මේ අරගෙන එන්නේ ටීන් වුල්ෆ් හතරවෙනි කතා මාලාවේ හයවෙනි කොටහ. එන්න එන්නම රසවත් වෙන සහ අමුතුම අභිරහස් රැසකට අපිව සතියෙන් සතිය ගෙනයන මේ කතා මාලාව බලන පිරිසත් එන්න එන්නම වැඩි වෙන බවක් පේන්න තියෙනවා. ලැබෙන අදහස් ප්‍රමාණය සාපේක්ෂව අඩු වුනත්. බලමුකෝ ඉදිරියට කොහොම වෙයිද කියලා. පසුගිය කොටසින්… මතක ඇති ස්ටයිල්…
b3d56e7d6f14779b6404cdc468f07fe23c252f40 da859ef08fe6035d8f907712db176ba6f9f622d3 6f04469401c02a6c466e5007f490b5401b656d3f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,828 downloadsDownload Teen-Wolf-S04E06.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
34 comments
djnirmal
Nuwan
Thank you wewa!!
ayeeෂ්
එන්න එන්නම කතාව පිස්සු හැදෙනෝ නේ..
ගොඩාක් ස්තුතියි උනු උනුවෙම සබ් එක දෙනවට..
ජය වේවා!!Dharshana...
Thanks...
Quickstepz
niyamai :D
shehan
niramai aiye ivasillak nathiva hitiye denakan gooooodakk thanks.....
chamath
niyamayi bro........ thnx ikmanatama dunnata
HimEshCrEeD
සිරාවටම බලන්න බලන්න
එන්න එන්නම කතාවෙ
රසය වැඩි වෙනව..ඊලග
කොටස එනකන් ඉවසුමක් නැතුව
තමය් හැමෝම ඉන්නෙත්..
ඔයා හරි ගොඩක් අය මේ කතා
මාලාව නරබනව.අදහස් නම් අඩු උනාට
ගනන් ගන්න එපා..හැමෝම එකවගේ නෑ..
එපිය ආපු ගමන් සබ් එක දෙන ඔයාල
වගේ අය සය්ට් එකේ ඉන්න එක ගොඩක් වටිනව
දිගටම මේ වගේම ඉක්මනින් සබ් දෙමු
ගින්දර බන්ලාhiru444
සීසන් 1කෙ ඉදන් 4වෙන කන් downlode කරා . හරිම රසවත් කතවක්
මේකට ඇබ්බැහි වෙලා වගේ දැන් නම් .. කමක් නැ කොහොම හරි සබ් 1ක දෙන අපේ
සහෝට සතුතියි කියන්න ඕනේ. දීගටම සබ් දෙන්න මගෙන් සුබ පැතුම්.Joey
thank youuuu broooooooo
saber
tnx
Mahesh
sub ekata thanx aaaaaaa
ෂෙහාන් බුද්ධිම [Shehan]
අම්ම්මේ මෙන්න මේක දාල :p
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dnuwan
ela ela.........
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……………kalana
thanks wewa machan idiriyata yanna suba pathanawa
LAKSHAN
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
KAVINGA
PATTA OYALATA JAYAMA WEWA ME WAGE PATTA TV SERIAS DANNA TAWA PULUWANNAM TEEN WOLF AKE KOTAS TAWA TIKAK KALIN DANNA
samadhi
thank you
KAVINGA
api mekata addict wela enne meka nam arrow akata wada supiri..................................
thisara kanchana
supiri machan thenxx a
Ravindu
Patta saho..denakan unne.ela.ohoma yan digatama
sajeevi
thanks
Kushen
Thnx Machan
Dilanka
thanks macho
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කසුන් තාරුක
නියමයි සහෝ.. වැඩේනම් සුපිරියි .. ජය වේවා...! :)
කසුන් තාරුක
නියමයි සහෝ වැඩේ දිගටම කරන් යමු... සුභ පැතුම් අපෙන්..! :)
nishshanka ruwan
ස්තූතියි :)
kavinda
ගොඩාක් ස්තුතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
wajira
thanks for sub
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Advertisement
![Teen Wolf [S04 : E06] | කේට් යළි පැමිණේ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Teen-Wolf.jpg)

Tks bro,
Onna ada mamai mulinma,,