Watch Trailer

Teen Wolf [S04 : E11] | අවසානයට පෙරාතුව… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසින්… ගියවර කොටසේ දී අපිට දැනගන්න ලැබුණා ඇත්තටම මේ මරණ තටාකය මොකක්ද? ඒක ඇතිවුනේ මොකක් නිසාද? ඒ වගේම ඒක පවත්වාගෙන ගියේ කවුද කියන එකත්. ඒ වගේම තමයි, ස්ටයිල්ස්ට සහ මලීයාට හැකි වෙනවා, ලිඩියාගෙත් උදව් ඇතිවම මරණ තටාකය හරහා මුදල් හුවමාරු වෙන එක වළක්වන්නත්. ඒ වගේම තමයි සටෝමි නම් ඇල්ෆාවරියගේ රැළ, ක…

Teen Wolf

ගියවර කොටසින්…

ගියවර කොටසේ දී අපිට දැනගන්න ලැබුණා ඇත්තටම මේ මරණ තටාකය මොකක්ද? ඒක ඇතිවුනේ මොකක් නිසාද? ඒ වගේම ඒක පවත්වාගෙන ගියේ කවුද කියන එකත්. ඒ වගේම තමයි, ස්ටයිල්ස්ට සහ මලීයාට හැකි වෙනවා, ලිඩියාගෙත් උදව් ඇතිවම මරණ තටාකය හරහා මුදල් හුවමාරු වෙන එක වළක්වන්නත්. ඒ වගේම තමයි සටෝමි නම් ඇල්ෆාවරියගේ රැළ, කීරාත් සමඟ පැමිණෙනවා ආරක්ෂාව වෙනුවෙන් ස්කොට් ළඟට. ඩෙරෙක්, බ්‍රේඩන් සහ ක්‍රිස් ආර්ජන්ට්ගේ සහය ඇතිව ස්කොට් ට හැකි වෙනවා, ඒ රැළ ඝාතකයින්ගෙන් ආරක්ෂා කරගන්නට. ගියවර කොටස අවසාන වුනේ, හතරවන කතා මාලාවේ අවසානය ගැන තිබුණු බලාපොරොත්තු නැති කරමින්. නැවතත් ප්‍රධාන හතුරාගේ චරිතයට පීටර් හේල් ම පැමිණෙනවාදෝ කියන සැකය ඉතිරි කරමින්…

අද කොටසින්…

මරණ තටාකය අහවර වුනු නිසාවෙන්, බීකන් හිල්ස් වල අධි ස්වභාවික ජීවීන් ආපහු තම තමන්ගේ වැඩ පටන් අරගෙන. එහෙම වැඩකින් තමයි අද කතාව ආරම්භ වෙන්නේ. ඇලන් ඩීටන් උත්සහ කරනවා, අයිකන් හවුස් වල සිටින තවත් අධි ස්වභාවික ජීවියෙකුගේ සහාය ලබාගෙන, කේට් විසින් ඩෙරෙක්ට කළ දේ සොයාගන්නට. ඒ වගේම තමයි අනෙක් යහළුවන් ටිකත් තම තමන්ගේ සුපුරුදු ජීවිතය ආපහු පටන් ගන්නයි සූදානම. මතක ඇතිනේ ස්කොට්, ගැරෙට්ගේ මල්ලෙන් ලබාගත් මුදල්. මෙලීසාගේ මැදිහත් වීමෙන් ස්කොට් ඒ මුදල් ආපහු ඩෙරෙක්ට ලබා දෙනවා. ඒ අතරම ඔහු කීරාත් එක්ක පෙම් හමුවකට යනවා, ඩෙරෙක්ගේ ගොඩනැඟිල්ලට. එතනට එනවා, කේට් ආර්ජන්ට්, සුපුරුදු ජගුවර මූණ දාගෙනම. ස්කොට් වගේම කීරාට මොකක් වෙන්නද යන්නේ?.. අවසානයට පෙරාතුව මේ සිද්ධි දාමය නරඹන්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා. ජයම වේවා…! එලස්ස්ස්… 🙂

Teen Wolf (2011) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

1478002725115fc96fab35bd4eadf74d8375830d

232 MB කොපිය මෙතනින් බාගන්න

39378601f02bc3f5048c49b459975a275b1e5bc2

805 MB කොපිය මෙතනින් බාගන්න

dfef48a86f799d52a132ddc6215c5702753b4574 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,078 downloadsDownload Teen.Wolf_.S04E11.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

7,078 downloadsDownload Subtitles37 KB

41 comments

  1. Dharshana...

    Thanks...

  2. Prasanga

    ela.....digatema karagena ymu saho..........ada 1st mama

  3. Shehan

    අම්මේ එනකන් උන්නේ.. :P කීප සැරයක්ම site එකට ඇවිත් බැලුවා...
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

    1. Venura

      mchn meh season 4 eke episode 12 eka baagaththada ubala ?

  4. ලසා

    දෙනකන් හිටියේ.තැන්කු යශෝධ අයියා.

  5. දීපාල් සමන්ත

    ස්තූති වේවා...මේක දෙනකන් බලාගෙන හිටියෙ......

  6. Dilanka

    හම්මේ එනකන් බලගෙන හිටියෙ...තෑන්ක්ස් සහෝ ^_^

  7. chamath

    thanx bro. dannam fatta wegana enne.

  8. suranga

    ඔයා මාර quick නෙ.english sub එක release උන ගමන්ම සිංහල සබ් එකත් ඔයාලා දුන්නනෙ.
    බොහොම ස්තූතියි..

  9. Sam

    niyamai ne...ikmanatama sub dila neee....thnkss sahoo..

  10. Mahesh

    sub ekata thanx aaaaaaa

  11. Sandun Wijewardhana

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  12. ushan

    ඉන්නම බැරි පාර එලියෙන් බාගෙන බැලුවා..දැන් ආයෙත් බලනවා...නිමයි අහ් අද එකනම්..

  13. Vimu Mccall

    thnkz sahoo.. godak pin

  14. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. එම්ටියා

    නියමයි මචන් ස්තුතියි

  17. නලින්

    ස්තුතියි යශෝධ!

    ජය වේවා!

  18. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ. :-P
    අවසානයටත් ලගයි. :-(
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  19. චන්දිම අමරසිංහ

    නියමයි ඔන්න බැවා.... සුභපැතුම්..

  20. SAJEEVI

    thanks

  21. H.M.Nimesh Akalanka

    Thanks bro

  22. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් යශෝධ මලයා
    ජයම වේවා...

  23. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  24. ලාhiru444

    niyamai anekmmai hitiye last kotasath ikmanatama denna

  25. Ravindu

    thank u...............

  26. Sidath

    Ela. thnxs

  27. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. චානක මධුරංග

    එළකිරි මචෝ. දිගටම දාපන්.

  29. yumal

    thanks bn meka niyamai labana sathiyen iwarai ne ita passe puluwan nan vampire diaries season tiketh sub diyannko akah hodailu bn blanna widiyak na kawruwath hariyata sub deela na bn plz puluwannan diyan

  30. chahtura

    thnx machan subata

  31. malisha

    e12 sub eka dnnako

  32. LEO kumara

    patta thanx macho

  33. nishshanka ruwan

    ස්තුතියි :)

  34. Thilina

    teen wolf niyamai.sinhalath neyamai.season 5 thiyanawada.(enna thiyanawada)

  35. kavinda

    බොහොම ස්තූතියි

  36. Kasun

    meke 230 copy eke link eka nane

  37. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  38. wajira

    thanks for sub

  39. සචින්ත කල්හාර බෙනට්

    ela

  40. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️