල්ලනවා. එතකොට එයාගේ ජාන සොයාගෙන එකෙන් බෙහෙතක් නිපදවන්න පුළුවන් වෙයි කියලා හිතනනවා.
කැප්ටන් චන්ඩ්ලර් මේ ගෑනු ළමයා සොයා ගෙන යාවිද? මේක උගුලක් වෙයිද?
1502c84bd0461d3d06673e6307c423a8ff0982aa 5bd5af3d851ac1c2ac1451a8043d51b1c9e8b2cf 33565d056a9ff4fe5edcf2626a4cecd223e1944d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,933 downloadsDownload The.Last_.Ship_.S01E07.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
41 comments
Anushka
කල්හාර ප්‍රසාද්
බොහොම ස්තුතියි!
Hasitha
Thanks ah
ගයාන් රූකාන්ත (ජෝනා)
අනේ අපේ කැප්ටන් කොලුවා අද අල්ල ගන්නවා අප්පා රුසියන් කාරයෝ
එහෙම කරන්න බැනේ රෙද්ද මගුල :( :( දැන්නම් කතාව එන්න එන්නම සුපිරි වෙනවා
සබට තුති අංජන අයියේ. :) :) ජය!!Ama
thnx saho!!!!!!!
නලින්
එළ එළ අංජාා!
දෙනකන් උන්නේ
ජය වේවා!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අසෙල් ඉෂාන්
Sub 1 thanks Anjana Aiyee
“චූටී මල්ලි”
හොදා.......යි හොදා......යි
සබට තුති
ඔබට ජය.....Thanu
Thanx saho
Nipuna
Sub ekata thanks...meh kathawa sirawatama enna enna supiri wenawa...
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachira Bhanu
Thanx saho meka denakan agili gana gana hitiye :)
theekshanax
බොහොම ස්තූතියි
sajeevi
thanks
Sach
Thanks !
Prasanga
ptta story eka bro........ohoma ymu......jaya wewaaaaaaaaaa
D.chamara
amme me dila thiyanne denakamai balan hetya..... thanks saho... :D
Sameera Dilshan
Thanx sho.................!
yomalrb
thanks අංජන
Kalum
thnx saho sub ekt....niyam tv serious ek......
Pramuk
thanxxxx bro
praneeth
thanks dude.....
bhanu
pattaaaaaaaaaaaaaaaaaaaaaaaa......................machan,digatama saba demu Aaaaaaaaaaaaaa...........
dev
bohoma stuti saho... .
saji
නියම කතාවක්. ස්තුතියි සහෝදරයා සිංහල sub දුන්නට. ඉක්මනට අනිත් කොටස් වලත් sub දෙන්න. එල කිරි
THARANGA
IKMANATA SUB TIKA DENNA SAHO
අරවින්ද මද්දුමබණ්ඩාර
නියමයි කට්ටිය. මේක නම් නියම කතාවක්. මේක අපේ අප්පචිටත් හොඳට හිතට අල්ලලා
ඊ ලඟ එකත් එනකල් මග බලගන ඉන්නේ !!!
සුභ පැතුම් !!!
තව ඉස්සරහට හොඳ දේවල් පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.Bravo solo බයිස්කෝප්.lk !!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
ලක්ෂාන් නිලංක
sabata bohoma tuthi anjana aiye........!
DE Shaa
thank sahoo
HaZ
godak sththuthi sahooooooo oya patta kathawak denneeeeee........
comment danda beri unata puluwan hema welema balanawalakshan
thanks.............!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Tilantha Hansanath
උපසිරසියට බොහොම ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට තුති
Kumara
Thanks Bro !!!
Mahesh
Sub ekata thanx aaaaaaaaaa
ලක්ෂාන් D
Tnx mchan
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Advertisement

ස්තුති සහෝ...